ඉන්ධන මිලේ දැවැන්ත අඩු කිරීමක්

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    හරිනි : අනුර සහෝදරයා අපි තෙල් මිල ගොඩක් අඩු කරනවද

    අනුර : මේ වෙලාවේ අපිට අඩු කරන්න බැහැ හරිනි, වැඩිය පාවිච්චි නොවන සුපර් ඩීසල් , පැට්‍රල් නම් රුපියල් 6ක් විතර අඩු කරන්න පුළුවන්

    විජිත : ඒත් අනුර සහෝදරයා ඒක විපක්ෂය අපිට මඩ ගහන්න පාවිච්චි කරයි. හිරු දෙරණ ෂෙඩ් ගානෙ ගිහින් මිනිස්සු බනින වොයිස් කට් අරන් නිව්ස් දායි පැයෙන් පැයට.

    හරිනි : ඔව් අනුර සහෝදරයා චමුදිත පත්තරෙ කියවද්දී මඩ ගහයි හොදට

    විජිත : ගම්මන්පිල මාධ්‍ය සාකච්ඡාවක් තියලා කියයි රවී වයි ශානි වයි බේරගන්න ඉන්ධන මිල අඩු කලෙ නෑ කියලා.

    දිගු කල්පනාව කින් පසු අනුර ජනපති.....

    අනුර : හරිනි , විජිත මට චන්දෙට වඩා වටින්නෙ මගේ රට, තාම තියෙන්නෙ කංචන , නාමල් සිංගප්පූරුවේ අටව ගත්ත කම්පැනි යක් හරහා ගෙන්වපු තෙල්. අපි කෙලින්ම තෙල් ගන්න පටන් ගත්තම තෙල් නැවකින් විතරක් කෝටි 90 ක් විතර ඉතුරු වෙනවා. එදාට රටටම අඩුවට තෙල් දෙමු. ඒත් දැන් මට චන්දෙට වඩා මගේ රටේ ආර්ථිකය වටිනවා.
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,879
    13,143
    113
    ublge holwuna joku galawena nool
    GbOfZtSakAMopR-

    Approved ✅
     
    • Haha
    Reactions: kasunkaru

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    හරිනි : අනුර සහෝදරයා අපි තෙල් මිල ගොඩක් අඩු කරනවද

    අනුර : මේ වෙලාවේ අපිට අඩු කරන්න බැහැ හරිනි, වැඩිය පාවිච්චි නොවන සුපර් ඩීසල් , පැට්‍රල් නම් රුපියල් 6ක් විතර අඩු කරන්න පුළුවන්

    විජිත : ඒත් අනුර සහෝදරයා ඒක විපක්ෂය අපිට මඩ ගහන්න පාවිච්චි කරයි. හිරු දෙරණ ෂෙඩ් ගානෙ ගිහින් මිනිස්සු බනින වොයිස් කට් අරන් නිව්ස් දායි පැයෙන් පැයට.

    හරිනි : ඔව් අනුර සහෝදරයා චමුදිත පත්තරෙ කියවද්දී මඩ ගහයි හොදට

    විජිත : ගම්මන්පිල මාධ්‍ය සාකච්ඡාවක් තියලා කියයි රවී වයි ශානි වයි බේරගන්න ඉන්ධන මිල අඩු කලෙ නෑ කියලා.

    දිගු කල්පනාව කින් පසු අනුර ජනපති.....

    අනුර : හරිනි , විජිත මට චන්දෙට වඩා වටින්නෙ මගේ රට, තාම තියෙන්නෙ කංචන , නාමල් සිංගප්පූරුවේ අටව ගත්ත කම්පැනි යක් හරහා ගෙන්වපු තෙල්. අපි කෙලින්ම තෙල් ගන්න පටන් ගත්තම තෙල් නැවකින් විතරක් කෝටි 90 ක් විතර ඉතුරු වෙනවා. එදාට රටටම අඩුවට තෙල් දෙමු. ඒත් දැන් මට චන්දෙට වඩා මගේ රටේ ආර්ථිකය වටිනවා.
    උඹේ භාවිතය හරි අමුතුයි මචං
    උඹ දෙපැත්තටම වැනෙනවා
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,663
    87,044
    113
    ආශ්චර්යමත් රටක
    මචං @shenat උඹ කලින් කිවේ පොඩි මිනිහා පාවිච්චි කරන 92 අඩු උනා. අපේ අන්රයියාගේ ඇට දෙක උනත් ලෙවකන්න ලැස්ති කියලා නේද
    මෙදා පාර මොකද උනේ. හයියෙන් හැපුවද උඹ ලෙවකද්දි :ROFLMAO::ROFLMAO:

    කෝ ඔහොම කියපු තැන පෙන්නපන් බලන්න.
    පෙන්නුවෙ නැත්තං මට හිතාගන්න වෙන්නෙ උබේ ගෑනිගෙ හොරමිනිහා කියපු එකක් උබට ඇහෙන්න ඇති කියලා.

    කකෝල්ඩ් ජීවිත 😱
     
    • Haha
    Reactions: SLK_sri