මෙයාම නේද කිව්වෙ පිලිකාකාරම පොඩ්ඩක් තිබ්බට අවුලක් නෑ කියල
ඇත්ත වෙන්නත් පුලුවන් බන්
දැන් එ ලෙවල් වලට ඉගැන්නුව e-coli බැක්ටීරියාව පානිය ජලයෙ අඩන්ගු වෙන්න පුලුවන් උපරිම ප්රමානයක් ගැන. ලීටරයට 4ක් වගේ. ඊට අඩුයි නන් අවුලක් නෑ.
E- coli අඩන්ගු වෙන්නෙ මිනිස් මලපහ වල. එ කියන්නෙ ගූ පොඩ්ඩක් බොන වතුරෙ තිබ්බට කමක් නෑ, ගොඩක් තියෙන්නයි හොද නැත්තෙ.