ඉන්ස්ටගෑර්ම් ෆොලොවර්ස් වැඩි කරගමු ද?

GDKN2

Well-known member
  • Oct 27, 2020
    1,480
    2,028
    113
    උඹ මුලින්ම එකෙක්ව Follow කරනවා. ඌ උඹව Follow back කරාම. ඌව Unfollow කරනවා.
    මේක automatically කරන tool තිබුනා.
     
    • Love
    Reactions: Psiko

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    .

    payment nikan card eken karanna baida
    ------ Post added on May 23, 2023 at 12:16 PM

    YouTube වලට පාවිච්චි කරන්න පුළුවන් නේද මචන් ? payment කරනකොට අපේ card වලින් කරන එක safe ද ?
    Card ekan pay karanna puluwan awlk na.
    IMG_2158.png

    Mata nm thama awlk une na.
     
    • Like
    Reactions: Psiko and hi.dushan

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,995
    13,906
    113
    🤍
    Card ekan pay karanna puluwan awlk na.
    View attachment 205874
    Mata nm thama awlk une na.
    adee mn aayye parak try krnnm . mama fund deposit kiyn eken credit card dila ok krhama eka wish kiyl card detail ad krgann page ekakata giya ita passe salli kapaganna phone eke otp ehm awilla ok una eth salli kapilath na , card detail record ekak awillath nathuw thibbane . depark kara deparama ehemai

    minium 10$ danna kiuw nisa 10.80 wage dmme
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    adee mn aayye parak try krnnm . mama fund deposit kiyn eken credit card dila ok krhama eka wish kiyl card detail ad krgann page ekakata giya ita passe salli kapaganna phone eke otp ehm awilla ok una eth salli kapilath na , card detail record ekak awillath nathuw thibbane . depark kara deparama ehemai

    minium 10$ danna kiuw nisa 10.80 wage dmme
    Eke bn deposit karahama enna tikak wela yanwa. Card ekn salli gihin nm support ticket ekak danna eka gana ahala.
     
    • Like
    Reactions: Psiko

    thesasindu

    Well-known member
  • Feb 2, 2023
    2,100
    3,590
    113
    San Ricardo
    Ohoma karama hena chatar bn.. Mage yaluwek 10K aragena thibba... Okkoma botsla :lol: Minihata 10K hitiyata eka post ekakata likes 50kwath nh :ROFLMAO:

    ubata onema nm issra thibba neutrino plus kiayala app ekak eken nm real followersla enne.. Eth ithin ewa use karana unuth bn karanne fake acc ekkin ube eka follow karana eka.. Ubata 2000 real followers la ekka 1000k botla hitiyata awlk nh.. eth botsla wadi unama awl..
    godak aya botsla ganne ig pages walata neh..
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,725
    21,445
    113
    Organic growth ekakata nam constant posting tamai...
    Hash tag tikath constant una nam hondai...
    Engage with the crowd, comment, like...

    And oya repost karana communities tag karapan

    ANyway busines acc ekatanam meeta wada wenas athi...

    never buy bots...therumak na...maybe thibba growth ekath awul yai passe tika dawskin
     
    • Like
    Reactions: Psiko

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,623
    17,709
    113
    Auckland
    Mittoh මගෙ ඉන්ස්ටා එකෙ ෆලො කරන එවුන් වැඩි වෙනව දවස ගානෙ, නමුත් ගාන ටෝටල් ගාන හැමදාම එකමයි. එක්කො එකක් දෙකක් එහෙට මෙහෙට වෙනව. ෆලො කරන එවුන් චෙක් කරාම ෆේක් ප්‍රොෆයිල් වගේ එවත් තියනව පේනව. මම සල්ලි දීල නම් අරන් නෑ නමුත් මොකක් හරි මගුලක් වෙනව කියල තේරෙනව.

    Any idea whats going on here?
     
    :no: