ඉඳුරුවේ ආචාරීන්ගේ කතාව : GMOA පාදෙනිය වරද ඩබල්

rangana26

Well-known member
  • Feb 21, 2013
    5,479
    3,616
    113
    ඉඳුරුවේ ආචාරීන්ගේ කතාව : GMOA පාදෙනිය වරද ඩබල්

    ජනාධිපතිවරණය : "GMOA එක වැරදියි" මැතිවරණ කොමිසම
    image_a57c61673b.jpg


    රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය, පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ මැතිවරණ ප්‍රකාශනය එළිදැක්වීමේ උත්සවයට සහභාගි වීම වරදක් බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පවසයි.

    මේ සම්බන්ධයෙන් වෛද්‍ය අනුරුද්ධ පාදෙණියට එරෙහිව විනය පියවර ගන්නා ලෙස මැතිවරණ කොමිසම සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයාට කළ දැනුම්දීමක් මත ඒ පිළිබඳව පරීක්ෂණයක් ආරම්භවී ඇති බව ද මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය කොළඹ දී මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේය.

    බ්‍රහස්පතින්දා (ඔක්තෝබර් 31) එළිදැක්වූ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ මැතිවරණ ප්‍රකාශය එළිදැක්වීමේ උත්සවයටද වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය සහභාගි වී සිටි බව මාධ්‍යවේදියෙකු පෙන්වා දුන් විට මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පැවසුවේ "එක වරදක් වසා ගැනීමට තවත් වරදක්" කිරීම අනුමත කළ නොහැකි බවය.

    "අද ගියත් ඒක වැරදියි. දේශපාලන රැස්වීම් වලට යන්න බැහැ. අද ගියේ එදා එක බේරගන්නනේ. දැන් වරද ඩබල් වෙනවා. මේ සම්බන්ධයෙන් දැන් සෞඛ්‍ය අමාත්‍යංශය පරීක්ෂණයක් ආරම්හ කරලා තියෙන්නේ," මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කියා සිටියේය.

    "පොලිසියට මේ ගැන ලැබුණු පැමිණිල්ලක් මත ඒගොල්ලොත් මේ ගැන පරීක්ෂණයක් කරනවා."

    දේශපාලන අයිතිවාසිකම් අහිමි රාජ්‍ය නිලධාරියෙකු වන රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සභාපතිවරයා දේශපාලන පක්ෂයක් මගින් දියත් කර ඇති මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට සක්‍රීයව සහභාගී වීම මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් බව පවසමින් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය පසුගිය 25 වැනි දින මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි.

    මේ හේතුවෙන් ජනාධිපතිවරණයේ සුපිළිපන්නභාවය ආරක්ෂා කිරීම උදෙසා රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සාමාජිකයන් මැතිවරණ රාජකාරිවලින් ඉවත්කරන මෙන් ද මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානය මැතිවරණ කොමිසමෙන් ඉල්ලීමක් කර තිබේ.



    වෛද්‍ය සංගමයේ ප්‍රතිචාරය

    කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත්කරන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ මැතිවරණ නීතිය වැරදි ලෙස හුවා දක්වමින් වෘත්තීය සමිති මර්ධනය කිරීම සඳහා රාජ්‍ය නොවන සංවිධාන උත්සාහ කරන බවය.

    සිය සංගමයේ මධ්‍යම කාරක සභාවේ තීරණයක් අනුව ඒ ඒ අපේක්ෂකයන්ගේ ලැබෙන ආරාධනා අනුව ප්‍රතිපත්ති සම්පාදනය හා ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලියේ විවිධ අදියර සඳහා පක්ෂ භේදයකින් තොරව දායකත්වය ලබාදීමට අවසර ලබාදී තිබුණු බව ද රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ඒ සම්බන්ධයෙන් නිකුත්කළ නිවේදනයක සඳහන් විය. වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය කිසිදු අපේක්ෂකයකු ප්‍රවර්ධනය කරමින් සෘජුව හෝ වක්‍රව ප්‍රකාශ නිකුත්කර නොමැති බවද එම සංගමය පවසයි.

    මේ අතර මැතිවරණ කොමිෂන් සභාවේ පැවති මාධ්‍ය හමුවේදී හමුදාවේ සහ පොලිසියේ නිල ඇඳුමින් සැරසී සිටින නිලධාරීන්ගේ ඡායාරූප මැතිවරණ ප්‍රචාරණයට යොදාගැනීම ගැන අවධානය යොමුවූ අතර මැතිවරණ කොමිසම පැවසුවේ සජිත් ප්‍රේමදාස සහ ගෝඨාභය රාජපක්ෂ යන අපේක්ෂකයන් දෙදෙනා එලෙස ඡායාරූප යොදාගෙන ඇති බවට පැමිණිලි ලැබී තිබෙන බවය. මැතිවරණ කොමිසමේ සභාපතිවරයා එය හැඳින්වූයේ එය මැතිවරණ ආචාර්ය ධර්ම කඩකිරීමක් ලෙසය.

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ සිය මැතිවරණ ප්‍රචාරණයට යොදාගත් ඡායාරූපයක සිටින පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය ද නිවේදනයක් නිකුත් කර තිබුණි. යාපනයේ රැළියක ආරක්ෂාව භාරව කටයුතු කළ පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ ඡායාරූප මෙලෙස ඔවුන්ගේ අනුදැනුමින් නොමැතිව පළකර ඇති බව පොලීසිය නිකුත් කළ එම නිවේදනයේ සඳහන් වේ.

    ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද විමසීම බ්‍රහස්පතින්දා ආරම්භ වූ අතර තමන් භාවිත කළ ජන්ද පත්‍රිකාවේ ඡායාරූප සමාජ මාධ්‍යවල පළකිරීම් සම්බන්ධයෙන් වූ පැමිණිලි කිහිපයක් හැරුණු විට තැපැල් ජන්ද ප්‍රකාශ කිරීම සාමකාමීව සිදුවුණු බව මැතිවරණ කොමිසම පවසයි.

    එම ජායාරූප සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබෙන අය හඳුනාගැනීම මේවන විට සිදුවෙමින් පවතින බව පැවසූ මැතිවරණ කොමිසමේ සභාපතිවරයා, ඒ වරද කළ පුද්ගලයන් වසර 3ක් දක්වා සිරදඬුවමකට යටත් කළ හැකි බව පෙන්වා දුන්නේය.

    - බීබීසී සිංහල

    https://www.lankanewsweb.net/sinhala/127-general-news/50876-%E0%B6%89%E0%B6%B3%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%9A-%E0%B6%86%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A-%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80-:-GMOA-%E0%B6%B4%E0%B7%8F%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%92%E0%B6%BA-%E0%B7%80%E0%B6%BB%E0%B6%AF-%E0%B6%A9%E0%B6%B6%E0%B6%BD%E0%B7%8A-%E0%B6%9A%E0%B6%BB%E0%B6%9C%E0%B7%99%E0%B6%B1
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    5,479
    3,616
    113
    image_a57c61673b.jpg


    පව් මේ ගොබිලා
    කොච්චර උනත් ගොටබය මිනිහව ලගින්ම වාදිකරගත්තා
    ඒවුනාට UNP මූව පඩේකට ගණන් අරන් නෑ
    පිටිපස්සෙම පුටුවක් දීල
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    13,604
    10,673
    113
    image_a57c61673b.jpg


    පව් මේ ගොබිලා
    කොච්චර උනත් ගොටබය මිනිහව ලගින්ම වාදිකරගත්තා
    ඒවුනාට UNP මූව පඩේකට ගණන් අරන් නෑ
    පිටිපස්සෙම පුටුවක් දීල

    දැන් නම් ගොටා දිනවන්න ම වෙනවා වගෙයි
    :dull:
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    15,664
    3,154
    113
    image_a57c61673b.jpg


    පව් මේ ගොබිලා
    කොච්චර උනත් ගොටබය මිනිහව ලගින්ම වාදිකරගත්තා
    ඒවුනාට UNP මූව පඩේකට ගණන් අරන් නෑ
    පිටිපස්සෙම පුටුවක් දීල

    Machan uba oya katha karanne ubata wada ugath lankawe hodama baby doctor kenekta.
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    5,479
    3,616
    113
    Machan uba oya katha karanne ubata wada ugath lankawe hodama baby doctor kenekta.

    අනේ බං මොකා උනත් වැඩක් තියෙනවද මේ වගේ එක එකාගේ පස්සෙන් යනකොට
    ඌ දැනගන්න ඕනේ උගේ තත්වේ තියාගන්න
    අනික මූ නිසා ලංකාවේ ලෙඩ්ඩු කොච්චර මැරෙන්න ඇත්ද ?
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,859
    3,487
    113
    මහපොලව.....
    image_a57c61673b.jpg


    පව් මේ ගොබිලා
    කොච්චර උනත් ගොටබය මිනිහව ලගින්ම වාදිකරගත්තා
    ඒවුනාට UNP මූව පඩේකට ගණන් අරන් නෑ
    පිටිපස්සෙම පුටුවක් දීල
    හුකාස්.......:rofl::rofl::rofl::rofl::rofl::rofl:
    පිටිපස්සෙම පුටුව දෙපැත්තේ ඉන්නේ මද්දුම බණ්ඩාරයි බනානා සුජියයි...:baffled::baffled:
    ඉස්සරහ පේලියේ පක්ෂේ සභාපති කබීර් හෂීම්....:P:P:P


    නියම පිටිපස්සේ පුටුවක් යකෝ එක......:rofl::rofl::rofl::rofl::rofl:


    පුකෙන් හිනා යන්නේ මේ ගෝ හරකා ගේ කතාවලට....ලෝල්ස්........
     

    napalmnight

    Active member
  • Nov 7, 2016
    243
    28
    28
    Machan uba oya katha karanne ubata wada ugath lankawe hodama baby doctor kenekta.

    Ugath unath nugath unath maha janaya billata thiyala thamange madiya thara kara ganna pudgalayek neh. Ugath mohuge saha strike karana bus karayongei, dumriya sewakayange wenasak natha.

    Mage nan ekama balaporoththuwa janadipathiwaranayen theri path wena nayakaya rajya sewakayanta strike kirimata bari wena widihata paalanayak geniyanna kiyala. Lee Kuan Yew Kala wage.
    Palleha video eka Lee Kuan Yew ge kathawa SIA eke pilots union eka strike kalama.

    "They (strikers)know they lose, they know I'm prepared to ground the airline, they know I can get the airline going, without them."

     
    Last edited:

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,696
    461
    83
    විදග්ධ පුක් ශෝධක
    මොකද රතු වෙලා පුල් අන්දොස් වෙලා...
    හිරිකොතෙන් අතවර උනාද?
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    5,479
    3,616
    113
    හුකාස්.......:rofl::rofl::rofl::rofl::rofl::rofl:
    පිටිපස්සෙම පුටුව දෙපැත්තේ ඉන්නේ මද්දුම බණ්ඩාරයි බනානා සුජියයි...:baffled::baffled:
    ඉස්සරහ පේලියේ පක්ෂේ සභාපති කබීර් හෂීම්....:P:P:P


    නියම පිටිපස්සේ පුටුවක් යකෝ එක. ....:rofl::rofl::rofl::rofl::rofl:


    පුකෙන් හිනා යන්නේ මේ ගෝ හරකා ගේ කතාවලට....ලෝල්ස්........

    පව් බන් උබ දැන්නම් බංදු සමරසිංහ වගේ
    උබට තේරෙනවද ගොටබ්බය මේ මස් වැද්දව තමන්ගේ ලගින්ම වාඩි කරගත්ත එකයි සජිත් එහෙම නොකර පිටිපස්සේ පුටුවක් දීපු එකෙයි වෙනසක් තේරෙන්නේ නැද්ද ?

    උබල දොස්තරලා උනාට මොලේ තියන්නේ පුකේ ද ?
     

    napalmnight

    Active member
  • Nov 7, 2016
    243
    28
    28
    saama raajya sewakayektama strike karanna bari wena widihata paalanaya karanna oni kiyana ekai mage mathaya. Mokada strike waling peedawata path wenne api :(
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    21,126
    1,528
    113
    🌎
    මෙයා නේද කිරිපිටි වලට එහෙම විරුද්ධව හඬ නගන්නෙ ? හොඳ මනුස්සය බං. මේ වගේ අය හින්ද තමා අපේ රටේ opioid crisis වගේ දේවල් නැතුව මේ තත්වෙන් බේරිලා තියෙන්නෙ. ලංකාවෙ උන්ට ඇති දේ අගයක් නෑ නැති වුන දාටයි තේරෙන්නෙ.
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    15,664
    3,154
    113
    මෙයා නේද කිරිපිටි වලට එහෙම විරුද්ධව හඬ නගන්නෙ ? හොඳ මනුස්සය බං. මේ වගේ අය හින්ද තමා අපේ රටේ opioid crisis වගේ දේවල් නැතුව මේ තත්වෙන් බේරිලා තියෙන්නෙ. ලංකාවෙ උන්ට ඇති දේ අගයක් නෑ නැති වුන දාටයි තේරෙන්නෙ.

    :yes:gota minihata issaraha putuwak dunna kiyalane oya mada gahanne UNP anathayo.:rofl:
     

    napalmnight

    Active member
  • Nov 7, 2016
    243
    28
    28
    මෙයා නේද කිරිපිටි වලට එහෙම විරුද්ධව හඬ නගන්නෙ ? හොඳ මනුස්සය බං. මේ වගේ අය හින්ද තමා අපේ රටේ opioid crisis වගේ දේවල් නැතුව මේ තත්වෙන් බේරිලා තියෙන්නෙ. ලංකාවෙ උන්ට ඇති දේ අගයක් නෑ නැති වුන දාටයි තේරෙන්නෙ.

    Honda dewal karala thiyenawa. Eka agayanna oni aniwaryayen.
    Eth doctor kenek ge thiyenne one ethics side eka naha neda? patients lata uparima andaming sewaya kirima neda doctor kenek ge main goal eka?
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    15,664
    3,154
    113
    Honda dewal karala thiyenawa. Eka agayanna oni aniwaryayen.
    Eth doctor kenek ge thiyenne one ethics side eka naha neda? patients lata uparima andaming sewaya kirima neda doctor kenek ge main goal eka?

    lankawe doctor la keedenek salary eka wadi nisa pitaratawal walata gihin thiyenawada kiyala hoyala balapan.me manussaya ehema yanna ona tharam awillath giye naha.ubala ithin minissunge waradi witharai ne hoyanne ubala hariyata 100%k perfect wage.
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    21,126
    1,528
    113
    🌎
    :yes:gota minihata issaraha putuwak dunna kiyalane oya mada gahanne UNP anathayo.:rofl:

    මඩ සීන් නං දන්නෑ බං. දේශපාලනේ ගැන හොයන්න යන්නෑ :no: මෙයා කරන අනික් දේවල් වලිං හොඳයි කියල හිතෙනව :)

    Honda dewal karala thiyenawa. Eka agayanna oni aniwaryayen.
    Eth doctor kenek ge thiyenne one ethics side eka naha neda? patients lata uparima andaming sewaya kirima neda doctor kenek ge main goal eka?

    මොකක්ද බං ඒ සීමා කිරිල්ල :sorry: දොස්තර කෙනෙක් කියන්නෙ ඒ මනුස්සයගෙ රස්සාවනෙ. දොස්තර කෙනෙක් වුනා කියල මනුස්සයෙක් චිත්‍ර අඳින්න කැමති නං ඒ ආශාවන් සේරම පැත්තකට දාල ප්‍රතිකාර විතරක් කරගෙන ඉඳල හරියනවද ? තමන් කැමති අනික් දේවලුත් කරන්න නිදහස තියෙන්න එපයැ. ඇයි බං එහෙම නීති දාල මිනිස්සුන්ව හිර කරන්නෙ ? කුල වාදය ගැන මහාලොකුවට කතා වෙනව. job title එකෙන් මිනිස්සුන්ට අරක කරන්න බෑ මේක කරන්න බෑ කියල හිර කරන එක කුලවාදයේ modern manifestation එකක් නෙමේද ? ඒ මනුස්සයගෙ මේන් ගෝල් එක වෙන එකක් වෙන්න ඇති. දොස්තර කෙනෙක් වෙලා හොඳ නවකතා කරුවෙක් වීමත් කෙනෙකුගෙ මේන් ගෝල් එකක් වෙන්න පුලුවන් :love:
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    5,479
    3,616
    113
    මෙයා නේද කිරිපිටි වලට එහෙම විරුද්ධව හඬ නගන්නෙ ? හොඳ මනුස්සය බං. මේ වගේ අය හින්ද තමා අපේ රටේ opioid crisis වගේ දේවල් නැතුව මේ තත්වෙන් බේරිලා තියෙන්නෙ. ලංකාවෙ උන්ට ඇති දේ අගයක් නෑ නැති වුන දාටයි තේරෙන්නෙ.

    කිරිපිට් කෙස් එක මෙහෙමයි එක ඇදගෙන ගියේ කිරිපිට් කම්පැනි වලින් ගතමන්ට් එක ලැබෙනකන් විතරයි

    ඔව් මෙයා ගොඩක් ලොකු සේවාවක් කරලා තියෙනවා
    අම්බුලන්ස් වලින් ලෙඩ්ඩු රෝහල්වලට ගේන්න එපා අපි බාරගන්නේ නෑ වගේ ප්‍රකාශ ලෝකේ මේ වෙනකන් කිසිම දොස්තර කෙනක් කරලා නෑ

    පොරව අදුනනවද ?? හම්බ වෙච්ච වෙලාවක අහපන් hippocratic oath කියන්නේ මොකක්ද කියල
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    21,126
    1,528
    113
    🌎
    කිරිපිට් කෙස් එක මෙහෙමයි එක ඇදගෙන ගියේ කිරිපිට් කම්පැනි වලින් ගතමන්ට් එක ලැබෙනකන් විතරයි

    ඔව් මෙයා ගොඩක් ලොකු සේවාවක් කරලා තියෙනවා
    අම්බුලන්ස් වලින් ලෙඩ්ඩු රෝහල්වලට ගේන්න එපා අපි බාරගන්නේ නෑ වගේ ප්‍රකාශ ලෝකේ මේ වෙනකන් කිසිම දොස්තර කෙනක් කරලා නෑ

    පොරව අදුනනවද ?? හම්බ වෙච්ච වෙලාවක අහපන් hippocratic oath කියන්නේ මොකක්ද කියල

    fuck hippocratic oath
    it even prohibits them to practice euthanasia and abortion.