ඉන්විසිබල් මොනිටරයක් සකස් කර ගනිමු

Dark M

Well-known member
  • Mar 4, 2016
    656
    326
    63
    35
    Italy
    ඉන්විසිබල් මොනිටරයක් සකස් කර ගනිමු

    තමන් පරිගණකය පාවිච්චි තරමින් සිටින විට පිටස්තර පුද්ගලයෙක් එතනට පැමිණියොත් වන අපහසුතාවය, එදිනදා පරිගණකය භාවිත කරන ඹබට මම අමුතුවෙන් කියන්න ඕන නෑනේ. සමහර විට ඔබේ රහස්‍යමය ව්‍යාපාරික ලිපි වගයක් සකස් කරනවා වෙන්නට පුලුවනි, එහෙම නැතිනම් ඔබේ පෙම්වතියගේ ඡායාරූප එකතුවක් නරබනවා වෙන්නට පුලුවනි, ස්කයිප් වලින් පුද්ගලික සංවාදයක යෙදෙනවා වෙන්නට පුලුවනි, තව....
    ඉතිං ඔය අස්සේ තවත් කවුරුන් හෝ ඔබේ පරිගණකය ඉදිරියට පැමිණියොත්....
    මෙන්න විසදුම....
    හැබැයි පරිස්සමෙන්....
    මනා සංයමකින් කලොත් අනිවා සුපිරි වැඩ කෑල්ල. වැඩේ කරගන්න හැටි පහත වීඩියෝවේ....

    https://youtu.be/zL_HAmWQTgA

    :nerd::nerd::nerd::nerd::nerd::nerd:
     
    • Like
    Reactions: sonicraze

    HashiniBM

    Member
    Mar 12, 2016
    863
    62
    0
    F3GL20KGVA8UPTQ.MEDIUM.jpg