ඉන්න හිතෙන රටක II

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    ඉන්න හිතෙන රටක II

    PeWr014.png
    :baffled::baffled:
    It appears that Director General of Sustainable Energy Authority would like to promote coal than solar energy.

    Instead of making the case for renewable energy, he appears to make a case for coal through distortions, misrepresentations and untruths.

    1. He mentions costs of Norachcholai is 12/unit. It is 18 with capital costs. (If capital costs are excluded, costs of solar power will be zero).

    2. He doesnt understand that the difference between day and peak is less than 200MW (less than 10%), and falsely claims that it is double.

    3. Misrepresents the costs of solar and storage and keeps hammering that solar is expensive. Even CEB is accepting that NetPlus tariff is a cost beneficial for the CEB.

    4. Forgets that he must look at national economic benefit - not CEB financial benefit.

    5. Says 100% renewable energy is not-feasible - while being a co-author of a study with ADB which claimed that 100% renewable energy by 2050 is feasible.

    6. Has been a strong advocate for coal and gas in front of the President.

    What a tragedy. Probably aiming for some plum consulting contracts from CEB after the term. How can these people take us to 80% renewable target???

    Edit: Added a load curve of 2020 Jan. Doesnt look like night peak is double that of day. This is net of solar rooftops - so the real difference between day and night is around 200MW.

    https://www.facebook.com/Coal-Kills-1080399038672159/?__xts__[0]=68.ARB58bk8T26wSSwM57NMq8Se0EHkwfmkZqfF7RCQHptFuKm8R_ceSfkt5S1eOuu8UR4d_y14QhpnDnPIj9BUoo-Bgf0XIVyRBwQFDwtSBATEMo10h-wFvKg8ktmx7jHgkpB9IAC-QWRaQWxrHOd8uTG3CxPPDBjK4PGYVrfRdR_-HkvtBLYT1BlMBmVcsvp6COZ3EsHrHehQccKDP6WUMf1Kk9KMKN-jSvju2xnxwphCy4yRw-iwtdhoVDthhbWqwq5u1CF3IQ0sL6Hoc436ToShCMkLIJ75Iksz9deGhz5yhDhyrbcKJ_pIVXrNBeytxpg0ipzfojTi5T0nU5eikNMXaIs4q2pAkX7VS-bP3UvptEje
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    මේකේ හැටියට වැඩිපුරම ජල විදුලිය පාවිච්චි කරලා තියෙන්නේ උදේ 9 විතර ඉඳන් හවස 5 විතර වෙනකන් .
    එතකොට සුර්ය බලය හැම ගෙදරකම , එහෙම නැත්තම් සුර්ය බලාගාර ඉදි කරන එක කොහොමද බං system එක balance කරන එකට ප්‍රශ්නයක් වෙන්නේ .

    මම දන්නා විදියට ජල විදුලිය පැය භාගයක් ඇතුලත නවත්තන්න හරි පටන් ගන්න හරි පුළුවන්. coal power වගේ සතියක් යන්නේ නෑ. දවල් රෑ දෙකට් ගානට balance කරන්න පුළුවන් :(
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    සූර්ය බලය පාවිච්චි කරනව කියල හොඳක් වෙන්න නං ඒ පාවිච්චි කරන ප්‍රමාණෙට coal පුච්චන එක අඩු කරන්න එපායැ. එතකොට දැන් යනවට වඩා අඩුවෙන් coal යන්නෙ. රෑ වෙනවත් එක්ක එතකොට coal පිච්චෙනවත් අඩුයි solar panel වැඩ කරන්නෙත් නෑ. දැනට වඩා පරතරය වැඩිවෙනව. ඒක බැලන්ස් කරන්න බෑ කියල වෙන්න ඇති කියනව ඇත්තෙ විශේෂයෙන් නියං කාලෙට. බොරුවට coal පුච්චන ගමං solar panel හයි කලා කියල තේරුමක් නෑනෙ.
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125

    man hithanne lankawe electricity storage facility na Tesla battries wage.. ethakota me hadanawa me consume karanawa grid eken.

    lankawe peak wenne 7pm to 10pm. mokada ape un prdcution karanawata wada karanne dewani inima balana eka.

    dan peak time ekata solar galapenne naththe peak enne raata ethakan tiyaganna storage fcility na hadapu tika grid danawa. solar hodai hydro power nathi unama daytime ekata ethkota apita hydro nathi kaleta coal adu karala solar use karana puluwan

    raa peak ekata oni raata hadanna pulwan ekak coal puluwan

    mata hithenne ohomaa..:D:D:yes::yes:;);):D:D

    but mekata ape anura kumara mona kiyaida danne na.anika apita puluwan nam Indonesia we Ireland wala wage energy solutions walata yanna nuclear power plant ekakin cost adui habai koi welaweda kiyala na:D:D:yes::yes:;);):D:D
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,963
    10,571
    113
    ආශික්ලන්තෙ
    දවස් 365 අව්ව වැටෙන රටක මොකටද බන් ගල්අඟුරැ පුච්චන්නේ බන්.මහ ජාතික අපරාධ.හෙන ගහනව කාලකණ්ණි ට කරපු අපරාධ වලට.දැන් හැම රටක්ම සෝලාවලට යනව අපි වලපල්ලට යනව
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,730
    1
    57,941
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    හරි නම් ගල් අඟුරු / තෙල් පුච්චන එක අඩු වෙන්න ඕනෙ රෑ 10 - උදේ 5 අතර කාලෙදි. මුන් කරන්නෙ ජල විදුලිය අඩුකරන එක.
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    මමත් ඔය ගැන හෙව්වා දැන ගත් කරුණු අනුව රටක විදුලි බල සැපයුමෙහි බෙස් අගය (එනම් උපරිම හා අවම අතර අගය නොඑසේ නම් මධ්‍යන අගය වෙන්න ඕන එහෙම නැත්නම් 50-60htz අගය වෙන්න ඕන දන්න කෙනෙක් පහදා දෙන්න) නොවෙනස්ව පවත්වා ගත යුතුයි බිද වැටීම් වලින් තොරව විදුලිය සැපයීමට.

    සූර්ය බලශක්තිය විචල්‍ය බලශක්තියක් අනික බැටරි හො වෙනත් ශක්ති ගබඩා කිරීමේ ක්‍රම දියුණු නැති නිසා ඒකාකාරී ධාරාවක් ලබා ගන්න තවම බැහැ නමුත් ඒ පිළිබඳ තාක්ෂණය සීග්‍රයෙන් දියුණු වෙමින් පවතිනවා.

    අනික ලංකාවේ තාම ඉදිකරන්නේ කුඩා kw ප්‍රමාණයෙ සූර්ය බලාගාර මෙවා දහවල් කාලයේ මුළු සැපයුම (විශේෂයෙන් හිරු එළිය අඩු උදෙ හා සවස් කාලයේ) දෙන්න පුළුවන් ගානට ආපු කාලෙට සූර්ය බලශක්තිය ප්‍රධාන විභවයක් කරගන්න පුලුවන් වෙයි එතකන් අපිට වෙන ගැලපෙන ශක්ති ප්‍රභවයකට යන්න වෙනවා.

    අනික රෑට මුළු රටම ආවරණය වන පරිදි සැපයුම දෙන්න පුළුවන් විභවයක් හදා ගන්න එක විදුලි බල මණ්ඩලයේ වගකීමක්.
     
    Last edited:

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    හරි නම් ගල් අඟුරු / තෙල් පුච්චන එක අඩු වෙන්න ඕනෙ රෑ 10 - උදේ 5 අතර කාලෙදි. මුන් කරන්නෙ ජල විදුලිය අඩුකරන එක.

    සූර්ය බලය පාවිච්චි කරනව කියල හොඳක් වෙන්න නං ඒ පාවිච්චි කරන ප්‍රමාණෙට coal පුච්චන එක අඩු කරන්න එපායැ. එතකොට දැන් යනවට වඩා අඩුවෙන් coal යන්නෙ. රෑ වෙනවත් එක්ක එතකොට coal පිච්චෙනවත් අඩුයි solar panel වැඩ කරන්නෙත් නෑ. දැනට වඩා පරතරය වැඩිවෙනව. ඒක බැලන්ස් කරන්න බෑ කියල වෙන්න ඇති කියනව ඇත්තෙ විශේෂයෙන් නියං කාලෙට. බොරුවට coal පුච්චන ගමං solar panel හයි කලා කියල තේරුමක් නෑනෙ.

    දවස් 365 අව්ව වැටෙන රටක මොකටද බන් ගල්අඟුරැ පුච්චන්නේ බන්.මහ ජාතික අපරාධ.හෙන ගහනව කාලකණ්ණි ට කරපු අපරාධ වලට.දැන් හැම රටක්ම සෝලාවලට යනව අපි වලපල්ලට යනව

    මම කියන්නෙ ගල් අගුරු අඩු කරන එක නෙවෙයි
    අපිට පුලුවන්නම් දවල්ට පාවිච්චි වෙන ජල විදුලිය ඉතුරු කරගන්න පායන කාලෙට අධික මිලට පුද්ගලික අංශයෙන් ගන්න ඕනි නෑ , අනික පායන කාලෙට ලබෙන සූර්ය විදුලිය වඩියි
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මම කියන්නෙ ගල් අගුරු අඩු කරන එක නෙවෙයි
    අපිට පුලුවන්නම් දවල්ට පාවිච්චි වෙන ජල විදුලිය ඉතුරු කරගන්න පායන කාලෙට අධික මිලට පුද්ගලික අංශයෙන් ගන්න ඕනි නෑ , අනික පායන කාලෙට ලබෙන සූර්ය විදුලිය වඩියි

    ඕක අපි හිතන තරං සරල නෑ බං. ජලවිදුලි බලාගාර කියන්නෙත් eco friendly ක්‍රමයක්. සෝල පැනල් වලිං ගත්තත් eco friendly. එතකොට එක eco friendly method එකක් අඩු කරල තව eco friendly method එකක් පාවිච්චි කලා කියල තේරුමක් නෑනෙ වියදම ඇරෙන්න. අනික බං වතුර ඉතුරු කරන්න පුලුවන් සීමාවක් තියෙනවනෙ. ජාලාශෙ පිරෙන වේගෙකුත් තියෙනවනෙ. බොරුවට සෝල පැනල් වලිං කරන්ට් එක අරගෙන වතුර පිටාර ඇරල වැඩකුත් නෑනෙ. ඔය ඔක්කොම ඔය වගේ තනි ප්‍රස්ථාරයක් බලල තේරුම් ගන්න බෑ :no: ඔය සාධක ඔක්කොම සැලකිල්ලට අරගත්තහම අපි හිතන තරම් coal අඩු කරන්න බැරුව ඇති solar panel ගැහුව කියල. අර සේරම විස්තර නැතුව හරියට තීරණය කරන්න බෑ. ඒත් ලංකාවෙ ගොඩක් online විචාර ලියන අය කරන්නෙ මේක ලියපු කෙනා වගේ එක ප්‍රස්ථාරයක් බලල හිතෙන දේ ලියල දාන එක.
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    අනාගත විදුලි හිඟයට මුහුණ දෙන්න ආණ්ඩුවෙන් පියවර රැසක්
    January, 24, 2020

    සැලසුම් කරන ලද විදුලි බලාගාර ව්‍යාපෘති ප්‍රමාද වීම හේතුවෙන් රටෙහි විදුලිබල ඉල්ලුම සපුරා ගැනීම සඳහා වර්තමානයේ ලංකා විදුලිබල මණ්ඩලයට විශාල අභියෝගයකට මුහුණ දීමට සිදුව ඇත. එබැවින්, ශ්‍රී ලංකාවේ බලශක්ති සුරක්ෂිතභාවය හා ස්වයංපෝෂිතභාවය තහවුරු කිරීමේ අරමුණින් විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනා සැලකිල්ලට ගනිමින් නොපමාව පහත සඳහන් පියවරයන් ක්‍රියාත්මක කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරන ලදී.
    * නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ දිගුවක් ලෙස මෙගාවොට් 300x2ක ධාරිතාවයකින් යුත් විදුලිබලාගාර ඒකකයක් ඉදිකිරීම.
    * මෙගාවොට් 300ක ධා‍රිතාවයකින් යුතු ද්‍රවිකෘත ස්වාභාවික වායු බලාගාරයක් (LNG) ලංකා විදුලිබල මණ්ඩලය හා ඉන්දියාව/ජපානය සමඟ බද්ධ ව්‍යාපාරයක් වශයෙන් කෙරවළපිටිය ප්‍රදේශයේ ස්ථාපිත කිරීම.
    * ආසියානු සංවර්ධන බැංකු අරමුදල් යටතේ කෙරවළපිටිය ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත මෙගාවොට් 300ක ධා‍රිතාවයකින් යුතු ද්‍රවිකෘත ස්වාභාවික වායු බලාගාරය (LNG) ඉදිකිරීමේ කටයුතු කඩිනම් කිරීම.
    * ලංකා විදුලිබල මණ්ඩලය විසින් ඉදිකරමින් පවතින ජල විදුලිබලාගාර සහ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතීන්හි ඉදිකිරීම් කටයුතු කඩිනම් කිරීම.
    * සූර්යබල විදුලි උත්පාදනය සඳහා ඉන්දියානු රජය ලබා දීමට එකඟ වී ඇති ඇමෙරිකානු එක්සත් ජනපද ඩොලර් මිලියන 100ක ණය මුදල මඟින් අදාළ ව්‍යාපෘති කඩිනමින් ක්‍රියාත්මක කිරීම.