ඉනා විෂක් කැවි හොද කරගත්ත අය ඉන්නවාද?

නෝටි බබා

Well-known member
  • Jul 16, 2014
    4,003
    5,305
    113
    තොටිල්ලේ
    වෛද්‍යයාචාර්‍යවරු : නාවුර් පිච්චේ මොහොමඩ් රවුෆ්
    නාවුර් පිච්චේ අබ්දුල් අසීස්

    ලිපිනය : දඹුල්ල පාර,
    පුවක් පිටිය හන්දිය,
    ගලේවෙල.

    දුක: 066 2289279 (වෙද මැදුර)
    066 2289018 / 066 2287114 (නිවස)
     
    Niluka dissanayake

    Active member
  • Mar 24, 2015
    370
    106
    43
    මම ඔතනට ගියා වමනේ කරා බඩෙි තිබ්බ විෂ ගියා.. නමුත් බඩ වැලේ තුවාල තවම හොදනැ ඒවා දැන් අල්සර් ulcerative colitis වෙලා බෙහෙත් අල්ලන්නේනැ. :no:

    මොකද ඉනාව සමග බන්දණය කරපු යක්ෂ බලපැම නිසා බෙහෙත් අල්ලන්නේනැ :no:

    යාලුවනේ මට මේ බුත බණ්ධනය කපා ඉවත් කරගැනිමට හොද ගුරෙක් සොයා දෙන්න.:dull:
     
    Last edited:

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මම ඔතනට ගියා වමනේ කරා බඩෙි තිබ්බ විෂ ගියා.. නමුත් බඩ වැලේ තුවාල තවම හොදනැ ඒවා දැන් අල්සර් ulcerative colitis වෙලා බෙහෙත් අල්ලන්නේනැ. :no:

    මොකද ඉනාව සමග බන්දණය කරපු යක්ෂ බලපැම නිසා බෙහෙත් අල්ලන්නේනැ :no:

    යාලුවනේ මට මේ බුත බණ්ධනය කපා ඉවත් කරගැනිමට හොද ගුරෙක් සොයා දෙන්න.:dull:

    :baffled:
     
    Niluka dissanayake

    Active member
  • Mar 24, 2015
    370
    106
    43
    මචං දැන් මේ ලෙඩේට අවුරැදු 18 කටත් වැඩියි බං.. වැඩියේන්ම ඉංග්‍රීසි බෙහේත් කලේ මානසික බෙහෙතුත් අවුරැදු 15 බිවිවා නියම හේතුව දැන ගන්නකොට කල් ගිහින් බං. දැන් මට මොන බෙහෙතක්වත් අල්ලන්නේනැනේ බං..:no: බඩේ අමාරුවයි ඔලුවේ රිදිල්ලයි තමයි තියෙන්නේ.. :baffled:
     
    Niluka dissanayake

    Active member
  • Mar 24, 2015
    370
    106
    43
    xfuo9h.jpg

    මාගේ internal intestine bleeding එකක් තියනචා.. ඉනාවේ විෂට infection වෙලා:baffled:..
     
    Sep 4, 2015
    3,212
    269
    0
    උබ මේ ගන්නෙ ආතල් එකක් නම් උබටමයි හොඳ නැත්තෙ. ඔය කියන්නෛ ඇත්ත නම් ඔය බොරු විශ්වාස කරන්න එපා මෝඩයෝ. :rofl:
     
    සිරි සදහම් ආශ්‍රමයෙ මෛත්‍රිය බෝසත් පූජා ව කරන්න .සතියට දවස් දෙකක් තියෙනවා .ඔය දුක කියන්න.හැබැයි දහමේ හැසිරෙන්න.
     
    Little Kitty

    Member
    Jun 21, 2017
    429
    38
    0
    මචං දැන් මේ ලෙඩේට අවුරැදු 18 කටත් වැඩියි බං.. වැඩියේන්ම ඉංග්‍රීසි බෙහේත් කලේ මානසික බෙහෙතුත් අවුරැදු 15 බිවිවා නියම හේතුව දැන ගන්නකොට කල් ගිහින් බං. දැන් මට මොන බෙහෙතක්වත් අල්ලන්නේනැනේ බං..:no: බඩේ අමාරුවයි ඔලුවේ රිදිල්ලයි තමයි තියෙන්නේ.. :baffled:

    mara wadakne bn?! general hospital ekatawath gihin balanna. nathnam lankawe hodama doctor kenekwa channal karala balanna. oya yanthra mantha passe nam duwanna epa aparade slli, kalaya saha mudal.
     
    Sep 4, 2015
    3,212
    269
    0
    දොස්තරට කියපන් ඉනාවක් කැවිල තියෙන්නෙ කියල. දැන් ඉන්න ගොඩක් දොස්තරල ඕව විශ්වාස කරනවා. සයිටම් උන් දැන් ඉන්නේ. :cool: