ඉන්වෙස්ට්මෙන්ට් උපදෙසක්.Investment advice

VPS09

Well-known member
  • Sep 13, 2014
    6,732
    2,139
    113
    maharagama
    mchn ubata mn kiyanne oka vikunanna epa.

    Yako FD kiyanne loke tiyena aduma profit dena risk eka adu investment ekak.

    Land ekak saha geyak kiyanne risk ekat sahenna adu. high profit investment ekak.
    wena ewn fd wala tiyena salli ekatu karala gewal idam gannawa. uba me magulak karanna hadanawa.
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,732
    2,139
    113
    maharagama
    FD kiyanne investment ekak neme yako. minissunge wadipura tiyena salli araksha karala dena kramayak vitarai FD kiyanne. Interest ekak denne mudale watinakama bahina nisa. natiwa FD poliya kiyanne investment ekak neme
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,732
    2,139
    113
    maharagama
    uba oka wikunala FD dammot thawa awrudu 8kin oka laksha 600k wela tiyei.

    habai oka ohomama awrudu 8k tibbot oke watinakama aniwa 800 lac painawa. e arunama ubata awrudu 8k tisse kuliyata dila laksha 40k vitara hoyagannat puluwn wei
     

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    FD dammama rupiyala bahina nisa long term aul neda? depreciate wenne nathi investment ekak thamai karanna hoda.

    FD kiyanne investment ekak neme yako. minissunge wadipura tiyena salli araksha karala dena kramayak vitarai FD kiyanne. Interest ekak denne mudale watinakama bahina nisa. natiwa FD poliya kiyanne investment ekak neme

    උබ කියන කතාව ඇත්ත. හැබැයි ලංකාවේ හැම තිස්සෙම 8%-10% ක් වගේ රේට් එකක් දෙනවා ෆික්ස්ඩ් ඩිපොසිට් වලට, ලෝකේ අනිත් රටවල ඔහොම නැහැ සැහෙන්න අඩුයි. ඒ ලංකාවේ රුපිලයලේ අගය අඩු වෙන නිසාද?:confused:
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,391
    4,135
    113
    Home sweet home ..
    fd නම් මම හිතන්නේ නෑ සාර්ථක වැඩක් කියලා. පොඩ්ඩක් හිතපන් ගෙදර ඔහොම තිබ්බොත් ගාන වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නෑ , එත් fd කාලෙන් කාලෙට වෙනස් වෙනවා , රුපියලේ අගය වටේ යනවා. අපරාදේ බන් හොදට plan කරලා කරපන් කරන දෙයක්. :)
     

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    මේකයි දැනටමත් ඕකෙන් රුපියල් 40000ක මාසික කුලියක් එනවා. මම බැලුවේ වැඩි යමක් කර ගන්න.එත් උබලා කියන කතාවෙත් අත්තක් තියෙනවා.
     

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    Mchn bitcoin tikakui ALT coin tikakui aran tiyapan.

    ඔවා සුවර් නැහැ බන් ලොකු ගානක් ඉන්වෙස්ට් කරන්න .ඔවා කවද හරි අවලංගු කලොත් එහෙම :(
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,532
    67,869
    113

    ඔවා සුවර් නැහැ බන් ලොකු ගානක් ඉන්වෙස්ට් කරන්න .ඔවා කවද හරි අවලංගු කලොත් එහෙම :(

    loku ganak newe 5lax hari kamak ne.
     

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    bank eke danna epa mchn, me anduwen tax gahanawa..me yana vidiyata thawa aluthen tax enawa...

    ekanisa ube business ekak karapan mchn...kramayak hitapan oka degunayak karaganna....ehema hitala deyak karapn.......


    ape rate inflation ekath 7% vitara, itin hitapnko ubeta fd poliya 12% nam ubeta labenne 12-7 = 5% .....
    :lol::lol::lol::lol:
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,532
    67,869
    113
    Meke un business karanna karanna kiyanawa business ekak gena hithalawath nethuwa.karanna giyama thama terenne.
     

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    bank eke danna epa mchn, me anduwen tax gahanawa..me yana vidiyata thawa aluthen tax enawa...

    ekanisa ube business ekak karapan mchn...kramayak hitapan oka degunayak karaganna....ehema hitala deyak karapn.......


    ape rate inflation ekath 7% vitara, itin hitapnko ubeta fd poliya 12% nam ubeta labenne 12-7 = 5% .....
    :lol::lol::lol::lol:

    උබ කියන කතාවත් හරි,:lol:
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    හෙලෝ මචන්ලා මට ඉන්වෙස්ට්මන්ට් සහ බැංකු කටයුතු ගැන ලොකු දැනුමක් නැහැ .
    මෙන්න මේකයි සිද්දිය.

    මගේ නාවල තිබ්බ ගෙයක් විකුනන්න යන්නේ , ලක්ෂ 300කට මට පොඩි ප්‍රශ්න කීපයක් තියෙනවා,

    1) 300ට විකුණලා මගේ අතට කීයක් ලැබෙයිද ? මොකද බ්‍රෝකර් 3% ක්, ලෝයර් ගාස්තුව දන්නා විදිහට ගෙවන්නේ ගන්න කෙනා , තව රවී මාමා 10% ද කොහෙද ටැක්ස් එකක් ගහ ළලු :baffled:

    පොඩි බ්‍රේක් ඩවුන් එකක් දාන්න පුලුවන්ද මට කීයක් ලැබයිද කියලා ?

    2) 280ක් වත් මට ලැබේයි කියල උපකල්පනය කලොත් මේක ඉන්වෙස්ට් කරන්න හොඳ විදි මොනවද? (රිස්ක් නැති/අවම )

    මම හිතන් ඉන්නේ බැංකුවේ ෆික්ස්ඩ් ඩිපොසිට් එකක් දාන්න , සම්පත් බැංකුවේ මාස 12 ෆික්ස්ඩ් ඩිපොසිට් එකට 12% සහ මාස 3 ෆික්ස්ඩ් ඩිපොසිට් එකට 10% ක් දෙනවා ,
    මම බැලුවේ මාස 3නේ එකට යන්න, මොකද හදිස්සියට සල්ලි ගන්න ඕනේ උනොත් මට මස 3යි බලන් ඉන්න වෙන්නේ .

    මොකද හිතන්නේ ඒ ගැන ?

    3) හොඳ බැංකු මොනවද? ( අර සෙලාන් බැංකුව වගේ වැහෙන බැංකු වලට දන්නා බයයි) නැත නම් රජයේ සුරැකුම් පත් හොඳයි ද ?

    මට සල්ලි කියල තියෙන්නේ ඔච්චරයි එක නිසා හරි පරිස්සමින් කරන දෙයක් කරන්න ඕනේ.

    පුළුවන් දන්නා කෙනෙක් ඉන්නවනම් පැහැදිලි කරන්න :nerd::confused:

    තැනක් යු එහෙනම්.

    inbox blhn bn