IMF කියන්නේ අසාර්ථක රටවල් වට්ටන දෙයක් කියපු එකෙක්ගේ දැන් කියන කතාව .. මේ IMF ඓකඟතාවයේ තියන එකක් වගේම ඉතා සාර්ථක ක්‍රමයක්

IMF කියන්නේ අසාර්ථක රටවල් වට්ටන දෙයක් කියපු එකෙක්ගේ දැන් කියන කතාව .. මේ IMF ඓකඟතාවයේ තියන එකක් වගේම ඉතා සාර්ථක ක්‍රමයක්



කියල හිතෙයි, මහින්ද මහත්මයටත් මේ වගේ thread දැක්කොත්......ලංකාවේ මිනිස්සුන්ගේ කැමැත්ත අකමැත්ත එන්නේ ස්ටේජ් වල කරන ෆැන්ටසි කතා වලට බන් .ඉතින් ඔය ඔක්කොම රනිල් කරළත් ඌට මිනිස්සූ අකමැති ඇයි කියලා හිතලා බලන්න... නිකන් මිනිසුන්ගේ කැමැත්ත ගත්ත උන් දිහා බල බලා හුල්ලන්නේ නැතිව...

ඉතිං ඒක තමා හුත්තිගේ පූතො අනුර කුමාර කිව්වේ මාස 3 නෙන් ගොඩ දානවා කියලා
IMf ගැන රචනා ලියන්නත් උනත් උනානේබොර තෙල් ඔස්තාර්ලගේ Form වීම
අද මිල සූත්‍රයට අනු තෙල් මිල සංශෝධනය වුනා. එකට අපි කියන්නෙ Cost Reflective Pricing කියල. මේ IMF ඓකඟතාවයේ තියන එකක් වගේම ඉතා සාර්ථක ක්‍රමයක්
ලංකාවෙ තෙල් මිල අධික වෙන්න හේතු තුනක් බලපානවා
1. පිරිපහදුව විනාශ කීරීම/ අලුත්වැඩියා නොකිරීම
2. කොමිස් හා අකාර්යක්ෂමතා
3. පනවා ඇති බදු
පලවෙනි එක පිළිබඳ අපි දීර්ඝ කාලයක් සටන් කලා, $ බිලියන 1.2ක් ආයෝජනය කරල පිරිපහදුව යාවාත්කාලීන කිරන්න එමගින් අඩු පිරිවැය තෙල් දෙන්න පුලුවන් කියල. මේක මාලිමාවේ මැදි කාලීන ප්‍රතිපත්තියේ තියෙනවා.
දෙවනි එක තමයි Spot Tender වලින් වෙළෙඳපොළ මිලට වඩා වැඩි මිලකට බොර තෙල් මිලදී ගැනීම මේක එක් එක් අවස්තාවල සිදුවෙලා තියෙනවා ඒ පිළිබඳ විගණන වාර්තා පවා තියෙනවා. මාලිමාව යටේතේ නැවත එය සිදු වෙන එකක් නෑ.
තුන්වන කාරණය තමයි බදු, මේ බදු ගහල තියෙන්නෙ රාජ්‍ය ආදායම අඩු නිසා හා වියදම් කළමනාකරණය කරගෙන නැති නිසා. රාජ්‍ය ආදායම වියදම ඉදිරියේ කළමනාකරණය කරගන්නා ප්‍රමාණයට බදු අඩු කරන්න පුලුවන්
ඒ වගේම අපි පැහැදිලිව කීවා පිරිපහදු කල තෙල් බෙදාහැරීමට වෙනත් ආයතන ආව කියල මිල අඩු කරන්න බෑ කියල. ඒක දැන් අත්දුටු සත්‍යක් ඒකෙන් උනේ තෙල් වෙළෙඳපොළ ලාභයෙන් 2/3ක් වෙනත් ආයතන $ ලෙස ලංකාවෙන් පිටවීම පමණයි
ඔව් අපිට තේරෙනවා වේදනයි කියල. අපේ ගනුදෙනුව තියෙන්නෙ මහජනතාව එක්ක මිස දූශිතයන් වෙනුවෙන් සිය දැණුම අවබාවිතා කල ඔස්තාර්ල එක්ක නොවේ
චතුරංග අබේසිංහ
01/10/2024
ඒ කියන්නේ රනිල් stage එකේ මිනිස්සූ අන්දන්න ෆැන්ටසි කතා කිව්වේ නෑ කියන එකද?ලංකාවේ මිනිස්සුන්ගේ කැමැත්ත අකමැත්ත එන්නේ ස්ටේජ් වල කරන ෆැන්ටසි කතා වලට බන් .
උබ හිතන්නේ ලංකාවේ උන් අවුරුදු 76ක් තිස්සේ හරි තීරණ අරගෙන තමන්ගේ කැමැත්ත අකමැත්ත චන්දෙදි ප්‍රකාශ කරා කියල ද ?![]()
ලංකාවේ උන් හැම තිස්සෙම අන්දන්න ලේසි රැලි වලට මොනව හරි කතාවක් කියලා . හොදටම ඒ කැම්පේන් කරන එකාට මිනිස්සු අහුවෙනවා.. එච්චරයි .
ඌ ත් කිව්වා තමයි . හොදටම ඒක කරපු එකාට තමයි මිනිස්සු චන්දෙ දෙන්නේඒ කියන්නේ රනිල් stage එකේ මිනිස්සූ අන්දන්න ෆැන්ටසි කතා කිව්වේ නෑ කියන එකද?
රනිල් ට වඩා අනුරය වැඩියෙන් දෙනවා කිව්වේ මොනවද කියලා කියන්න පුලුවන්ද?ඌ ත් කිව්වා තමයි . හොදටම ඒක කරපු එකාට තමයි මිනිස්සු චන්දෙ දෙන්නේ
සහනරනිල් ට වඩා අනුරය වැඩියෙන් දෙනවා කිව්වේ මොනවද කියලා කියන්න පුලුවන්ද?
අම්මෝ අම්මෝ. මෙන්න කලින් අන්ඩුවලින් අඩු කර්ලා දීපු දීම ඇනුරයා රිවර්ස් කරලා වගේ කතාව පොන්න වෙසිගේ පුතාරුපියල් 21 රෝල් කරලා ගහපන් අනුරගේ පුකේ http
පොඩි ළමයි බොන කිරිපිටී පැකට් එක අඩු කරගන්න බැරි උනා තවම අනුර පොන්නයාට
කයිය නම් දවස් දෙකෙන් කරන්න
Specifically කියන්න පුලුවන්ද? Tax reduction ගැන දෙගොල්ලොම කිව්ව, රනිල් පඩි වැඩි කරලා ගැසට් ගැහුවා, ඔය දැන් පොහොර සහනාධාර වැඩි කරන්න කලින් කැබිනට් එකෙන් තීරණය කලා කියන්නේ...
වමෙ චන්ද සාහානාදාර වලට එහා ගිහිල්ලා හිතනවා, රටක් කොන්ට්‍රොල් කරන්න පුලුවන්ද කියන එක හිතනවා, සාහා තවත් එවා රට ගැන ගන්න තින්දු ආරාක්ශාව, වගෙ එවා,Specifically කියන්න පුලුවන්ද? Tax reduction ගැන දෙගොල්ලොම කිව්ව, රනිල් පඩි වැඩි කරලා ගැසට් ගැහුවා, ඔය දැන් පොහොර සහනාධාර වැඩි කරන්න කලින් කැබිනට් එකෙන් තීරණය කලා කියන්නේ...
ඒව මිනිස්සූ ගණන් නොගන්නයි අනුර කියපු ඒව විස්වස කරන්නයි හේතුව මොකක්ද?
සජිත් දෙනවා කිව්ව තරම් සහන වෙන එකෙක් වත් දෙනවා කිව්වේ නෑ...
ඇයි ඉතින් ඌට වැඩිම කැමැත්ත නැත්තේ???