ඉන්ෆ්ලුවෙන්සා
රෝගය වැළදීමෙන් සහ පැතිරයාමෙන් ආරක්ෂාවීම සඳහා
හා දැන් ෙම්ක කියවල බම්ප් ඒකක් දැම්මනන්

ශ්‍රිලංකාව තුළ මේ වනවිට (Influenza) රෝගය පැතිරීමේ අවධානමක් ඇති බව සහ මෙම රෝගයට පාත්‍ර වූ 143 ක් වූ රෝගීන්ගෙන් 7 දෙනෙකු මිය ගොස් ඇති බව සෞඛ්්‍ය අමාත්‍යාංශය අනාවරණය කරන අතරම, පැතිර යන මෙම රෝගය සාමාන්‍ය ඉන්ෆ්ලුවෙන්සා තත්වයක් බැවින්, රෝගය කෙරෙහි අනවශ්‍ය බියක් ඇතිකර ගත යුතු නොවන බවද අවධාරණය කරයි.

මෙම රෝගයේ ප්‍රධාන රෝග ලක්ෂණ වන්නේ, නාසයෙන් දියර ගැලීම (runny nose), උඟුරේ ඇති වණ (sore throat), කැස්ස (cough), උණ (fever), හිසරදය (headache) සහ මස්පිඩු වේදනාව (muscle pain) වේ. ඇතැම්විට වමනය සහ පාචනයද ඇතිවිය හැක.
එමෙන්ම, වයස අවුරුදු 2ට වඩා අඩු ළමුන්, ගැබිණි මවුවරු, වයස අවුරුදු 65 වැඩි පිරිස් සහ ප්‍රතිශක්තිය හීන කරන සහ නිදන්ගත රෝග සඳහා ගොදුරු වූවන් මෙම රෝගය වැළදීමෙන් මරණයට පත්වීමට හැකියාවක් ඇති බැවින් එම පිරිස් උක්ත රෝග ලක්ෂණ එකක් හෝ කිහිපයක් පහළවී පැය 24 ක් තුල වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවිය යුතු බව සෞඛ්්‍ය අමාත්‍යංශය පෙන්වා දී ඇත.

අ. ජනතාව බහුලව ගැවසෙන ස්ථාන වලින් සහ උක්ත රෝග ලක්ෂණ සහිත පුද්ගලයින් ගෙන් ඈත්ව සිටීම
ආ. පොදු ස්ථාන වල ගැවසීමෙන් පසු, පොදු මගී ප්‍රවාහන රථ සහ උපකරණ භාවිතයෙන් පසු සබන් යොදා හොදින් දෑත් සේදීම.
ඇ. කිවිසුම් යාමකට සහ කැස්ස ඇතිවීමට පෙර ලේන්සුවකින් හෝ ටීෂූවකින් මුඛය සහ නාසය ආවරණය කිරීම
ඈ. භාවිතා කල ලේන්සු හොදින් සෝදා වියළා ගැනීම සහ ටිෂූ සෞඛ්යාරක්ෂිතව බැහැරලීම.