ඉන්න බැරිනම් මැරිල පල 💩🔴💥 සාප

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,311
    32,031
    113
    Mehema dekuth thiyanawa lankawe un angilla danna dunnama, athama obannai hadanne...
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,738
    5,966
    113
    Mehema dekuth thiyanawa lankawe un angilla danna dunnama, athama obannai hadanne...

    ඔව් බන්. ඔතන ඉඩ දුන්න නම් තව තව උන් දානව.

    රෙන්ට් එක ගෙවාගෙන පුක ඉරාගෙන කඩ කාමර වල කඩ දාන් ඉන්න උන්ට බිස්නස් අඩු වෙනව.

    අනිත් එක මිනිස්සුන්ට යන්නත් නෑ පාරෙ, බ්ලොක් කරගෙන
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,738
    5,966
    113
    Business ekak karanna deepan
    Mee kalee witaray

    කඩ කාමර වලට පුක ඉරාගෙන රෙන්ට් ගෙවන උනුත් අවුරුද්දෙ අනිත් කාලෙ තමන්ගෙ ගෙවල් මාල උකස් තියල වෙන්න පුලුවන් කඩ කරන් යන්නෙ, අවුරුදු දවස් වලට එන ලාභෙන් නය ගෙවන්න බලාගෙන.

    එතකොට මෙහෙම නොමිලේ හුකන්න එන උන් පාරෙ අටවගෙන, කඩ කාමර වලට රෙන්ට් එකයි බදුයි ගෙවන උන්ට වෙන්නෙ වහ කන්න.
     

    Sen-lu

    Well-known member
  • ane elakiri moda ukannala danna redda
    හැම රටේම තියනව seasonal markets
    යුරෝප් වල ඔය වගේ මාකට් වලට ඒකාලෙට මුලු ටව්න් එකම දෙනවා
    එතකොට උන්ට BR තියනවද අරකද මේකද අහන්නෙ නැහැ
    ටව්න් එකක් කියන්නෙ වාහන අරහෙට මෙහෙට යන්න හදපු එකක් නෙමේ ‍
    මහරගම වගේ නම් ඔව නගර සබාවෙන්ම අවසර දීල පාර දෙපැත්තෙ දාගෙන තියනවා
    ඔය ඩොටේ ටව්න් වල නගර සබා වලින් ඔවා මැදිහත් වෙලා කරන්නෙ නැහැ
    මුන්ටත් තැනක් දීල එතන බෑ මෙතන ඕන කියලනෙ අඬන්නෙ 😂
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,738
    5,966
    113


    හොදයි බන් එහෙම තමයි වෙන්න ඕනෙ. නැත්තන් සාදාරනව බදු ගෙවල බිස්නස් කරගෙන යන උන්ට හුලන්.