"ඉන්ධන මිල වැඩි කළේ මුළු ආණ්ඩුවමයි" ~ උදය ගම්මන්පිල

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,480
    23,748
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඉන්ධන මිල ඉහළ නැංවීමේ තීන්දුව ගත්තේ ජනාධිපති, අගමැති ඇතුළු ආණ්ඩුව විසින් , තමා කළේ එම තීන්දුව ප්‍රකාශයට පත්කිරීම බවත් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

    මිල වැඩිකිරීමේ තීන්දුව ගත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා මුලසුන ගත් ජීවන වියදම් කමිටුව විසින් බව කී ඇමතිවරයා එයට මුදල් ඇමතිවරයා ලෙස අගමැති මහින්ද රාජපක්‍ෂ මහතාගේ එකඟතාව ලැබී කියයි

    තමා මිල සංශෝධනය සම්බන්ධයෙන් ප්‍රකාශ කළ මාධ්‍ය හමුවට මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පැමිණියේ අගමැතිතුමාගේ නියෝජිතයා විදියට බව ද ඇමතිවරයා සඳහන් කරයි

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ එම අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී අද (13) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

    ඉන්ධන මිල ඉහළ නංවන්නට සිදුවීම සම්බන්ධයෙන් වගකීම භාරගෙන විෂය භාර ඇමතිවරයා ඉල්ලා අස්විය යුතු බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ සාගර කාරියවසම් මහතා නිකුත් කළ නිවේදනයට ප්‍රතිචාර දැක්වීම සඳහා අමාත්‍යවරයා මෙම මාධ්‍ය හමුව කැඳවා තිබිණි.

    සාගර කාරියවසම් මහතා මෙම නිවේදනයෙන් පහර දී ඇත්තේ තමාට නොව එතුමාගේ පක්‍ෂයෙන් බිහි කළ එකම ජනාධිපතිවරයා වන ගෝඨාභය රාජපක්‍ෂ මහතාට හා එහි සදාදර නායක මහින්ද රාජපක්‍ෂ මහතාට යැයි ද ගම්මන්පිල මහතා කීවේය.

    ඉතිහාසය පුරා තෙල් මිල වැඩිකළේ මුදල් අමාත්‍යාංශය බව කී ගම්මන්පිල මහතා එය ප්‍රකාශයට පත්කිරීමේ අවදානම් කාර්යය තමා ස්වේච්ඡාවෙන් භාරගත්තේ ජනාධිපතිතුමා හා අගමැතිතුමා ආරක්‍ෂා කරගැනීමට අවශ්‍ය නිසා යැයි ද හෙතෙම පැවසීය.

    බලශක්ති අර්බුදයට වගකිව යුත්තේ තමා බව ඔප්පු කළ හැකිනම් ප්‍රසිද්ධ විවාදයකට එන්නැයි තමා සාගර කාරියවසම් මහතාට ආරාධනා කරන බව කී ඇමතිවරයා ජනාධිපතිවරයාට හා අගමැතිවරයාට පහර ගැසීමට තරම් බලයක් ඔහුට දුන්නේ කවුරුන්ද යන්න සොයාබැලිය යුතු බව ද සඳහන් කළේය.

    Source: https://www.lankadeepa.lk/news/ඉන්ධන-මිල-වැඩි-කළේ-මුළු-ආණ්ඩුවමයි/101-592442
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    අනේ දැනුයි ඇත්ත දැනගත්තෙ
    අපි මේ රටේ බුද්දිමත් ජනතාව විදිහට කියන්නෙ ඔබතුමාල ගැන වැරදියට හිතුවෙ ඊයෙ.. ඔයාල ඔක්කොම නිවැරදියි.. ඔයාල සමගියෙන් ඉන්නවනම් අපිට තෙල් රු 200කින් වැඩිකරත් අපි මනාපයි අනේ ඇත්තමයි එනිසා කමක් නෑ තෙල් වැඩි කිරීම හරි, අපි මොනවත් කියන්නෑ සන්ඩු වෙන්න එපා.
    By the way, අපේ පොඩි එවුන්ටත් ඔයවගෙ දක්ස විදිහට ඇගට පතට නොදැනි රගපාන්න උගන්නන ක්ලාස් එකක් දාන්න කෝ ප්ලීස්
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,921
    17,148
    113
    Kottawa
    @erozan

    131349755_3003002856650112_7283233088745174952_n.jpg
     

    GTR3

    Well-known member
  • Oct 21, 2015
    588
    357
    63
    චමුදිත-හංසමාලි තියරිය. සතියක් අදියි මිනිස්සුන්ට අමතක වෙලා යනකම්.
     

    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    6,152
    1,525
    113
    ai kiyanna oneda?
    un
    true.. mun hithan athi thana kola kana minissu lankwe innawa kiyala... ookun okkoma handi gaawila yanna one
    true.. mun hithan athi thana kola kana minissu lankwe innawa kiyala... ookun okkoma handi gaawila yanna one
    innawaneh machan ! bayson la ekane appachi gahanne :lol:

    RIH Rot in Hell
    ------ Post added on Jun 13, 2021 at 4:34 PM
     
    • Like
    Reactions: හෙනයා

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    මේ යන විදියට තෙල් මිල වැඩි කලේ රනිලයි සජියයි කියලත් කියයි ටික දවසකින් :lol:


    ඇත්තටම දැන් මුන්ගේ මේ ගොන් ජෝක් වලට උන්ගේම බයියෝවත් අහුවෙනවද ? :rolleyes:

    උන්ට චන්දෙ දීපු උන්ව දාලා තියෙන මට්ටම තමයි ඕක. බයියෝ ඒ තරන් හරක්
     
    Last edited:
    • Love
    Reactions: IMMuhandiram

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,321
    36,434
    113
    කෑගල්ල
    දැන් ඉතින් ඔය කමිටුවේ එවුන් මෙන්න මේ @erozan @nicjosh83 @N A K A M U R A කියන බැල්ලිගේ පුතාලා තුන්දේනාට පුකේ අරිනවා ඇති. තව ටිකකින් එයි පොන්නයෝ ටික ආවහම වෙනිවැල්ගැට ටිකක් තම්බලා දීපල්ලා