ඉන්වෙස්ටින් පටන් ගත්තෙ කොහොමද?

villa pro

Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    සල්ලි ලැබෙන්න පටන් ගත්තම ගොඩක් අය වියදම් පැත්ත වැඩි කරගන්නවා! ඒත් සමහරු ඉන්වෙස්ට් කරන්න පටන් ගන්නවා!

    උබලගෙ අද්දැකීම් share කරපන්කො!

    කොහොමද සල්ලි ඉන්වෙස්ට් කරන්න පටන් ගත්තෙ මුලින්!

    පොඩි තැනින් පටන් ගන්න විදිය ගැනයි දැනගන්න ඕනි!
     
    • Like
    Reactions: Solo Rider

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    රටගියා, අඩුකුලේ ජොබක් කළා, සල්ලි පොදි ගහගත්තා, දූපතට එන වෙලාවට ඉඩම් අරන් දැම්මා, property ටිකක් හැදුවා, rentout/air b&b කළා. ඕක තමයි invest එක.

    අතේ සතයක් නෑ මැරෙනකොට වලටම ගෙනියන්න කියලා ඉඩම් ඔප්පු දුම් අල්ලලා තියාගෙන ඉන්නවා.

    ඉඩම් වලට Invest කරලා බලන්න. ආස හිතෙයි.
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,665
    3,384
    113
    රටගියා, අඩුකුලේ ජොබක් කළා, සල්ලි පොදි ගහගත්තා, දූපතට එන වෙලාවට ඉඩම් අරන් දැම්මා, property ටිකක් හැදුවා, rentout/air b&b කළා. ඕක තමයි invest එක.

    අතේ සතයක් නෑ මැරෙනකොට වලටම ගෙනියන්න කියලා ඉඩම් ඔප්පු දුම් අල්ලලා තියාගෙන ඉන්නවා.

    ඉඩම් වලට Invest කරලා බලන්න. ආස හිතෙයි.
    Idam sale wenawa adui dan..
     
    kamal ariyasiri

    Well-known member
  • Apr 19, 2017
    1,449
    1,088
    113
    Matara. Sri lanka
    කොහොමද සල්ලි ඉන්වෙස්ට් කරන්න පටන් ගත්තෙ මුලින්!
    4 million thiyanawa mama gawa. FD ekak dala thiyenne 10.5% interest ekata. mita wada hoda deyak meken karanna puluwan nam kiyanna lamai
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,252
    1
    2,931
    113
    රටගියා, අඩුකුලේ ජොබක් කළා, සල්ලි පොදි ගහගත්තා, දූපතට එන වෙලාවට ඉඩම් අරන් දැම්මා, property ටිකක් හැදුවා, rentout/air b&b කළා. ඕක තමයි invest එක.

    අතේ සතයක් නෑ මැරෙනකොට වලටම ගෙනියන්න කියලා ඉඩම් ඔප්පු දුම් අල්ලලා තියාගෙන ඉන්නවා.

    ඉඩම් වලට Invest කරලා බලන්න. ආස හිතෙයි.
    Waga idam ganinko maseta salli enawane , elavalu , pol hybrid, ධාන්‍ය
     
    • Like
    Reactions: villa pro