ඉනා විෂක් කැවි හොද කරගත්ත අය ඉන්නවාද?

dzero

Active member
  • Nov 2, 2009
    432
    187
    43
    Machan.... samahara un owa denawa. Kalayak geyama eka ekaleda walata enawa. Elakiri eke thread ekak dala thebba sinhala weda kan karana kenek oka vomit karawana eka gana. Math ethanata geya wife ekka. Mama nam ubata keyanne ethanata yanna. Mama as deken dakka samahara aya oya gelapu ewa vomit karanawa. Mata thana nam mathaka naha. Kurunegalin dabulla pare yanna ona tikak dura. Ubata onanam mama hoyala keyannam.
     
    • Like
    Reactions: KPZ

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    Machan.... samahara un owa denawa. Kalayak geyama eka ekaleda walata enawa. Elakiri eke thread ekak dala thebba sinhala weda kan karana kenek oka vomit karawana eka gana. Math ethanata geya wife ekka. Mama nam ubata keyanne ethanata yanna. Mama as deken dakka samahara aya oya gelapu ewa vomit karanawa. Mata thana nam mathaka naha. Kurunegalin dabulla pare yanna ona tikak dura. Ubata onanam mama hoyala keyannam.
    11.gif
    :yes:
     
    Mint90

    Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    මචං ඔය ඔලුවෙ කැක්කුම ගැනනම් මම දන්නෙ නෑ.ඒත් ඔය බඩේ අමාරුව සමහර විට මම පහලින් කියන එක වෙන්න පුලුවන්.
    පොඩ්ඩක් google search කරලා බලපන් IBS (Irritable Bowel Syndrome) ගැන.ඒකෙ ලක්ශන තියෙනවද කියලා බලපන් උඹට.
    සමහර කෑම ජාති කෑවම ලෙඩේ වැඩි වෙනවද බලපන්.ඒ ලෙඩේ නම් උබට තියෙන්නෙ කරන්න කියල තියෙන දේවල් කරපන්.
    ඒ ලෙඩේ නම් තියෙන්නෙ,ඒක හැදෙන්නෙ stress වැඩි උනාම.බෙහෙතක් කියල හරියටම එකක් නෑලු තාම.life style එකෙන් තමයි control කරන්න තියෙන්නෙ.තරුණ පරම්පරාව අතර ගොඩක් තියෙන ලෙඩක්ලු.
    පොඩ්ඩක් හොයල බලපන්.
     
    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    Machan.... samahara un owa denawa. Kalayak geyama eka ekaleda walata enawa. Elakiri eke thread ekak dala thebba sinhala weda kan karana kenek oka vomit karawana eka gana. Math ethanata geya wife ekka. Mama nam ubata keyanne ethanata yanna. Mama as deken dakka samahara aya oya gelapu ewa vomit karanawa. Mata thana nam mathaka naha. Kurunegalin dabulla pare yanna ona tikak dura. Ubata onanam mama hoyala keyannam.

    :yes: :yes: ගලේවෙල පුවක්පිටිය.

    http://placesmap.net/LK/Navurpichcha-Traditional-Ayurvedic-Centre-35559/
     
    shruk khan

    Banned
    May 31, 2017
    1,834
    459
    0
    Fb
    ! පයි පවර් එක ගන්න, !kari hamba tags>>, මාර්ක්ස්ගෙ ඉනාව, හිනා ඉනා tm, හිනා=ඉනා, moda sinhalu, ponhalaya
     
    Niluka dissanayake

    Active member
  • Mar 24, 2015
    370
    106
    43
    මම හින්දා බේරුනා ගොඩක් දෙනෙක් නම් මැරෙනවා.

    මෙන්න ඉනා විෂ ගුරුකම් කරන හැටි මේක තමයි මට වෙලා තියෙන්නේ.

    මෙහිදී ස්‌ත්‍රී වශියට වෙනම මන්ත්‍රත් පුරුෂ වශියට වෙනම මන්ත්‍රත් දක්‌නට ඇත. පුරුෂ වශී මන්ත්‍රයක්‌ පුරුෂයන් සඳහා භාවිත කළහොත් ස්‌වප්නාභාධ ඇතිවිය හැකි බව මන්ත්‍රාචාර්යවරු කියති. එමෙන්ම ඇසේ, කනේ, දතේ, දිවේ, නාසයේ පංචමළ හා ඇඟේ කුණු දාඩිය, ශුක්‍ර ආදී ජුගුප්සාජනක දේ රැගෙන තරුණ තරුණියන් යක්‌ෂ යක්‌ෂණියන්ගේ හා ප්‍රේතයන්ගේ මන්ත්‍ර වලින් බන්ධනය කරවා වශී කිරීම මගින් බොහෝ භයානක ප්‍රතිඵල අත්විය හැකි බවත්, බඩේ පපුවේ පිළිකා, ක්‍ෂය රෝගය, දරුණු කැස්‌ස, උදරාබාධ, අධික පපුවේ දැවිල්ල, අධික පිපාසාව, කෑම අරුචිය, උගුරකට වේලීම ආදී දේ ඇතිවී සදාකාලික රෝගියකු වීමට ඉඩකඩ ඇති බවත් මුදලම ධනය කොටනොගත් මන්ත්‍රාචාර්යයෝ පවසති. වර්තමානයේ පුවත්පත් දැන්වීම් ආදියේ පළවන බොහෝ වශීකර්ම වලට පෙළඹෙන ඇතැම් අනුවණ පුද්ගලයන්ට සිදුවන්නේ අනාගතයේදී සුවකළ නොහැකි රෝග සහිත අල්පායුෂ සහකරුවකු හෝ සහකාරියක හිමිකර ගැනීමටයි.

    සම්පුර්ණ ලිපිය මෙතෙනින් http://www.elakiri.com/forum/showthread.php?p=22215702&posted=1#post22215702
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,030
    54,672
    113
    Colombo
    මේකේ member කෙනෙක් ඔය වගේ කතාවක් දාල තිබ්බ. එයාගෙන් පොඩ්ඩක් අහල බලන්න.
    KPZ මං හිතන්නේ.
    ඕවා ගැන වැඩිය හිතන්න යන්න එපා. ඉනාවක් කියල හිතුවට ඇත්තටම ලෙඩක්ද දන්නේ නෑනේ. හොද doctor කෙනෙක් අල්ලලා full checkup එකක් දාල බලන්න

    ow.matath matakayi ehema seen ekak.member mataka ne :oo:
     
    Niluka dissanayake

    Active member
  • Mar 24, 2015
    370
    106
    43
    මම විරේක කලා ටිකයි හොද වුනේ, මොකද මේවා දෙන්නේ ගුරුකම් හා ප්‍රත බන්දනත් එක්ක...
    වීෂ විරේක කළාටම හරියනේනැ..

    මේක තමයි මාගේ දැන් තත්වය. මොනවා කරන්නද කියලා හිිතා ගන්න අමාරුයි මවං..

    Niluka dissanayake

    Active member
  • Mar 24, 2015
    370
    106
    43
    අනේ ඔව් මචං මම ගොඩාක් දේවල් බ්ව්වා එකක් වත් හරිගියේනෑ,, Doctor නම් කියන්නේ operation කරලා බලමු කියලා . හැබැයිි no guarantee ලු.. :angry::angry:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ගිහින් විශේෂඥයෙක් හම්බෙයන් මිනිහො.. මොන ඉනාද.. තොට වැඩියක්ම තියෙන්නෙ මට පේන විදියට හිතේ ලෙඩක්.. ලෙඩක් ගැන පමණට වඩා හිතුවොත් ඒ ලෙඩේ වැඩි වෙලා නැති ලෙඩත් හැදෙනවා.. ලෙඩ හැදෙනවා කාටත්.. මැරෙන වෙලාවට කොහොමත් මැරෙනවා.. ඕව ගැන ඔච්චර හිතන්නෙපා.. හොද ඩොකෙක්ව මුණගැහිලා කියපං..
     
    කෙබ්බ කෙලින්නෙ නැතුව හිටපං මිනිහො.. දොස්තර කෙනෙක් කවදාවත් ඔහොම ඔපරේශන් එකක් කරලා බලමු කියන කතා කියන්නෙ නෑ.. උඹ හිතුවද වාහනයක් රෙපයාර් කරනව වගේ වැඩක් කියලා ඔපරේශන් එකක් කරන එක.. වොරන්ටි නෑ කරලා බලමු කියල කතා කියන්න..

    අනික රෝග විනිශ්‍යයක් නැතුව මොන දොස්තරද ඔපරේශන් එකක් කරලා බලමු කියන්නෙ.. හිසේ කැක්කුමක් හැදුන පලියට, බඩේ අමාරුවක් හැදුන පලියට ඕව කියනවද.. ස්කෑන් කරලා, පරීක්ෂණ කරලයි ඒ වගේ නිගමනයකට එන්නෙ.. බෙහෙත් වලින් සුව කරන්න බැරි ලෙඩක් කියලා අදුනගත්තොත්..

    පිලිගන්න බැරි බොරු කියන්නෙපා බං..

    Little Kitty

    Member
    Jun 21, 2017
    429
    38
    0
    ගිහින් විශේෂඥයෙක් හම්බෙයන් මිනිහො.. මොන ඉනාද.. තොට වැඩියක්ම තියෙන්නෙ මට පේන විදියට හිතේ ලෙඩක්.. ලෙඩක් ගැන පමණට වඩා හිතුවොත් ඒ ලෙඩේ වැඩි වෙලා නැති ලෙඩත් හැදෙනවා.. ලෙඩ හැදෙනවා කාටත්.. මැරෙන වෙලාවට කොහොමත් මැරෙනවා.. ඕව ගැන ඔච්චර හිතන්නෙපා.. හොද ඩොකෙක්ව මුණගැහිලා කියපං..

    monawada bn me ani wina kodiwina seen? manam owa wishwasa karanne na. ochchara dewal karanna puluwannam owa karana yakadurannta mulu lokema control karanna puluwanne?!:frown: boru kathane bn nadda?
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ලබ්බ ඉනා ..
    ගිහින් මනෝ වෛද්‍යවරයෙක් ව හම්බෙයන් !

    දොස්තර කියපු කතාවෙන් මට තේරුනා මූ කියන්නෙ ඇත්ත කියලා.. :rofl:

    monawada bn me ani wina kodiwina seen? manam owa wishwasa karanne na. ochchara dewal karanna puluwannam owa karana yakadurannta mulu lokema control karanna puluwanne?!:frown: boru kathane bn nadda?

    අනේ මොන විකාරද බං.. ඕවයෙ ඒ කාලෙ ඇත්තක් තිබ්බත් දැන් නම් තනිකරම බිස්නස් එකක් කරන්නෙ.. බලපංකො පත්තරයක් අරන් තියෙන ඇඩ් ගොඩ.. දාලා ගියපු උන් ගෙනත් දෙනවලු, විභාග පාස් කරලා දෙනවලු, නැතිවෙච්ච හොයල දෙනවලු.. පට්ට ලිස්ට් එකක් තියෙන්නෙ..

    මම නම් ඔය හු#තවල් විස්වාස කරන්නෑ බං.. දෙයක් වෙන්න තියෙනවා නම් ඒක කොහොමත් වෙනවා.. මැරෙන්න තියෙනවා නම් කාමරේට වෙලා දොර අඟුලු දාන් හිටියත් මැරෙන එකා මැරෙනවා..

    ඕකුන් කරන්නෙ අසරණ වෙච්ච මිනිස්සුන්ගෙන් අයුතු ප්‍රයෝජන ගන්න එක.. අපේ උන් කොහොමත් ඕවයෙන් මිදෙන්නෙ නැහැ.. මොකා ඇවිත් මොන විදියට පැහැදිලි කරලා දුන්නත්.. මතකනේ වතාවක් කතරගම දෙවියො වඩිනවා කියලා කතරගමට ගියපු සෙනග කන්දරාව.. අන්තිමේ ආපු දෙවියෙකුත් නෑ පුකේ අත පිහදාගෙන කට්ටිය ගෙදර ආවා..

    අපේ උන් වාහනයක් ගත්තාම දේවාලවල් අස්සෙ රිංගලා මිරිසුයි, දෙහියි එල්ලගෙන, පඬුරු ගැටගහගෙන, දෙහි ගෙඩි යට කරගෙන ගිහින් වාහන ආරක්ෂා කරනවා.. එතකොට ඒ එකෙක්ගෙවත් වාහන හැප්පිලාම නැද්ද.. හැප්පිලා මැරිලත් නැද්ද.. ලබ්බ තමා බං.. ඕවා තනිකර මිනිස්සුන්ගෙන් සල්ලි කඩාගන්න කරන වැඩ..

    අනික වැඩියක් අපේ උන් දේවාල වලට රිංගන්නෙ අනුන්ට කෙලවන්න බලාගෙන පොල් ගහන්න.. දෙවියො නිසා නම් මිනිස්සු රැකෙන්නෙ ඒ දෙවියොම තවත් මිනිහෙක්ට කෙලවයිද බං..

    මං දැකලා නම් තියෙනවා ඔය දේවාල වල හූ කියාගෙන, බිම පෙරලි පෙරලි දගලන උන් නම්.. ඇත්ත නැත්ත අනේ මන්දා.. මම නම් ඕව විස්වාස කරන්නෑ බං..

    අපේ පැත්තෙත් ඉස්සර හිටියා ඔය වගේ ගුරුකම් කරන එකෙක්.. පොර මලා හාට් ඇටෑක් එකක්ද කොහෙද හැදිලා.. ගමේ උන් කිව්වෙ ඌට මහසෝනා ගහලා මැරිලා කියලා ගුරුකමක් කරලා ගෙදර එද්දි.. ඊට පස්සෙ උගේ ගෑනි වැඩේ පටන්ගත්තා මිනිහා ආරූඩ වෙලා කියලා..:rofl: