ඉනෝකා සෙව්වන්දි Murder

Sexy Somapala

Well-known member
  • Dec 9, 2014
    2,203
    1,472
    113
    පේමන්ට් එකේ.
    1999-2002 වගේ කාලෙක වෙච්ච මේ Murder එක ගැන විස්තර දන්න කවුරුත් ඉන්නවද? ඒ කොල්ල Army එකේ ලුතිනන් කෙනෙක් ( කෙල්ල ගුවන් හමුදාවේ මතක විදියට) එක්ක සම්බන්ධයක් වෙලා Pregnat වුණ හින්දා ඒ ලුතිනන් මේයාව මරලා කෑලි විසිගාණකට කපලා කෑම්ප් එකේ බැරල් එකකට දාලා පුච්චනවා.. ගොඩක් දුක හිතෙන කතාවක්. ඇගිලි සලකුණේ මේ Episode එක ගියා. ඒත් ඒක Youtube නෑ. පොඩ්ඩක් මේ සීන් එක ගැන දන්න අය විස්තර ටිකක් කියපන්කෝ.

    ප.ලි. ඇගිලි සළකුණ Episode එකේ කෑල්ලක් තියෙනවලු, මේ සින්දුවේ "අලුපාට හැන්දාවේ" කොටස දාපු. නිරෝෂා විරාජිනී ගේ, මේ සින්දුව ප්‍රසිද්ධ වුණේ ඒ Episode එකෙන් පස්සේ කියලා තමයි කියන්නේ.
     
    Last edited:

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,091
    11,962
    113
    සිඅයිඩි එකෙන් ලොකු ගේමක් දිලනේ හොයාගන්නේ . මට මතක විදියට සෙබලියක් ඉනෝකා කියනනේ. මම ඔය කතාව බැලුවා ඇගිලි සලකුන පොඩි කාලේ
    දත්මදින ගමන් වල දාපු තැන හාරනවලු. ඒකෙන් තමයි ඔය අභිරහස දිග ඇරිලා තිබ්බේ.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,159
    1
    100,928
    113
    34
    Kalutara

    @sarahfernando3492

    2 years ago

    @rapcranasinghe3152
    😲
    😲
    😲
    එහෙම දෙයක් නෙවෙයි නේද..... කෙල්ල ආමි එකේ තමයි, කොල්ලට හොඳට සල්ලි.. කොල්ලට වදයක් වෙලා කොල්ලා කෙල්ලව මරලා ගෙදරම කෙහෙල් පදුර යට වල දාලා.. රාගම කුරුකුලාවේ (ප්‍රභාත් මනබන්දන ද සේරම්) අදටත් ඒ වත්තේ ගේට්ටුවට ඉබි යතුරු දාලා තියෙන්නේ.. මීගමුවේ සමනල බිල්ඩින් එකත් සේරම් ෆැමිලියේ තමයි..

    4
     
    • Like
    Reactions: lankalk and Yeezus

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,007
    10,562
    113
    1999-2002 වගේ කාලෙක වෙච්ච මේ Murder එක ගැන විස්තර දන්න කවුරුත් ඉන්නවද? ඒ කෙල්ල Army එකේ ලුතිනන් කෙනෙක් ( කෙල්ල ගුවන් හමුදාවේ මතක විදියට) එක්ක සම්බන්ධයක් වෙලා Pregnat වුණ හින්දා ඒ ලුතිනන් මේයාව මරලා කෑලි විසිගාණකට කපලා කෑම්ප් එකේ බැරල් එකකට දාලා පුච්චනවා.. ගොඩක් දුක හිතෙන කතාවක්. ඇගිලි සලකුණේ මේ Episode එක ගියා. ඒත් ඒක Youtube නෑ. පොඩ්ඩක් මේ සීන් එක ගැන දන්න අය විස්තර ටිකක් කියපන්කෝ.

    ප.ලි. ඇගිලි සළකුණ Episode එකේ කෑල්ලක් තියෙනවලු, මේ සින්දුවේ "අලුපාට හැන්දාවේ" කොටස දාපු. නිරෝෂා විරාජිනී ගේ, මේ සින්දුව ප්‍රසිද්ධ වුණේ ඒ Episode එකෙන් පස්සේ කියලා තමයි කියන්නේ.

    ඇගිලි සලකුන කරපු නිරෝධගෙන් අහලා බලපන් ඌ දන්නවා ඇති
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113

    @sarahfernando3492

    2 years ago

    @rapcranasinghe3152
    😲
    😲
    😲
    එහෙම දෙයක් නෙවෙයි නේද..... කෙල්ල ආමි එකේ තමයි, කොල්ලට හොඳට සල්ලි.. කොල්ලට වදයක් වෙලා කොල්ලා කෙල්ලව මරලා ගෙදරම කෙහෙල් පදුර යට වල දාලා.. රාගම කුරුකුලාවේ (ප්‍රභාත් මනබන්දන ද සේරම්) අදටත් ඒ වත්තේ ගේට්ටුවට ඉබි යතුරු දාලා තියෙන්නේ.. මීගමුවේ සමනල බිල්ඩින් එකත් සේරම් ෆැමිලියේ තමයි..

    4
    අරාමේ ඇන්ටිගේ කහට පෑන්ටිය උස්සපු තට්ටයා
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,203
    1,472
    113
    පේමන්ට් එකේ.

    තෑන්ක්ස් මචන්.

    සිඅයිඩි එකෙන් ලොකු ගේමක් දිලනේ හොයාගන්නේ . මට මතක විදියට සෙබලියක් ඉනෝකා කියනනේ. මම ඔය කතාව බැලුවා ඇගිලි සලකුන පොඩි කාලේ
    දත්මදින ගමන් වල දාපු තැන හාරනවලු. ඒකෙන් තමයි ඔය අභිරහස දිග ඇරිලා තිබ්බේ.
    කෙල්ල මරපු කොල්ලා (ප්‍රභාත් සේරම්) නඩුවෙන් නිදහස් කියලා Internet එකේ දැක්කා. ඒ ගැන හරියටම දන්නවද බං?

    kollo 32 panadure puchchal maruwa oya case eka nisa
    ඒ කොල්ලෝ මැරුවේ මොකක් නිසාද?
    ඇගිලි සලකුන කරපු නිරෝධගෙන් අහලා බලපන් ඌ දන්නවා ඇති
    මචන්, පොරව Contact කරගන්නේ කොහොමද?