Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Today at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඉනෝකා සෙව්වන්දි Murder
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඌ ආර්මි නෙවෙයි .

කඩවත ප්රදේශයේ පදිංචි පවුලක උපත ලද ඉනෝකා සෙව්වන්දි තම පාසල් දිවියට සමු දීමෙන් පසුව කුමන හෝ රැකියාවක් සොයා ගැනීමට උත්සාහ කරලා තියෙන්වා. අවසානයේදී ඇයට කඩවත නගරයේ පිහිටි මෙරට ප්රකට වෙළෙඳ ආයතනයක (කඩවත මහජන එක) වෙළෙඳ සහායිකාවක ලෙස සේවය කිරීමට අවස්ථාව හිමි වී තිබෙනවා. ඇයට මෙම රැකියාව ලැබුණේ 1999 වසරේය. එම කාලය ඇතුළත ඇය දැන හඳුනාගත් තරුණයකු සමඟ ප්රේම සබඳතාවක් ඇති කර ගන්න අතර, පස්සේ කලෙක මේ සම්බන්ධයට ගැටළු මතුවී තිබෙනවා.. ඇගේ පෙම්වතා වූ 'සේරම්' නමැති පුද්ගලයා ඇතැම් අවස්ථාවලදී ඉනෝකා සෙව්වන්දිට තදබල ලෙස පහර දුන් බවත් පසුව හෙළිවී තිබෙනවා..

'සේරම්' ගේ මෙම ක්රියා කලාපය නොයිවසූ ඉනෝකා තම ජීවිතය පිළිබඳව ඉතා බරපතළ තීරණයක් ගෙන ඇය සේරම් සමඟ ඇති ප්රේම සබඳතාව නතර කරදමා හමුදා සේවයට බැදෙනවා. ඇයට සේවය කිරීම ලැබෙන්නේ අනුරාධපුර යුද හමුදා කඳවුරට අනුයුක්තවයි.

මේ අතර වාරයේ දී සේරම් අනුරාධපුර යුද හමුදා කඳවුරට ඉනෝකා සොයාගෙන නිතර නිතර පැමිණ ඇති අතර වසානයේ එය නිම වන්නේද සේමම්.විසින් එල්ල කළ පිහිඇණුම් ප්රහාරයකින් ඉනෝකා අසාධ්ය වූ පසුවයි...

කොහෙම හරි මෙහෙම ආපු දවසක සේරම් ඉනෝකට පවසා තිබෙන්නේ ඉනෝකාගේ තාත්තට අසනීපයි ඉක්මනින් ගෙදර යමු කියලා. ඉනෝකා මෙය පිළිගෙන සේරම් සමගින් නැවත නිවසට එන්නට පිටත් වනවා. ඒත් සේරම් ඉනෝකට පවසා තිබෙන්නේ බොරුවක්. බලහත්කාරයෙන් සේරම් ඉනෝකව නිවසක සිරකරගෙන සිටින අතර මාස 02ක් ඇයට වද දෙමින් මේ නිවසේ ඇය හිර කර තබා ගන්නවා. පසුව ඉනෝකාගේ බලවත් ඉල්ලීම මත නැවත ඇය නිදහස් කරන අතර. ඉන් පසුව ඇය ඇගේ දෙමාපියන් ගාවට පැමිනේනවා.

1999 වසරේ සැප්තැම්බර් මස 02 වන දින නිවසේ සිටි ඉනෝකා නැවත්ත අතුරුදහන වනවා. මේ සම්බන්ධයෙන් ඉනෝකාගේ පවුලේ අය පැමිණිල්ලක් ගොණු කරන අතර එහෙත් දින ගණනක් යනකම්ම ඉනෝකා ගැන කිසිදු ආරංචියක් ලැබෙන්නේ නෑ..

මේ සිද්ධිය පිළිබඳව විමර්ශන ආරම්භ කළ පොලිසිය දින කීපයකට පසු පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගන්නාවා. කෙසේ වෙතත් සේරම් ඒ අතර නොවීය. අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයන් දෙදෙනාගෙන් එක් අයකු පෙදරේරුවකු වූ අතර අනෙකා රියදුරෙකි. ප්රශ්න කිරීම්වලදී මේ සැකකරුවන් දෙදෙනා මේ අතුරුදහන්වීමට අදාල සියළුම දේ වමාරන්නට පටන් ගන්නවා...

[QUOTE="neo7x, post: 30713546, member: 231437"] [SIZE=5]ඌ ආර්මි නෙවෙයි . කඩවත ප්රදේශයේ පදිංචි පවුලක උපත ලද ඉනෝකා සෙව්වන්දි තම පාසල් දිවියට සමු දීමෙන් පසුව කුමන හෝ රැකියාවක් සොයා ගැනීමට උත්සාහ කරලා තියෙන්වා. අවසානයේදී ඇයට කඩවත නගරයේ පිහිටි මෙරට ප්රකට වෙළෙඳ ආයතනයක (කඩවත මහජන එක) වෙළෙඳ සහායිකාවක ලෙස සේවය කිරීමට අවස්ථාව හිමි වී තිබෙනවා. ඇයට මෙම රැකියාව ලැබුණේ 1999 වසරේය. එම කාලය ඇතුළත ඇය දැන හඳුනාගත් තරුණයකු සමඟ ප්රේම සබඳතාවක් ඇති කර ගන්න අතර, පස්සේ කලෙක මේ සම්බන්ධයට ගැටළු මතුවී තිබෙනවා.. ඇගේ පෙම්වතා වූ 'සේරම්' නමැති පුද්ගලයා ඇතැම් අවස්ථාවලදී ඉනෝකා සෙව්වන්දිට තදබල ලෙස පහර දුන් බවත් පසුව හෙළිවී තිබෙනවා.. 'සේරම්' ගේ මෙම ක්රියා කලාපය නොයිවසූ ඉනෝකා තම ජීවිතය පිළිබඳව ඉතා බරපතළ තීරණයක් ගෙන ඇය සේරම් සමඟ ඇති ප්රේම සබඳතාව නතර කරදමා හමුදා සේවයට බැදෙනවා. ඇයට සේවය කිරීම ලැබෙන්නේ අනුරාධපුර යුද හමුදා කඳවුරට අනුයුක්තවයි. මේ අතර වාරයේ දී සේරම් අනුරාධපුර යුද හමුදා කඳවුරට ඉනෝකා සොයාගෙන නිතර නිතර පැමිණ ඇති අතර වසානයේ එය නිම වන්නේද සේමම්.විසින් එල්ල කළ පිහිඇණුම් ප්රහාරයකින් ඉනෝකා අසාධ්ය වූ පසුවයි... කොහෙම හරි මෙහෙම ආපු දවසක සේරම් ඉනෝකට පවසා තිබෙන්නේ ඉනෝකාගේ තාත්තට අසනීපයි ඉක්මනින් ගෙදර යමු කියලා. ඉනෝකා මෙය පිළිගෙන සේරම් සමගින් නැවත නිවසට එන්නට පිටත් වනවා. ඒත් සේරම් ඉනෝකට පවසා තිබෙන්නේ බොරුවක්. බලහත්කාරයෙන් සේරම් ඉනෝකව නිවසක සිරකරගෙන සිටින අතර මාස 02ක් ඇයට වද දෙමින් මේ නිවසේ ඇය හිර කර තබා ගන්නවා. පසුව ඉනෝකාගේ බලවත් ඉල්ලීම මත නැවත ඇය නිදහස් කරන අතර. ඉන් පසුව ඇය ඇගේ දෙමාපියන් ගාවට පැමිනේනවා. 1999 වසරේ සැප්තැම්බර් මස 02 වන දින නිවසේ සිටි ඉනෝකා නැවත්ත අතුරුදහන වනවා. මේ සම්බන්ධයෙන් ඉනෝකාගේ පවුලේ අය පැමිණිල්ලක් ගොණු කරන අතර එහෙත් දින ගණනක් යනකම්ම ඉනෝකා ගැන කිසිදු ආරංචියක් ලැබෙන්නේ නෑ.. මේ සිද්ධිය පිළිබඳව විමර්ශන ආරම්භ කළ පොලිසිය දින කීපයකට පසු පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගන්නාවා. කෙසේ වෙතත් සේරම් ඒ අතර නොවීය. අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයන් දෙදෙනාගෙන් එක් අයකු පෙදරේරුවකු වූ අතර අනෙකා රියදුරෙකි. ප්රශ්න කිරීම්වලදී මේ සැකකරුවන් දෙදෙනා මේ අතුරුදහන්වීමට අදාල සියළුම දේ වමාරන්නට පටන් ගන්නවා...[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom