ඉන්විසිබල් හොඳයි විසිබල් දුක හින්දා
ඉන්විසිබල් හොඳයි විසිබල් දුක හින්දා
ෆෙස් බුක් එකේ , චැට් තීරුවෙ නුඹව පෙනී
ෆෙස් බුක් එකේ , චැට් තීරුවෙ නුඹව පෙනී
නැවතී බලනවා මොහොතක් කොහොම හරී
කතා නැතිව සිටියත් ගොළු වෙලා අපී
දාහක් දේ තිබේ කීමට බැරිව වැසී
චැට් බොක්ස් එකට දාහක් ඇස් ඇති හින්දා
චැට්බොක්ස් කවද හරි හැක් වී යන හින්දා
කවදාවත්ම නුඹ මුණ නොගැහෙන හින්දා
ඉන්විසිබල් හොඳයි විසිබල් දුක හින්දා
චැට් බොක්ස් කුමට සිතුසේ චැට් කරනු බැරී
ස්කයිප් මොටද සිතු සේ දැක ගන්න බැරී
ෆේස් බුක් කුමට ලයික් එකක් දමනු බැරී
සයිබර් කුමට රියැලිටියට එන්න බැරී


