ඉන්ධන මිල විශාල ලෙස පහල දමයි…

Alexb

Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    කාන්චන මීලග අගමැති...

    කාන්චන
    අගමැති වියාපාරය
    🎉🎊🎉🎊🎉🎊🎉🎊🎉🎊🎉🎊🎉🎊🎉🎉
    S2wjE6MX_400x400.jpg
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    කෝ බස් ගැමුණු..

    තෙලුත් අඩුවට ගහගෙන මයික් එක ඉස්සරහ නහයෙන් අඩයි අර අඩු නෑ මේක අඩු නෑ කියලා
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,925
    3,285
    113
    Malabe
    View attachment 201118

    වැඩිය සතුටු වෙන්න එපා.. මේකත් කියවන්න..!!!
    😬
    ඔයාත් පුලුවන් මේවගේ කම්පැනි ටිකක් දාගන්න..
    😂

    1)Grant & shearer Ltd. Lagos කම්පැනි එක.. තොග වෙළඳ භාණ්ඩ වෙළඳ සමාගමක් ලෙස ලියාපදිංචි කර ඇති අතර දැනට වාර්තා වී ඇත්තේ අක්‍රිය බවයි. මේකට වෙබ් සයිට් එකක්වත් හොයාගන්න බෑ.
    සමාගමේ විස්තර:
    https://b2bhint.com/.../grant-and-shearer-limited--RC-837008
    2)Petrichor Capital Sdn.Bhd හි LinkedIn හි සිටින්නේ සේවකයින් තිදෙනෙකු පමණි.
    😂
    2017 දී මැලේසියාවේ ලියාපදිංචි විය. 2019 දී එක්සත් රාජධානියේ සංස්ථාපිත කරන ලදී. අධ්‍යක්ෂ මණ්ඩලය පවුලේ සාමාජිකයන් කිහිප දෙනෙකුගෙන් පමණක් සෑදී ඇත. නවතම සමාගම් ගොනු කිරීම්වලට අනුව (2021 සිට) 55000 GBP ට අඩු සම්පූර්ණ කොටස් ඇත. 2022 සඳහා ගිණුම් තවමත් ගොනු කර නැත (2022 දෙසැම්බර් දක්වා)
    මූලාශ්ර
    https://find-and-update.company-information.service.gov.u...
    https://malaysiadata.com/.../petrichor-capital-sdn-bhd
    3) Harree Management Services (Pvt) Ltd පොත් තැබීමේ (ගිණුම් කළමනාකරණ) සමාගමක් ලෙස ලැයිස්තුගත කර ඇත. වෙබ් අඩවියක් නැත. ගූගල් හි ඡායාරූප නොමැත. LinkedIn පිටුවක් නැත. LinkedIn හි හිමිකරු ඇතුළුව මෙහි වැඩ කරන්නේ 3 දෙනෙක් පමණක් යැයි කියා සිටිති (LinkedIn හි සමාගමේ නම සොයන්න). Marka Invest සතුව ඉතා පරස්පර තොරතුරු ඇත. 2020 දී ආරම්භ කරන ලදී. ඔවුන් ඛනිජ තෙල් නිෂ්පාදන වෙළඳාම් කරන බව පවසන නමුත් ඔවුන්ගේ සම්පූර්ණ කළඹ ඇත්තේ දේපල වෙළඳාම් වල ය. LinkedIn පැතිකඩෙහි ඇත්තේ සම්බන්ධතා 8ක් පමණි. එක්සත් රාජධානියේ රජයේ වෙබ් අඩවියට අනුව ඔවුන් බ්‍රිතාන්‍යයේ සංස්ථාගත කර ඇති අතර අධ්‍යක්ෂවරයා ලෙස නෝර්වීජියානු ජාතිකයෙකු සිටී. මුළු වත්කම් 108,000 GBP ට වඩා අඩුය.
    මූලාශ්‍ර:
    https://www.srilanka-places.com/.../harree-management...
    https://www.linkedin.com/in/marka-invest-1713a2201
    https://find-and-update.company-information.service.gov.u...
    4)Dandeniya Engineering Sales & Service Syndicate ගූගල් සෙවුමට අනුවවත් නැත.
    පෙනෙන විදිහට, හතෙන් 5 ක් ෂෙල් සමාගම් පවතින්නේ කඩදාසිවල පමණි. ඉරාන සමාගමට ඔවුන්ගේ කළඹේ (ආලේපන) රසායනික නිෂ්පාදන ඇත, නමුත් ඛනිජ තෙල් නිෂ්පාදන නොවේ. EOI ඉදිරිපත් කර ඇති එකම ඛනිජ තෙල් සමාගම Sinopec බව පෙනේ. වඩාත්ම භයානක දෙය නම්, මෙම සමාගම් පිළිබඳ සරල ගූගල් සෙවුමක් කිරීමට එක මාධ්‍යවේදියෙකු හෝ මෙතෙක් තීරණය කර නොතිබීමයි.
    දැන් කෝ ඒ පෞද්ගලීකරණයෙන් තෙල් සංස්ථාවේ දූෂණය නැති කරනවා කියූ බුද්ධිමතුන්.
    මේකත් දූෂණයක් ඕයි..
    😬
    දූෂණයට දූෂණයෙන් උත්තර හොයන්න බෑ..
    - අලි ෂාජා මහමුද්

    මේක ගැන මොකද හිතෙන්නේ

    EOI therumavath danne nadda bn?
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,796
    23,488
    113
    කීයක් හරි අඩු කරාම ඉස්සර තිබ්බ ගාන මෙච්චරයි ගගා වැලපෙන උනුත් සාපයක් සිරාවටම. සක්කරය ආවත් ඉස්සර ගානට එක පාර එන්නෙ නෑ කියල තේරෙනවනෙ. ඉස්සර කිරියෙ උන් මෙහෙම නිවුස් එකක් ආවම සාකච්චා කරේ මේවා චන්ද ගුණ්ඩුද, ගාන අඩු උනේ කොහොමද, ආපහු ඉස්සරහට වැඩිවෙයිද, ඇයි අඩු උනේ වගේ ඒවා. කිරියෙ ත්‍රේඩ් එකක් බැලුවම කලින් නොපෙනිච්ච සෑහෙන දේවල් ටිකක් අහුවෙනව. දැන් මේකත් බුකිය වගේ ඔහේ රැල්ලට කියවනව විතරයි.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,994
    2
    54,740

    177 ---> 254 ---> 338 ---> 420 වෙනකොට කස්ටිය මොකෑ කිව්වෙ
     
    Romesh Ranjan

    Well-known member
  • Dec 1, 2022
    346
    657
    93
    කීයක් හරි අඩු කරාම ඉස්සර තිබ්බ ගාන මෙච්චරයි ගගා වැලපෙන උනුත් සාපයක් සිරාවටම. සක්කරය ආවත් ඉස්සර ගානට එක පාර එන්නෙ නෑ කියල තේරෙනවනෙ. ඉස්සර කිරියෙ උන් මෙහෙම නිවුස් එකක් ආවම සාකච්චා කරේ මේවා චන්ද ගුණ්ඩුද, ගාන අඩු උනේ කොහොමද, ආපහු ඉස්සරහට වැඩිවෙයිද, ඇයි අඩු උනේ වගේ ඒවා. කිරියෙ ත්‍රේඩ් එකක් බැලුවම කලින් නොපෙනිච්ච සෑහෙන දේවල් ටිකක් අහුවෙනව. දැන් මේකත් බුකිය වගේ ඔහේ රැල්ලට කියවනව විතරයි.
    හරියටම හරි බන්
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,376
    6,541
    113
    අපි ඉස්සර ගැහුවෙ රු.10 ට ඒ ගානට ආවොත් ගහනවා නැත්නම් එපා.
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,224
    4,125
    113
    හෙට අයිත් අඩු වෙයිද? වැඩි වෙයිද?
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,180
    12,111
    113

    විශාල ලෙස...

    විශාල ලෙස...

    විශාල ලෙස...

    විශාල ලෙස...

    විශාල ලෙස...

    විශාල ලෙස...

    විශාල ලෙස...

    විශාල ලෙස...

    විශාල ලෙස...

    ------ Post added on May 1, 2023 at 6:52 AM