ඉන්ධන බෙදාහැරීමේ කටයුතු සඳහා ආරක්ෂක අංශ මැදිහත් වෙයි

monson

Well-known member
  • May 7, 2007
    25,789
    28,966
    113


    ලිටර් 6600ක ධාරිතාවයෙන් යුත් ඉන්ධන බවුසරු 1086කට ඉන්ධන දෙයි​

    - 29 03 2023 - 22:21 - 19 views - ..
    අද පෙරවරු 6 සිට සවස 4 දක්වා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තය විසින් පෙට්‍රල් හා ලංකා ඔටෝ ඩීසල් ලීටර් 6600 ධාරිතාවයෙන් යුත් බවුසර් 1086කට ඉන්ධන සපයා ඇතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා කියයි.
    ඒ අනුව ඔටෝ ඩීසල් ලීටර් 6,600 ක ධාරිතාවයෙන් යුත් බවුසර් 574 ක් සහ 92 පෙට්‍රල් ලීටර් 6,600 ක ධාරිතාවයෙන් යුත් බවුසර් 512 ක් වෙත ඉන්ධන සපයා ඇතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා කියයි.
    ඊයේ දිනයට සහ අද දිනයට නිර්දේශිත සියලුම බෙදාහැරීම් යැවීමට අඛණ්ඩව කටයුතු කළ සියලුම සේවකයින්ට ස්තූතිය ප්‍රකාශ කරන බවද අමාත්‍යවරයා පවසයි.
    මෙම කටයුතු සඳහා පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව තවදුරටත් අවශ්‍ය ආරක්‍ෂාව සපයන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.

    - https://www.ada.lk/breaking_news/ලි...යුත්-ඉන්ධන-බවුසරු-1086කට-ඉන්ධන-දෙයි/11-402618
    ------ Post added on Mar 29, 2023 at 11:26 PM