ඉන්ධන අත්‍යවශ්‍ය සේවාවලට පමණයි..- සිපෙට්කෝ

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ඉන්ධන මිල වැඩි නොකිරීමට අවසර ලබා නොදෙන්නේ නම් අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් ඉන්ධන ලබා දීමේ තීරණයකට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව එළඹීමට සූදනම් වෙයි.
    එහි සභාපති සුමිත් විජේසිංහ මහතා සඳහන් කරන්නේ ඒ අනුව විදුලි බලාගාර, දුම්රිය, මගී බස් රථ, ත්‍රිවිධ හමුදාව, පොලීසිය ඇතුළු අත්‍යවශ්‍ය සේවා වලට පමණක් ඉන්ධන ලබාදීමට තීරණයක් ගන්නා බවයි.

    දැනට සංස්ථාවේ දෛනික අලාබය රුපියල් කෝටි 365 කට වැඩි බවද පැවසූ ඔහු ඉන්ධන මිල ඉහළ නොදැම්මොත් ඉන්ධන මිලදී ගැනීමට අවශ්‍ය ඩොලර් වෙනුවෙන් ගෙවීමට රුපියල් පවා එකතු කර ගැනීමට සංස්ථාවට නොහැකි වන බව ද හෙතෙම පැවසීය.
    එනිසා ඉන්ධන මිල ඉහළ දැමීම අත්‍යවශ්‍ය බවත් එසේ නොවන්නේ නම් මෙම මාසයේ ලබා තිබෙන පාඩුව වැඩි වී ආයතනය බරපතල මූල්‍ය බිඳවැටීමට ලක්වනු ඇති බවද හෙතෙම පැවසීය

    :LOL::LOL:

    උබල නයට තෙල් අරගෙන මේක පාඩු කරලා නේ යකෝව්
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    ගොං කරත්තයක් අරන් ඉස්සර ගොනා වෙනුවට එරොසන්ව ගැටගහ ගනවා. ඌ කොහොමත් ගොනානේ.
     

    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    @erozan ස' ට කියන්න මෙන්න මේ ජෙප්පොන්ව අහක් කරන්න කියලා