ලෝක වෙලදපොලේ බැරල් එක්ක මිල ඉහල ගියා . නිකං මැරෙන් නැතුව ඉදපන් කාංචනට රනිල්ට බැනලා වැඩක් නෑ . අදායම ඉහල දාගන්න බලපන්
Divide and conquerඑකම බැරල් එකේ එන crude oil එකම refinery එකෙන් refine කරාම price changes වලදී එකක් increase වෙන්නයි, අනික decrease වෙන්නයි හේතුව මොකක් ද?


ethakota okkoma fuel types wala prices adu wunaa. okkoma prices wadi wunaanam tamai wadi wei kiyala kiyanna puluwan. methanadi diesel and boomithel prices adu welaane. ethakota prices wenas welaa mokda okkoma wadi welaa nane
Anduwakata control karanna puluwan deyak newee Thel mila. global market Wadi karana welawata wadi karannama ona. a wagema adu karana welawata adu karannama ona
Global market ekee aiyth wadi wenawaa me tikee
https://oilprice.com/Energy/Energy-...-Largest-Monthly-Gain-Since-January-2022.html
Fuel adu unama ekata Ranil karapu labbak naa. u unath brent eka 150$ thiyanakota petrol 1L 200 LKR denawa nam gonak.
Eka nisa globally wadi welawata wadi karanna ona, adu welawata adu karala benefit eka denna ona minissunta oka thama system change eka wenna ona
Ethakota anduwata wena paduwak
Ithin eka thama wenna ona bung.වැඩි වෙන කොට වැඩි කරන එකනම් ඌ කරනව හරියටම..
ඒත් බැරල් එකක් $70-80 range එකේ තිබුනනෙ දැන් මාස ගානක්!! කෝ එතකොට ඒ හා සමානව අඩු කරා?
අන්න ඒ ගැනයි මිනිස්සු අහන්නෙ.
මේ කාලෙ crude oil prices වැඩි වෙලා, ඒ නිසා local prices වැඩි කරන්න ඕනෙ. ඒ නිසා ඒක හරි.
ඒත් දැන් පහුගිය මාස ගානක් crude oil අඩු වෙලා තිබුන එකේ වාසිය මුන් මිනිස්සුන්ට දීපු එක මාසයක් පෙන්නපංකො!!

ලංකාවේ නම් ඔය reasons නෙමෙයි corruption වලට ගිය ටික වහන්න ඔය ටික ගන්නේ
UpGood point
ethakota okkoma fuel types wala prices adu wunaa. okkoma prices wadi wunaanam tamai wadi wei kiyala kiyanna puluwan. methanadi diesel and boomithel prices adu welaane. ethakota prices wenas welaa mokda okkoma wadi welaa nane
කෝ ඉතින් කලින් අඩුවෙලා කියල දාපු එකේ ඔක්කොම අඩුවෙලා නෑනේethakota okkoma fuel types wala prices adu wunaa. okkoma prices wadi wunaanam tamai wadi wei kiyala kiyanna puluwan. methanadi diesel and boomithel prices adu welaane. ethakota prices wenas welaa mokda okkoma wadi welaa nane

eka thread eka daapu ekaage awulak man logic eka witrai kiweකෝ ඉතින් කලින් අඩුවෙලා කියල දාපු එකේ ඔක්කොම අඩුවෙලා නෑනේ![]()

eka thread eka daapu ekaage awulak man logic eka witrai kiweකලබල නැතුව ආයේ කියවපන් දාපු එක...ඇස් ඇරලා බලපන් ඒකේ ඔක්කොම අඩු වෙලාද කියලා...

eka thread eka daapu ekaage awulak man logic eka witrai kiwe
eka thread eka daapu ekaage awulak man logic eka witrai kiwe
------ Post added on Aug 1, 2023 at 1:56 PM
Attada? World market eka thirigu piti dan kiyada? Eka dan aduwatada denne? Company 2kata witharak gennanda dila anith unwa ban kare ayi? Chandeta ponilata salli tikak un lawwa gara ganna kiyanna ubata lajjai ne?ලෝක වෙලදපොලේ බැරල් එක්ක මිල ඉහල ගියා . නිකං මැරෙන් නැතුව ඉදපන් කාංචනට රනිල්ට බැනලා වැඩක් නෑ . අදායම ඉහල දාගන්න බලපන්