ඔන්න බඩු
E elajani Well-known member Oct 18, 2020 10,582 6,351 113 Aug 20, 2022 #3 elajani said: ඔන්න බඩු Click to expand... අන්තරේ එවුන් හොරෙන් බලල යනව පුදුම පිම්පියො ජාතියක්
2osama Well-known member Oct 25, 2010 81,606 72,809 113 මාලඹේ Aug 20, 2022 #4 ආර්ථික අර්බුදයට විසදුම අරගලය ලු මෙහෙම මෝඩ මිනිස්සු ඉන්න රටක් මෙහෙම හරි තියෙන ඒක ලොකු දෙයක්
හෙළයෙක් Well-known member Apr 26, 2014 49,470 100,536 113 Aug 20, 2022 #5 2osama said: ආර්ථික අර්බුදයට විසදුම අරගලය ලු මෙහෙම මෝඩ මිනිස්සු ඉන්න රටක් මෙහෙම හරි තියෙන ඒක ලොකු දෙයක් Click to expand... අවුලක් නෑ ලන්කාව බේරගන්න පුලුවන් ගෝඨට විතරයි කියලත් අපි හිතාන හිටියනෙ. Reactions: Draco Malfoy and ukkuwa
2osama said: ආර්ථික අර්බුදයට විසදුම අරගලය ලු මෙහෙම මෝඩ මිනිස්සු ඉන්න රටක් මෙහෙම හරි තියෙන ඒක ලොකු දෙයක් Click to expand... අවුලක් නෑ ලන්කාව බේරගන්න පුලුවන් ගෝඨට විතරයි කියලත් අපි හිතාන හිටියනෙ.
I IMMuhandiram Well-known member Feb 6, 2012 10,862 11,161 113 Aug 20, 2022 #6 වසන්ත මුදලිගේගෙ රැදවුම් නියෝග අස්සන් කර ඇත්තේ රනිල් විසින්මයි...
E elajani Well-known member Oct 18, 2020 10,582 6,351 113 Aug 20, 2022 #7 elajani said: ඔන්න බඩු Click to expand... එළකිරියේ ඉන්න ජේපි කුරුසට්රතයෝ හොරෙන් පොස්ට් බලල යනවා
rajitha_5j Well-known member Nov 1, 2009 1,120 741 113 gampaha Aug 20, 2022 #8 Eekage agee aadiwaasii blood tiyanawa.
B.Chat Well-known member Jun 28, 2021 10,344 20,921 113 Aug 20, 2022 #9 මේ තත්වෙට රට පත් කරපු දේශපාලකයෝ , නිලධාරියෝ කතා කරනවා බලන්න අප්පිරියයි. ඕන රටක් කැරලි ගහනවා ජීවත් වෙන්න අමාරු වෙනකොට සහ ඒකට වගකියන්න ඕනි පාලකයෝ වමටයි බයිලයි ගහනකොට
මේ තත්වෙට රට පත් කරපු දේශපාලකයෝ , නිලධාරියෝ කතා කරනවා බලන්න අප්පිරියයි. ඕන රටක් කැරලි ගහනවා ජීවත් වෙන්න අමාරු වෙනකොට සහ ඒකට වගකියන්න ඕනි පාලකයෝ වමටයි බයිලයි ගහනකොට