ඉන්ෂා අල්ලාහ් අන්තරේ

2osama

Well-known member
  • Oct 25, 2010
    81,604
    72,806
    113
    මාලඹේ
    ආර්ථික අර්බුදයට විසදුම අරගලය ලු🙄
    මෙහෙම මෝඩ මිනිස්සු ඉන්න රටක් මෙහෙම හරි තියෙන ඒක ලොකු දෙයක්🤣🤣
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,466
    100,524
    113
    ආර්ථික අර්බුදයට විසදුම අරගලය ලු🙄
    මෙහෙම මෝඩ මිනිස්සු ඉන්න රටක් මෙහෙම හරි තියෙන ඒක ලොකු දෙයක්🤣🤣
    අවුලක් නෑ ලන්කාව බේරගන්න පුලුවන් ගෝඨට විතරයි කියලත් අපි හිතාන හිටියනෙ.
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    වසන්ත මුදලිගේගෙ රැදවුම් නියෝග අස්සන් කර ඇත්තේ රනිල් විසින්මයි...

     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,344
    20,920
    113
    මේ තත්වෙට රට පත් කරපු දේශපාලකයෝ , නිලධාරියෝ කතා කරනවා බලන්න අප්පිරියයි. ඕන රටක් කැරලි ගහනවා ජීවත් වෙන්න අමාරු වෙනකොට සහ ඒකට වගකියන්න ඕනි පාලකයෝ වමටයි බයිලයි ගහනකොට