යකෝ බොසා ලක්ස 4 ක් දීලා ජෙනියක් ගෙනාවේ මාසෙකට උඩින්.. දැන් ලයිට් කැපුවත් ජෙනිය දුවා ගන්න තෙල් නෑ. බොසා උදේ ඇවිත් කියපි මොනා කරන්නද එන විදියට මූණ දෙමු කියලා.. ආතල් එකේ උදේ වරුවම නිකන් බන්. තෑන්ක්ස් නකමුරා / ඉරෝසාන් / නික්ජොස් 83 ඇතුලු නඩයට.. 



ආතල් බහී ලොක්කා ඕක වහලා දාලා වික්කොත්යකෝ බොසා ලක්ස 4 ක් දීලා ජෙනියක් ගෙනාවේ මාසෙකට උඩින්.. දැන් ලයිට් කැපුවත් ජෙනිය දුවා ගන්න තෙල් නෑ. බොසා උදේ ඇවිත් කියපි මොනා කරන්නද එන විදියට මූණ දෙමු කියලා.. ආතල් එකේ උදේ වරුවම නිකන් බන්. තෑන්ක්ස් නකමුරා / ඉරෝසාන් / නික්ජොස් 83 ඇතුලු නඩයට..![]()