ඉන්ධන විදුලි බලාගාරත් දුවන්න බෑ

Nanosudha

Well-known member
  • Dec 28, 2012
    5,165
    4,937
    113
    IT Industry ekata mokak weida? Work schedules wenas weida? :baffled: :eek:

    1634584485437.png
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,551
    5,780
    113
    ලන්කා බැන්කුව හරහා lc open කරන්න බැරි සීන් එකෙක් තියෙන්නේ. පිස්සු පරයි කාර් ගෙන්න හැදුවනෙ.
    මිනිස්සුනට කන්න නෑ. පරයො සැපවිදින්න.😡😡😡😡
    ආසාවට කරපු එක හොදක්වත් නෑ මුන්ගේ. කලින් උන්ගේ දින සීයේ වැඩක් වත් උනා.
     
    • Sad
    Reactions: Nanosudha

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,316
    35,010
    113
    විදුලිය නැති උනත් පොල් තෙල් පහනක් හරි පත්තු කරගෙන ඉන්න රටක් තියෙනවා බොලව් දැන්.