ඉන්ධන මිල ඉහළ දමන්නේද නැද්ද?

Hasitha22

Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    ඉන්ධන මිල ඉහළ දමන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් එළඹෙන අය වැයේ දී මුදල් අමාත්‍යවරයා තීරණය කරනු ඇති බව අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අද ප්‍රකාශ කළා.

    එමෙන්ම දෛනික භූමිතෙල් පරිභෝජනය ද දෙගුණයකින් ඉහළ ගොස් ඇති බව අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

     

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113

    ආණ්ඩුව වැඩ පෙන්වයි --->>>යෝජිත අග්‍රහාර රක්ෂණ යෝජනා ක්‍රමයට අදාළ චක්‍රලේඛය තාවකාලිකව අත්හිටුවයි..​

     
    • Wow
    Reactions: Hasitha22

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113

    ආණ්ඩුව වැඩ පෙන්වයි --->>>යෝජිත අග්‍රහාර රක්ෂණ යෝජනා ක්‍රමයට අදාළ චක්‍රලේඛය තාවකාලිකව අත්හිටුවයි..​

    :shocked: