

මම ඔතනට ගියා වමනේ කරා බඩෙි තිබ්බ විෂ ගියා.. නමුත් බඩ වැලේ තුවාල තවම හොදනැ ඒවා දැන් අල්සර් ulcerative colitis වෙලා බෙහෙත් අල්ලන්නේනැ.
මොකද ඉනාව සමග බන්දණය කරපු යක්ෂ බලපැම නිසා බෙහෙත් අල්ලන්නේනැ![]()
යාලුවනේ මට මේ බුත බණ්ධනය කපා ඉවත් කරගැනිමට හොද ගුරෙක් සොයා දෙන්න.![]()

බඩේ අමාරුවයි ඔලුවේ රිදිල්ලයි තමයි තියෙන්නේ.. 
moda kamata beheth na utto![]()
මම බෙහෙත් ගන්නේ ලෙඩේට උඔ හිතන එකට නෙමෙයි..

මචං දැන් මේ ලෙඩේට අවුරැදු 18 කටත් වැඩියි බං.. වැඩියේන්ම ඉංග්රීසි බෙහේත් කලේ මානසික බෙහෙතුත් අවුරැදු 15 බිවිවා නියම හේතුව දැන ගන්නකොට කල් ගිහින් බං. දැන් මට මොන බෙහෙතක්වත් අල්ලන්නේනැනේ බං..බඩේ අමාරුවයි ඔලුවේ රිදිල්ලයි තමයි තියෙන්නේ..
![]()
