Machan.... samahara un owa denawa. Kalayak geyama eka ekaleda walata enawa. Elakiri eke thread ekak dala thebba sinhala weda kan karana kenek oka vomit karawana eka gana. Math ethanata geya wife ekka. Mama nam ubata keyanne ethanata yanna. Mama as deken dakka samahara aya oya gelapu ewa vomit karanawa. Mata thana nam mathaka naha. Kurunegalin dabulla pare yanna ona tikak dura. Ubata onanam mama hoyala keyannam.

ගලේවෙල පුවක්පිටිය. මේකේ member කෙනෙක් ඔය වගේ කතාවක් දාල තිබ්බ. එයාගෙන් පොඩ්ඩක් අහල බලන්න.
KPZ මං හිතන්නේ.
ඕවා ගැන වැඩිය හිතන්න යන්න එපා. ඉනාවක් කියල හිතුවට ඇත්තටම ලෙඩක්ද දන්නේ නෑනේ. හොද doctor කෙනෙක් අල්ලලා full checkup එකක් දාල බලන්න

මම හින්දා බේරුනා ගොඩක් දෙනෙක් නම් මැරෙනවා.....

අනේ ඔව් මචං මම ගොඩාක් දේවල් බ්ව්වා එකක් වත් හරිගියේනෑ,, Doctor නම් කියන්නේ operation කරලා බලමු කියලා . හැබැයිි no guarantee ලු..![]()
ගිහින් විශේෂඥයෙක් හම්බෙයන් මිනිහො.. මොන ඉනාද.. තොට වැඩියක්ම තියෙන්නෙ මට පේන විදියට හිතේ ලෙඩක්.. ලෙඩක් ගැන පමණට වඩා හිතුවොත් ඒ ලෙඩේ වැඩි වෙලා නැති ලෙඩත් හැදෙනවා.. ලෙඩ හැදෙනවා කාටත්.. මැරෙන වෙලාවට කොහොමත් මැරෙනවා.. ඕව ගැන ඔච්චර හිතන්නෙපා.. හොද ඩොකෙක්ව මුණගැහිලා කියපං..
boru kathane bn nadda?ලබ්බ ඉනා ..
ගිහින් මනෝ වෛද්‍යවරයෙක් ව හම්බෙයන් !

monawada bn me ani wina kodiwina seen? manam owa wishwasa karanne na. ochchara dewal karanna puluwannam owa karana yakadurannta mulu lokema control karanna puluwanne?!boru kathane bn nadda?