ඉන්ධන මිල ඉහළ දැම්මට තිරනයක් #BREAKING

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴 BREAKING
    ඉන්ධන මිල ඉහළ දැමීමට ජීවන වියදම් පිලිබද කැබිනට් අනුකමිටුව තීරණය කර තිබෙනවා. එම සංශෝධන ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ඉදිරියේදී දැනුම් දෙනු ඇති.
     

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,707
    1
    14,257
    113
    Hi :baffled:

    195853281_327864845516448_649170544220226319_n.jpg
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,507
    166,933
    113
    එකමත් එක රටක
    තෙල් ගහන්නත් රටක් තියෙන්න එපැයි බන්. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    ගිය අවුරුද්දේ තෙල් මිල අඩු උනාම නන්දයා කයිවාරුවකුත් ගහලා ටික දවසකට පරිප්පු, සැමන් ලාබ කරා වගේ දැනුත් ඕක පරිප්පු, සැමන් වලින් බැලන්ස් කර ගන්න බැරි වෙයිද? :D:D:D:D
    සැමන් රු 100ක් අඩුකරලා බන් !!
    පුලුවන් නම් හොයාගනින් :LOL:
     
    • Haha
    Reactions: Tyrion Lannister

    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,922
    113
    excellent decision!! කාලෙට ඔබින දෙයක්. මට නම් 🚲 කටුවක් තියෙන්නෙ ලීටරේ 1000 ට ගියත් කමක් na!