රාජ්‍ය සේවාවෙන් සේවාවක් ලබා ගන්න මිනිස්සු මොන තරම් තෙල් පුච්චනවා ඇතිද ? මොන තරම් කාලය නාස්ති කරනවා ඇතිද ? රටවල් බංකොලොත් වෙන්නේ නැද්ද ඉතින් ?