ඉන්ධන මිල තීරණය කිරීම මංගලගේ සූත්‍රයට අනුව

monson

Well-known member
  • May 7, 2007
    25,771
    28,916
    113
    March, 22, 2023

    ඉන්ධන මිල තීරණය කිරීම දේශපාලන අධිකාරියෙන් සම්පූර්ණයෙන්ම ඉවත් කරන බවත්, ඉන්ධන මිල තීරණය කරන්නේ 2018 මිල සූත්‍රය අනුව පමණක් බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
    අද (22) දින පාර්ලිමේන්තුවේ දී ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය.
    ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල සූත්‍ර ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම 2018 වසරේ මැයි 11 දින සිට ආරම්භ කෙරුණි. එය හඳුන්වා දෙන ලද්දේ දිවංගත මංගල සමරවීර මහතා මුදල් අමාත්‍යවරයාව සිටිය දීය.
    එම වකවානුවේ දී මෙම ඉන්ධන මිල සූත්‍රයේ අන්තර්ගතය කුමක්දැයි දිගින් දිගටම, විපක්ෂය ඇතුළු බොහෝ පාර්ශවවලින් දැඩිව විමසා සිටි අතර, එහිදී මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා 2018 ඔක්තෝබර් 18 වෙනි දින මුල් වරට මෙම ඉන්ධන මිල සූත්‍රය කුමක්දැයි අනාවරණය කර සිටියේය.
    මිල සූත්‍රය සඳහා පදනම් වන දර්ශක සහ එය ගණනය වන්නේ පහත ආකාරයෙනි. මෙහි එක් එක් විචල්‍යයන් පිළිබඳ විස්තරයක් ඊට පහළින් දැක්වේ.
    මිල සූත්‍රය
    MRP = V i + V ii + V iii + V iv
    උපරිම සිල්ලර මිල (MRP) = වරාය ගොඩබාන පිරිවැය (V i) + සැකසීමේ පිරිවැය (V ii)
    + පරිපාලන පිරිවැය (V iii) + බදු පිරිවැය (V iv)


    (V i) වරායේ ගොඩබාන පිරිවැය
    මෙහි දී බැරලයක් සඳහා වියදම් වන සිංගප්පූරුවේ ප්ලැට්ස් මිල (Platt’s Price) මෙන්ම වාෂ්පවීම සහ රුපියලේ හුවමාරු වටිනාකම් ද සැලකිල්ලට ගැනේ.

    (V ii)සැකසීමේ පිරිවැය
    සැකසීමේ වියදම්වලට දේශීය වරාය ගාස්තු, ප්‍රවාහන නාස්ති, වෙළඳ නියෝජිතයාගේ වට්ටම් සහ වාෂ්පවීම් මෙන්ම තොග රඳවා ගැනීමේ වියදම් ද ඇතුළත්ය.

    (V iii) පරිපාලන පිරිවැය
    මේ යටතට සේවක වැටුප් දීමනා වැනි පරිපාලනමය වියදම් ද රුපියලේ අගය අවප්‍රමාණවීම ද ඇතුළුව අනෙකුත් ආයතනික වියදම් ද ඇතුළත් වේ.

    (V iv) බදු පිරිවැය
    මීට අයත්වන්නේ රේගු ආනයන බදු, වරාය සහ ගුවන් තොටුපළ සංවර්ධන බදු, ජාතිය ගොඩනැගීමේ බදු වැනි බදු ගෙවීම්ය.

    මෙකී දර්ශක හතරෙහි එකතුවෙන් රථවාහන ඉන්ධන උපරිම සිල්ලර මිල (Maximum Retail Price) තීරණය වන බව එහිදී මුදල් අමාත්‍යාංශය සඳහන් කර සිටියේය.
    ඉහත මිල සූත්‍රය ක්‍රියාත්මක කිරීමේ දී සිංගප්පූරු (Platt’s) බැරලයක මිල මෙන්ම රුපියලේ හුවමාරු වටිනාකම වෙනස්වීම පාලනය කළ නොහැකි විචල්‍යයන් වේ. අනෙකුත් දර්ශකයන් පාලනය කළ හැකි ස්ථාවර ඒවා වේ.

    - http://biz.adaderana.lk/ඉන්ධන-මිල-තීරණය-කිරීම-මංග/

     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මොන මගුලක් කරලා හරි තෙල් අඩුවට දෙනවා නම් ලොකු දෙයක්
     
    • Like
    Reactions: ruchira55

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,785
    113
    හෙල බිමේ
    මොන මගුලක් කරලා හරි තෙල් අඩුවට දෙනවා නම් ලොකු දෙයක්
    වැඩිපුර diesal අඩු මිල ට දෙනවා නම් ලොකු දෙයක්... ගොඩක් දේවල් වල මිල අඩු වෙනවා
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,459
    32,187
    113
    මොන මගුලක් කරලා හරි තෙල් අඩුවට දෙනවා නම් ලොකු දෙයක්
    Thel adu karama badu adu karaida? Mokada badu wadi kare thel wadi karapu nisa, me lake pankawe adu wenakota adu karanne naha

    Petrol 1000 karala diesel 100ta denna ona ...ethakota senaseeme pare yanna puluwan.
    Anika badu mila sahenna adu wenawa..
    Bus karayoth ekka sanasimen yanna puluwa walata...
    ------ Post added on Mar 22, 2023 at 5:57 PM
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    වැඩිපුර diesal අඩු මිල ට දෙනවා නම් ලොකු දෙයක්... ගොඩක් දේවල් වල මිල අඩු වෙනවා
    ඔව් එක නම් ඇත්ත
    Thel adu karama badu adu karaida? Mokada badu wadi kare thel wadi karapu nisa, me lake pankawe adu wenakota adu karanne naha


    Bus karayoth ekka sanasimen yanna puluwa walata...
    ------ Post added on Mar 22, 2023 at 5:57 PM

    🙁
     
    • Like
    Reactions: ruchira55

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,560
    22,255
    113
    Gotland

    මංගලගේ සූත්‍රයට අනුව Petrol 137, Diesel 104ට තිබ්බේ අන්තිමට රට බේරගන්න කලින් :lol:


    මොලේ කචල් මිනීමරුවා බෝම්බ ගහල 300ක් මරන්න කලින් නේ

    ඒ කාලේ බය්යෝ මංගලයට කිව්ව කතා මතකද
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,003
    40,909
    113
    මිල සූත්‍රේ එපා කිව්ව වේසිගෙ පුතාල ටික මීක් නෑ
     
    • Haha
    Reactions: kinkon

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,874
    113
    ඒ කාලේ බය්යෝ මංගලයට කිව්ව කතා මතකද
    මතකයෙන් බිඳක් :lol:

    මේක මැරෙනකම් හිරෙ තියන්න ඕනේ මංගල පොනයත් එක්ක .

    මංගල ය පොන්නයෙක් විදියට ඉපදුන නිසා තමන්ගේ ජාතියට ආගමට රටට වෛර කරනවා 😀😀😀😀😀

    පලයන් නිකන් පුක දෙන්නේ නැතුව ටෙලි ෆෝන් , ඉන්ටර්නෙට් , විදුලි බිල . සීනි අඩු කරන කොට තෝ මක බෑවිලා ද හිටියේ . වෙන කිසිම අත්‍යවශ්‍ය බඩුවකට මේ ආණ්ඩුවෙන් බදු ගහලා නැහැ . මංගල පොන්නයා හිටියානම් තොපිට පුකෙන් රේවෙන්න බදු ගහන්නේ මේ වෙලාවේ 🤩🤩🤩

    See more: https://elakiri.com/search/2038901/?q=මංගල&c[users]=2osama&o=relevance
     

    Dotex

    Well-known member
  • Oct 4, 2015
    838
    1,033
    93
    Down South
    වැඩිපුර diesal අඩු මිල ට දෙනවා නම් ලොකු දෙයක්... ගොඩක් දේවල් වල මිල අඩු වෙනවා
    ඩීසල් වලින් එන ලොස් එක පෙට්‍රල් ගහන එකා ගෙවන්න වගේ දේවල් ආපහු මේ රටේ වෙන්නෙ නෑ .. සොරි
     
    • Like
    Reactions: scorpion MW

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,237
    9,132
    113
    උබ ඔය සූත්‍රය රනිල එක්ක නිදිවදින වෙලාවක හැදුවොත් කොහොමද, බලේ තියෙන්නෙ මිනිහටනෙ ,මිනිහ ගැසට් කරයි උබට තියෙන ආදරේට..:yes::yes:
    🤭 🤭