"ඉන්ධන ගැන අනුර කියන්නේ පට්ටපල් බොරුවක්." - ඇමති කංචන

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,215
    20,350
    113
    Westනාහිර
    P1C2SRo.jpeg

    දැනට මහා භාණ්ඩාගාරය විසින් ලබාගෙන ඇති ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ තිබූ විදේශ ණය ප්‍රමාණය ගෙවීමට අය කරන ඉන්ධන ලීටරයක් මත පවතින රුපියල් 50ක බද්ද ඉවත් කර; ඉන්ධන මිල අඩු කරන බවට ජාතික ජනබල වේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක සිදුකළ ප්‍රකාශයට බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ප්‍රතිචාර දක්වා තිබෙනවා.

    ඒ, ඔහුගේ නිල ෆේස්බුක් ගිණුමට විශේෂ සටහනක් එක්කරමින්.

    මේ අතර ජාතික ජන බලවේගයේ සහ සමගි ජන බලවේගයේ පාර්ශ්වයන්ගේ බලශක්ති ප්‍රතිපත්ති පිළිබඳවත්, රජයේ බලශක්ති ප්‍රතිපත්ති පිළිබඳවත්, රජයට එල්ල කරන බලශක්ති ක්ෂේත්‍රයේ දූෂණ හෝ වංචා ගැන ඕනෑම විවාදයකට හෝ සංවාදයකට පැමිණෙන ලෙසට අමාත්‍යවරයා අභියෝගයක් ද එල්ල කරනවා.

    අමාත්‍යවරයා ෆේස්බුක් ගිණුමේ තැබූ සටහන.

    “පච, බොරු, කෙබර සහ පට්ටපල් බොරුජනතා විමුක්ති පෙරමුණේ නායකයා පසුගිය දවසක කියා සිටියා ඔහු බලයට පත් වුවහොත් දැනට මහා භාණ්ඩාගාරය විසින් ලබා ගෙන ඇති ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ තිබු විදේශ ණය ප්‍රමාණය ගෙවීමට අය කරන ඉන්ධන ලීටරයක් මත පවතින රුපියල් 50ක බද්ද ඉවත් කර ඉන්ධන මිල අඩු කරන බව. ඔහු තව දුරටත් පැවසුවේ එම ණය මුදල සම්පුර්ණයෙන්ම මහා භාණ්ඩාගාරයට පියවා ඇති බැවින් එය ඉවත් කල හැකි බවයි.මෙම නිගමනයට ඔහු පැමිණියේ කෙසේදැයි මම නොදනිමි.පසුගිය ඉන්ධන නොමැති සහ විදුලිය නොමැති ආර්ථික අර්බුද අසීරු අවස්ථාවේ ජනාධිපතිවරයාට ජනප්‍රිය නොවන නිවැරදි තීරණ ගැනීමට සිදු විය. එම තීරණ ගත් බැවින් අද අවශ්‍ය ඉන්ධන ලබා දීමට හැකියාව ඇත.2022 වසරේ මහා භාණ්ඩාගාරය විසින් ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ගෙන තිබු සහ ගෙවීම් පැහැර හැර තිබු රුපියල් බිලියන 1200කට (ඇමෙරිකානු ඩොලර් මිලියන 3400ක් පමණ) වැඩි ණය ප්‍රමාණයක් ඔවුන්ගේ ගිණුමට ලබා ගන්නා ලදි. එසේ ගනු ලැබුවේ ඉන්ධන ලීටරයකින් රුපියල් 25ක පමණ බද්ධක් 2022 වසරේ සිට අය කර එය ගෙවීමටය. එම බද්ධ රුපියල් 50 දක්වා 2023 වසරේ වැඩි කරන ලද්දේ එම ණය 2029 වසර වන විට ගෙවා අවසන් කරන්න සැලසුමක් සහිතවය. 2025 වසර ආරම්භ වන විට තවත් ගෙවීමට ඇති මුදල රුපියල් බිලියන 656ක් වේ.මෙලෙස තවත් රුපියල් බිලියන 656ක් ගෙවීමට ඇති පසුබිමක ජනතාව සහ ඡන්ද දායකයන් මුලා කරමින් ඉන්ධන මත ඇති බදු අඩු කර ඉන්ධන මිල අඩු කරන බව පවසන්නේ එම ගෙවීමට ඇති මුදල පියවීමට මුදල් මුද්‍රණය කිරිමෙන්ද, තවත් ණය ගැනීමෙන්ද, වෙනත් බදු වැඩි කර අදායම වැඩි කිරීමෙන්ද එහෙමත් නැත්නම් වෙන කවර ආකාරයෙන්ද?මා මෙයට පෙර කල ආරාධනාව නැවත කරමි. ජාතික ජන බලවේගයේ සහ සමගි ජන බලවේගයේ පාර්ශවයන්ගේ බලශක්ති ප්‍රතිපත්ති පිළිබඳව, රජයේ බලශක්ති ප්‍රතිපත්ති පිළිබඳව, රජයට එල්ල කරන බලශක්ති ක්ෂේත්‍රයේ දුෂණ හෝ වංචා ගැන ඕනෑම විවාදයකට හෝ සංවාදයකට මා සමග සිදු කිරීමට පැමිණෙන ලෙස ආරාධනා කරමි.”

    කංචන විජේසේකර
     
    shenat

    Well-known member
  • May 13, 2007
    52,589
    79,481
    113
    ආශ්චර්යමත් රටක
    අප්පගෙ පවු වලට ෂොට් එක හම්බවෙලා දැන් ඔෆීෂියලි මැරිල නැතුව ඒත් ජීවිතේකුත් නැතුව බල්ලෙක් වගේ ලැගල ඉන්නව. 🙈

    ඒ වගේ මූටත් අනාගතේ පවු ගෙවන්න වෙයිද? 🤔
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    37,591
    1
    50,508
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    මූ කියන විදිහට අපි IOC / Sinopec එකෙන් තෙල් ගැහුවම සංස්ථාවේ ණය ගෙවන්න එකෙනුත් සල්ලි යනවා. ඉතින් කොහොමද තරඟකාරී මිලකට තෙල් දෙන්නෙ

    Celebrity Big Brother Fool GIF by Big Brother After Dark
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    2,780
    4,792
    113
    කාන්චන කියන්නේ අමු කපටියෙක්, හාමු වගේම තමා. අනුර කොහොමත් නන් දොඩවන එකෙක්.
     
    • Haha
    Reactions: YelaWolf

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,390
    113
    Kanchana always comes with these things on Twitter. I'd like to see a debate involved him. He's the only one having working brain cell in current government alongside Ranil seeya
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    3,504
    3,871
    113
    meka common sense .

    Fuel walata thama mona rajayak aawath tax gahala salli hoyanna easy ma .

    e tax eka kanchana kiyanwa wage loan gewanna wennath puluwan
    ehema nathnam wena gov wiyadamak cover karanna wennath puluwan

    ex:- mayina ge kale fuel 100+ idan 167 gahuwa petrol withrak gov ekata salli hoiyanna,

    Anura withrak neme sajiya aawath minissu nwa choon karanna puluwan point ekak /

    fuel prices adu karana eka,
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    4,078
    5,187
    113
    මූ කියන විදිහට අපි IOC / Sinopec එකෙන් තෙල් ගැහුවම සංස්ථාවේ ණය ගෙවන්න එකෙනුත් සල්ලි යනවා. ඉතින් කොහොමද තරඟකාරී මිලකට තෙල් දෙන්නෙ

    Celebrity Big Brother Fool GIF by Big Brother After Dark
    කංචන සමග සංවාදයට ඔබව යොමුකරනව.
     
    • Love
    Reactions: topkollek

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,673
    2,264
    113
    Matara
    අප්පගෙ පවු වලට ෂොට් එක හම්බවෙලා දැන් ඔෆීෂියලි මැරිල නැතුව ඒත් ජීවිතේකුත් නැතුව බල්ලෙක් වගේ ලැගල ඉන්නව. 🙈

    ඒ වගේ මූටත් අනාගතේ පවු ගෙවන්න වෙයිද? 🤔
    විදුලි බිලට අසරණ මිනිස්සුන්ට කරපු දීටනම් තාත්තට වඩා මූට පව් ගෙවන්න වෙනවා
     
    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,072
    1,852
    113
    රනිය මහ බැංකුව කැඩුව කියල කුඩු TV එකේ හරියයි, මනූශයයි එක්ක විවාද කරපු කාන්ට්චනයට අද වෙද්දි රනියගෙ photo එක header එකටම දාගන්න වෙලා. මේකලා තමයි නියම මැක්කො.

    1724611107684.png
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    14,068
    1
    28,204
    113
    ඕක අමුතුවෙන් කියන්න දෙයක්ද. ලපයා කට ඇරියොත් පචයක්නේ