ඉන්ෂල්ලා..discount

priyanka_hdp

Well-known member
  • Sep 9, 2006
    2,634
    1,670
    113
    Stockholm
    ඔව්මයි නේද..
    මමත් දැක්කා Booking.com එකෙයි Agoda.com එකෙයි උනත් Book කරන්න පුලුවන්
    ගලදාරි 10,000/- & කිංග්ස්බරි 9000/-

    යන්ටත් හිතයි.දැන් පට්ටෙටම ආරක්ෂාවත් ඇතිනේ.හොදටම හොයල චෙක් කරලනේ යවන්නෙත්.

    මම නම් යන්නේ බන් කන්න බලාගෙන නෙමේ.ගෙදෙට්ට වඩා වෙනසක් තියෙන නිසා.
    අනික නිදහසේ පවුලේ අයත් එක්ක ඉන්ට.වෙනස් පරිසරයක.මට ගෙදර කෑම තරම් අල්ලන්නේ නෑ බන් කොයි හෝටලෙන් කෑවත්.සමහර වෙලාවට මම සුපිරි හොටෙල් වලට යනවා පිටින් කෑම අරන් :) ඉදලා විතරක් එනවා.Pool / Gym එක එහෙම පාවිච්චි කරලා එනවා
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,170
    4,429
    113
    WTC awata unta kotuwak paninna ideal oya rates ekka kingsbury

    බලපන් අල්ලාගේ බලය ..සින්ඝලු පොටෝ බලා බලා කවද යන්න වෙයිද කියල හිත හිත හිටිය හෝටල් වලට දැන් කොටු පනින්නත් යන්න චාන්ස් ඇවිල්ල ...අල්ලා හුවක් බර්...
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,688
    4,560
    113
    බලපන් අල්ලාගේ බලය ..සින්ඝලු පොටෝ බලා බලා කවද යන්න වෙයිද කියල හිත හිත හිටිය හෝටල් වලට දැන් කොටු පනින්නත් යන්න චාන්ස් ඇවිල්ල ...අල්ලා හුවක් බර්...

    Nae balapan nathan wadagath widiyata kotuwak paninna bamba gihila pearl yanna ona but oya rates ekka kisi ginak natuwa thamanta ona wade karanna puluwan
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,170
    4,429
    113
    60127725-1183792745132448-3772848175027585024-n.jpg
    [/url][/IMG]
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    ඇල්ලෑ හුවක්බර්.. මේන් පුල් බෝඩ් සිංහලු. එකෙක් 5 ගානේ දාලා ගිහින් කාලා නාලා පීනල වරකෝ


    ටොපෑස් කැන්ඩි :love::love:



    59342956_2444013675610957_3343559085621510144_n.jpg