ඉන්ධන මිල විශාල ලෙස පහල දමයි…

King_Sajith

Well-known member
  • Oct 19, 2018
    716
    986
    93
    ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීයරයක් රු 60කින් පහළ දමා ඇති අතර එහි නව මිල රු 340කි.

    ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීයරයක් රු 135කින් පහළ දමා ඇති අතර එහි නව මිල රු 375කි.

    මේ අතර ඔටෝ ඩීසල් ලීටරයක මිල රු 80කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 325කි.

    සුපර් ඩීසර් ලීටරයක් රුපියල් 45කින් පහත දමා ඇති අතර එහි නව මිල රු 465කි.
     
    Last edited:

    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,922
    113
    සියලුම පෙට්‍රල් වර්ග වල මිල රුපියල් 20-25 අතර අගයකින් මිල පහළ යාමට නියමිත බව වාර්තා වෙයි.

    ඉන්ධන මිල සූත‍්‍රය අනුව අපේ‍්‍රල් මාසයේ මුල සිදු කිරීමට මිල සංශෝධනයේ දී මෙම පියවර ගැනෙනු ඇතැයිද සදහන්ය.

    විදුලි බල හා බලශක්ති ඇමති කංචන විජේසේකර මහතාද මෑතක දී කියා සිටියේ අප්‍රේල් මාසයේදී දැනෙන ඉන්ධන මිළ පහළ යාමක් සිදු කරන බවයි.
    180 ට තිබුණු එක 400 කරලා 25 ක් පහල දැම්මාම තොට විශාල ද?
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    විශාල ලෙසරුපියල් 20න්, මෝඩ මූසල කන්චන පොන්න හොරා 20 කොලේ A4 එකක වගේ ප්‍රින්ට් කරලාද? :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,313
    32,032
    113
    සියලුම පෙට්‍රල් වර්ග වල මිල රුපියල් 20-25 අතර අගයකින් මිල පහළ යාමට නියමිත බව වාර්තා වෙයි.

    ඉන්ධන මිල සූත‍්‍රය අනුව අපේ‍්‍රල් මාසයේ මුල සිදු කිරීමට මිල සංශෝධනයේ දී මෙම පියවර ගැනෙනු ඇතැයිද සදහන්ය.

    විදුලි බල හා බලශක්ති ඇමති කංචන විජේසේකර මහතාද මෑතක දී කියා සිටියේ අප්‍රේල් මාසයේදී දැනෙන ඉන්ධන මිළ පහළ යාමක් සිදු කරන බවයි.
    2022 di thibbe kiyada?
    lol
     
    ndilshan1989

    Well-known member
  • Dec 6, 2022
    1,975
    3,594
    113
    වර්ජන කරපු උන්ව අස්කරලා තෙල් අඩු කරා නම් මිනිස්සු ඕකුන්ට හොද වැඩේ කියයි කියලා නරිලා දන්නවා :rofl:
    uuta arinna amrui
     
    King_Sajith

    Well-known member
  • Oct 19, 2018
    716
    986
    93
    අද (29) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල සංශෝධනය කරන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
     
    • Love
    Reactions: monson