ඉන්ධන‌ මිල‌ නැවතත් ඉහලට

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    IMG_20220206_192131.jpg
     

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,396
    6,276
    113
    ගුපියෝ ජෙප්පෝ රවුන් ගහනවා වැඩියි ට්‍රිප් යනවා හැම එකාම
    නිකන් ඉද්දිත් එහෙ මෙහෙ ගිහින් තෙල් පුච්චලා දානවා ආණ්ඩුව අමාරුවේ දාන්න
    එතකොට කොවිඩ් බෝවෙනවා වැඩියි
    කොවිඩ් වලට රජයට දරන්න වෙන වියදම අඩු කරගන්නම් තෙල් මිල වැඩි කරන්නම වෙනවා

    -erozan-
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    මාලබේ හන්දියේ එරෝසන්ගේ අම්මාගේ ෂෙඩ් එකේ ගහනවා පරණ ප්‍රයිස් වලට මිල වැඩි උනාට අවුලක් නෑ
     
    • Haha
    Reactions: Idias

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    IOC වැඩි කරල තියෙන්නෙ කියල දාන්ඩ එපා, ටොන් පචේ නැතුවම බෑනෙ නේද..🤣🤣
     

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    Ioc නේද බන්. අනිකත් ලගදි වැඩි කරයි බන්.
    IOC වැඩි කරල තියෙන්නෙ කියල දාන්ඩ එපා, ටොන් පචේ නැතුවම බෑනෙ නේද..🤣🤣
    අනිත් එක පට්ට ලාබයි වගේනෙ බන් තෝ කියන්නෙ.