ඉන්ධන මිල සංශෝධනය කෙරේ..🔴

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,164
    46,936
    113
    ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පියර ගෙන තිබේ.

    ඒ අනුව ලංකා සුපිරි ඩීසල් මිල රුපියල් 18කින් වැඩි කිරීමට තීරණය කර ඇති අතර එහි නව මිල රුපියල් 331කි.

    කෙසේ වෙතත් අනෙකුත් මිල ගණන් නොවෙනස්ව පවතින බවත් ඛණිජ තෙල් සංස්ථාව පවසයි.

    https://sinhala.adaderana.lk/news/206077
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    Donald Trump GIF
     
    • Haha
    Reactions: supun_sg

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,866
    13,106
    113
    පියාජියෝ බයියෝ සුපිරි ඩීසල් ගහන්නෑ. පීඩිත ඩීසල් ගහන්නේ
    සුපිරිද නැද්ද වැඩක් නෑ ඔකුන්ට "ඩී" තිබ්බාම ඇතු පෑන්ටි තෙමෙන්න :ROFLMAO:
     
    • Haha
    Reactions: wissnshaftler

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,394
    5,752
    113
    යකෝ ලෝක මිල අඩු වෙලා තියෙද්දි, උද්දමනය මයිනස් යද්දි, කාන්චනගෙ කොමිස් ගලවල තියෙද්දි තාමත් වැඩි වෙනවා කියන්නෙ ඉතින්....
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    Double cab වලට ගහන්නේ සුපර් ඩීසල් නේ.. දැන් නිකං දෙන සුපර් ඩීසල් ලීටර් 900 ට ගෙවපන්කෝ කංචන ගේ සාක්කුවට යන ගානත් අපිටම ගෙවන්න වෙනවා