ඉන්න රටක් හොඳ හෙටක්

Triple-N

Well-known member
  • Jul 31, 2019
    266
    356
    63
    ඉන්න හිතෙන රටක් ❤️

    FB_IMG_1617530781886.jpg
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    මෙයාම නේද කිව්වෙ පිලිකාකාරම පොඩ්ඩක් තිබ්බට අවුලක් නෑ කියල

    ඇත්ත වෙන්නත් පුලුවන් බන්

    දැන් එ ලෙවල් වලට ඉගැන්නුව e-coli බැක්ටීරියාව පානිය ජලයෙ අඩන්ගු වෙන්න පුලුවන් උපරිම ප්‍රමානයක් ගැන. ලීටරයට 4ක් වගේ. ඊට අඩුයි නන් අවුලක් නෑ.

    E- coli අඩන්ගු වෙන්නෙ මිනිස් මලපහ වල. එ කියන්නෙ ගූ පොඩ්ඩක් බොන වතුරෙ තිබ්බට කමක් නෑ, ගොඩක් තියෙන්නයි හොද නැත්තෙ.
     

    lahiru789

    Junior member
  • Sep 25, 2015
    67
    74
    18
    ඉන්න රටක් ඉතිර කරපු ජනාධිපති තුමාගේ දුරදර්ශි ක්‍රියා..





    ඒක නම් දීලා තියෙනවා නොදුන්න ගානටම :lol::lol::lol::D
     
    • Haha
    Reactions: Triple-N