ඉන්ධන නොමැතිව පෞද්ගලික ආයතන රැසක් අඩ පණවේ..

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,537
    7,934
    113
    යකෝ බොසා ලක්ස 4 ක් දීලා ජෙනියක් ගෙනාවේ මාසෙකට උඩින්.. දැන් ලයිට් කැපුවත් ජෙනිය දුවා ගන්න තෙල් නෑ. බොසා උදේ ඇවිත් කියපි මොනා කරන්නද එන විදියට මූණ දෙමු කියලා.. ආතල් එකේ උදේ වරුවම නිකන් බන්. තෑන්ක්ස් නකමුරා / ඉරෝසාන් / නික්ජොස් 83 ඇතුලු නඩයට.. ♥️♥️♥️♥️
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,389
    1
    101,278
    113
    34
    Kalutara
    ලඟදිම අකුලන් යයි ලංකාවෙන්. මට තියෙන අවුල ඔහොම අතින් ඩීසල් ගහගෙන ජෙනි වලින් දුවලා ලාභයක් ගතැහැකිද කියන එක.
     
    • Haha
    • Like
    Reactions: Cypress and saja

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඔව්. අපෙත් එක factory එකක generator එකේ diesel නැති උනා ඊයේ. දුර deliver නවත්තලා තියෙන්නේ තෙල් නැති නිසා. මුන් zone වලත් power cut කරලා.
     
    • Like
    Reactions: Cypress

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    යකෝ බොසා ලක්ස 4 ක් දීලා ජෙනියක් ගෙනාවේ මාසෙකට උඩින්.. දැන් ලයිට් කැපුවත් ජෙනිය දුවා ගන්න තෙල් නෑ. බොසා උදේ ඇවිත් කියපි මොනා කරන්නද එන විදියට මූණ දෙමු කියලා.. ආතල් එකේ උදේ වරුවම නිකන් බන්. තෑන්ක්ස් නකමුරා / ඉරෝසාන් / නික්ජොස් 83 ඇතුලු නඩයට.. ♥️♥️♥️♥️
    ආතල් බහී ලොක්කා ඕක වහලා දාලා වික්කොත්🥴
     
    • Haha
    Reactions: Cypress and Idias

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,306
    4,661
    113
    yes. danatamath operations transfer karanawa godak IT companies wena rata walata