ඉන්ධන මිල සූත්‍රය

ttj

Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ඉතින් ඔය ඔක්කොම රනිල් කරළත් ඌට මිනිස්සූ අකමැති ඇයි කියලා හිතලා බලන්න... නිකන් මිනිසුන්ගේ කැමැත්ත ගත්ත උන් දිහා බල බලා හුල්ලන්නේ නැතිව...
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    BN-GI885_Rajapa_P_20150108211217.jpg

    මේ වගේ විසක්සනසීලී / ගවේසනාත්මකව හිතන / රට ගැන පමණක්ම හිතන - @Mr.Wikirana / @monson / @2osama වගේ දරුවො මටත් හිටිය නම්...:(:(:( කියල හිතෙයි, මහින්ද මහත්මයටත් මේ වගේ thread දැක්කොත්......
     
    • Haha
    Reactions: Ysa Karu and 2osama

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,303
    166,594
    113
    එකමත් එක රටක
    ඉතින් ඔය ඔක්කොම රනිල් කරළත් ඌට මිනිස්සූ අකමැති ඇයි කියලා හිතලා බලන්න... නිකන් මිනිසුන්ගේ කැමැත්ත ගත්ත උන් දිහා බල බලා හුල්ලන්නේ නැතිව...
    ලංකාවේ මිනිස්සුන්ගේ කැමැත්ත අකමැත්ත එන්නේ ස්ටේජ් වල කරන ෆැන්ටසි කතා වලට බන් .
    උබ හිතන්නේ ලංකාවේ උන් අවුරුදු 76ක් තිස්සේ හරි තීරණ අරගෙන තමන්ගේ කැමැත්ත අකමැත්ත චන්දෙදි ප්‍රකාශ කරා කියල ද ? :rofl: :rolleyes:

    ලංකාවේ උන් හැම තිස්සෙම අන්දන්න ලේසි රැලි වලට මොනව හරි කතාවක් කියලා . හොදටම ඒ කැම්පේන් කරන එකාට මිනිස්සු අහුවෙනවා.. එච්චරයි .
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඉතිං ඒක තමා හුත්තිගේ පූතො අනුර කුමාර කිව්වේ මාස 3 නෙන් ගොඩ දානවා කියලා🤣

    මෝඩ බයියා වගේ එඩිට් දාගනෙ හැමිනෙද්දි ඊලඟ පාර උඹ ඇත්ත දෙයක් කිව්වත් විස්වාස කරන්නෑ. ගොං හරකා
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,543
    72,751
    113
    මාලඹේ
    බොර තෙල් ඔස්තාර්ලගේ Form වීම

    අද මිල සූත්‍රයට අනු තෙල් මිල සංශෝධනය වුනා. එකට අපි කියන්නෙ Cost Reflective Pricing කියල. මේ IMF ඓකඟතාවයේ තියන එකක් වගේම ඉතා සාර්ථක ක්‍රමයක්

    ලංකාවෙ තෙල් මිල අධික වෙන්න හේතු තුනක් බලපානවා

    1. පිරිපහදුව විනාශ කීරීම/ අලුත්වැඩියා නොකිරීම
    2. කොමිස් හා අකාර්යක්ෂමතා
    3. පනවා ඇති බදු

    පලවෙනි එක පිළිබඳ අපි දීර්ඝ කාලයක් සටන් කලා, $ බිලියන 1.2ක් ආයෝජනය කරල පිරිපහදුව යාවාත්කාලීන කිරන්න එමගින් අඩු පිරිවැය තෙල් දෙන්න පුලුවන් කියල. මේක මාලිමාවේ මැදි කාලීන ප්‍රතිපත්තියේ තියෙනවා.

    දෙවනි එක තමයි Spot Tender වලින් වෙළෙඳපොළ මිලට වඩා වැඩි මිලකට බොර තෙල් මිලදී ගැනීම මේක එක් එක් අවස්තාවල සිදුවෙලා තියෙනවා ඒ පිළිබඳ විගණන වාර්තා පවා තියෙනවා. මාලිමාව යටේතේ නැවත එය සිදු වෙන එකක් නෑ.

    තුන්වන කාරණය තමයි බදු, මේ බදු ගහල තියෙන්නෙ රාජ්‍ය ආදායම අඩු නිසා හා වියදම් කළමනාකරණය කරගෙන නැති නිසා. රාජ්‍ය ආදායම වියදම ඉදිරියේ කළමනාකරණය කරගන්නා ප්‍රමාණයට බදු අඩු කරන්න පුලුවන්

    ඒ වගේම අපි පැහැදිලිව කීවා පිරිපහදු කල තෙල් බෙදාහැරීමට වෙනත් ආයතන ආව කියල මිල අඩු කරන්න බෑ කියල. ඒක දැන් අත්දුටු සත්‍යක් ඒකෙන් උනේ තෙල් වෙළෙඳපොළ ලාභයෙන් 2/3ක් වෙනත් ආයතන $ ලෙස ලංකාවෙන් පිටවීම පමණයි

    ඔව් අපිට තේරෙනවා වේදනයි කියල. අපේ ගනුදෙනුව තියෙන්නෙ මහජනතාව එක්ක මිස දූශිතයන් වෙනුවෙන් සිය දැණුම අවබාවිතා කල ඔස්තාර්ල එක්ක නොවේ 😌

    චතුරංග අබේසිංහ
    01/10/2024
    IMf ගැන රචනා ලියන්නත් උනත් උනානේ 🤗
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ලංකාවේ මිනිස්සුන්ගේ කැමැත්ත අකමැත්ත එන්නේ ස්ටේජ් වල කරන ෆැන්ටසි කතා වලට බන් .
    උබ හිතන්නේ ලංකාවේ උන් අවුරුදු 76ක් තිස්සේ හරි තීරණ අරගෙන තමන්ගේ කැමැත්ත අකමැත්ත චන්දෙදි ප්‍රකාශ කරා කියල ද ? :rofl: :rolleyes:

    ලංකාවේ උන් හැම තිස්සෙම අන්දන්න ලේසි රැලි වලට මොනව හරි කතාවක් කියලා . හොදටම ඒ කැම්පේන් කරන එකාට මිනිස්සු අහුවෙනවා.. එච්චරයි .
    ඒ කියන්නේ රනිල් stage එකේ මිනිස්සූ අන්දන්න ෆැන්ටසි කතා කිව්වේ නෑ කියන එකද?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,303
    166,594
    113
    එකමත් එක රටක
    ඒ කියන්නේ රනිල් stage එකේ මිනිස්සූ අන්දන්න ෆැන්ටසි කතා කිව්වේ නෑ කියන එකද?
    ඌ ත් කිව්වා තමයි . හොදටම ඒක කරපු එකාට තමයි මිනිස්සු චන්දෙ දෙන්නේ
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ඌ ත් කිව්වා තමයි . හොදටම ඒක කරපු එකාට තමයි මිනිස්සු චන්දෙ දෙන්නේ
    රනිල් ට වඩා අනුරය වැඩියෙන් දෙනවා කිව්වේ මොනවද කියලා කියන්න පුලුවන්ද?
     
    paddypower

    Well-known member
  • Nov 2, 2023
    1,419
    2,148
    113
    රුපියල් 21 රෝල් කරලා ගහපන් අනුරගේ පුකේ http

    පොඩි ළමයි බොන කිරිපිටී පැකට් එක අඩු කරගන්න බැරි උනා තවම අනුර පොන්නයාට🤮
    කයිය නම් දවස් දෙකෙන් කරන්න
    අම්මෝ අම්මෝ. මෙන්න කලින් අන්ඩුවලින් අඩු කර්ලා දීපු දීම ඇනුරයා රිවර්ස් කරලා වගේ කතාව පොන්න වෙසිගේ පුතා
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    සහන
    Specifically කියන්න පුලුවන්ද? Tax reduction ගැන දෙගොල්ලොම කිව්ව, රනිල් පඩි වැඩි කරලා ගැසට් ගැහුවා, ඔය දැන් පොහොර සහනාධාර වැඩි කරන්න කලින් කැබිනට් එකෙන් තීරණය කලා කියන්නේ...

    ඒව මිනිස්සූ ගණන් නොගන්නයි අනුර කියපු ඒව විස්වස කරන්නයි හේතුව මොකක්ද?

    සජිත් දෙනවා කිව්ව තරම් සහන වෙන එකෙක් වත් දෙනවා කිව්වේ නෑ...

    ඇයි ඉතින් ඌට වැඩිම කැමැත්ත නැත්තේ???
     
    • Like
    Reactions: Ysa Karu

    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    Specifically කියන්න පුලුවන්ද? Tax reduction ගැන දෙගොල්ලොම කිව්ව, රනිල් පඩි වැඩි කරලා ගැසට් ගැහුවා, ඔය දැන් පොහොර සහනාධාර වැඩි කරන්න කලින් කැබිනට් එකෙන් තීරණය කලා කියන්නේ...

    ඒව මිනිස්සූ ගණන් නොගන්නයි අනුර කියපු ඒව විස්වස කරන්නයි හේතුව මොකක්ද?

    සජිත් දෙනවා කිව්ව තරම් සහන වෙන එකෙක් වත් දෙනවා කිව්වේ නෑ...

    ඇයි ඉතින් ඌට වැඩිම කැමැත්ත නැත්තේ???
    වමෙ චන්ද සාහානාදාර වලට එහා ගිහිල්ලා හිතනවා, රටක් කොන්ට්‍රොල් කරන්න පුලුවන්ද කියන එක හිතනවා, සාහා තවත් එවා රට ගැන ගන්න තින්දු ආරාක්ශාව, වගෙ එවා,

    සජියට රනිල්ට වමෙ උන්ට ඔන දෙවල් කියන්නවත් එ දෙවල් මොනවද කියලවත් දන්නෙ නැ, සජිත්ට රනිල්ට චන්දෙ දෙන්නෙ අඩු කැපැසිටි එකක් තියෙන උන්,