ඉපදුනේ 80 දශකයේද?

Anonymouse

Member
Jul 27, 2012
91
7
0
I Born in 90, I had did all these except this මොබයිල් එකක් නැතිව AL පන්ති ගිය අවසන් පරම්පරාව අපයි.
 

nadimal

Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    ඉපදුනේ 80 දශකයේද?
    එහෙනම් මේවා ඇත්තද බලන්න...


    2D ඩොස්ගේම් ආසාවෙන් ක‍්‍රීඩාකල එකම පරම්පරාව අපයි.
    රුපියලක් අරගෙන කැන්ටිමට දිව්වේද අපයි.
    මොබයිල් එකක් නැතිව AL පන්ති ගිය අවසන් පරම්පරාව අපයි.
    මොබයිල් එකෙන් මල් කැඞීම ලොවට හඳුන්වා දුන්නේ අපයි.
    කැටපෝල, රේසර් කරත්ත අවසන් වරට හැදුවේ අපයි.
    රේසර් කරත්තවල ගොස් දත් කඩාගත්තේද අප පමණයි.
    උණබට තුවක්කු හදපු අවසන් පරම්පරාවද අප වෙමු.
    5 වසර ශිෂ්‍යත්වයට උපකාරක පන්ති නොගිය අවසන් පරම්පරාවද අපයි.
    ළමා කාලය සතුටින් ගත කළ අවසන් පරම්පරාවද අපයි. (දැන් ඉන්නේ ලොකු පොඞ්ඩොන්*
    පණින බයිසිකල් චේන් දැමීමේ විෂාරදයන් අප වෙමු.
    බෑග් වලින් බෝල හදාගෙන ක‍්‍රිකට් ගැහුවේද අප පමණි.

    එල්ඊඞී බල්බ් වැඩිම ප‍්‍රමාණයක් මිලදී ගත්තේද අපයි.
    අවුරුද්දට අවසන් වරට පන්ච දැමුවේද අපයි..

    80 දශකයේද ඉපදුන අයගේ තවත් වැඩ තියෙනවා. ඒවා මතක් වෙන අය රෙප් එකක් දමන මෙන් ඉල්ලා සිටිනවා.

    aniwa machan.epa wenakan karala thiyenwa :lol::lol::lol::lol:
     

    shanerandi

    Member
    Nov 2, 2006
    2,459
    553
    0
    Kadawatha
    ගමේ හැම එකාටම නැන්දෙ මාමේ කියල අමතපු අන්තිම පරම්පරවත් අපි තමයි.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,530
    22,208
    113
    Gotland
    ඉස්කෝලේ යන කාලේ ස්ටිකර් උණක් තිබ්බ
    ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ස්ටිකර් නම්බර් එකතු කරලා තෑගී ගන්න එක
    තව රෙස්ලින් උණත තිබ්බ

    සිරාවටම අපි ශිෂත්වේ පන්ති ගියේ නැත
    අපේ පන්තියේ ටීචර් හවසට ක්ලාස් එකක් කළා
    එකත කට් කරනවා සමහර දවස වලට
    මම ශිෂත්වේ පාස් උනෙත් නෑ.. ගෙදර අය මුකුත් කිව්වෙත් නෑ

    ඉස්කෝලේ ගිහින් ඇවිත් හවස සෙල්ලන් කළා තී. වී බැලුවා
    ඒ කලේ බැලුවේ පට්ට කාටුන්
    නයිට් රයිඩර්, රොබින් හුඩ් , ස්පෙල් බයින්ඩර්
    දැන් උන්ට කොහෙන්ද මේවා
    චැනල් දෙකයි ද කොහෙද බැලුවේ ITN, රුපවාහිනි

    හොබී එකට ඉලෙක්ට්‍රොනික්
    එල්.ඊ.ඩි , මෝටර්, තෝරන්, නලා අරක මේක

    ඉස්කෝලෙන් ට්‍රිප් ගියාම පට්ට ආතල්

    වේලාසනින් පැනල ගෙදර ඒම, වලි, බස් එකේ හොරෙන් යාම
    සමිතියේ කතාව දවසට අසනීප වීම, හවුස් මිට එකේ සල්ලි මාටියා ගැසීම
    ස්පෝර්ට්ස් වලදී කොල්ලන්ට කෙල්ලන්ට ග්ලුකෝස් වෙනුවට පාන පිටි කැවීම.

    මේ කරපු වැඩ කියන්න ගියොත් එළකිරියේ පිටු සිය ගානක් ලියන පුළුවන්

    සොදුරු අතීතය


     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    I Born in 90, I had did all these except this මොබයිල් එකක් නැතිව AL පන්ති ගිය අවසන් පරම්පරාව අපයි.


    mame 89, mata grade 9 idan phone ekak thibuna ne bun... :dull::dull:
    celltell zim ekak thibuneth.sms option thibuneth naa CLI thibuneth naa.

    habai eken sms ekak yavanna igena gaththe O/L valin passe..
    eke kiyala dunneth kellek...(eda idan kela una...)
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    Meka anthimata Use kaleth api thama...

    vcdcutter.jpg


    ade ekath ape ehata giye nadda e davas vala
    meke thama software kaala :D
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ගමේ හැම එකාටම නැන්දෙ මාමේ කියල අමතපු අන්තිම පරම්පරවත් අපි තමයි.

    අදටත් අපි එහෙමනේ..:dull::dull:
    දැන් ඉන්න උන අන්කල් ආන්ටි කියල වෙන්නැති කියන්නේ..
    :rolleyes::rolleyes::rolleyes:
     

    lanka37

    Junior member
  • Sep 29, 2009
    108
    8
    18
    meka eththa machan. me athin balanakota api hari wasanawanthai. apita lama kaalayak thibuna. dan lamainta lama kalayak ne. pawu podi un.
     

    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    යාලුවනේ මේ කේ දැම්මේ සමස්තයක් විදියට වැඩි පිරිසකගේ අත්දැකීම්. ඒ අතරේ කීපදෙනෙකුගේ වෙනස් වෙන්න පුලුවන්. තාම පංච දාන අයත් ඉන්නවා හැබැයි කලාතුරකින්. දැන් ලේසියෙන් සරැංගලයක් වත් යවන පොඩි උන් ඉන්නවද.ඒ කාලේ මොබයිල් තිබුනා, ඒත් ඉතාමත් සුලු පිරිසකට නේද යාලුවා.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අපොයි කොච්චර තිබේද?????

    අගල් 4යි කාලේ ෆ්ලොපි පාවිච්චි කරපු අන්තිම පරම්පරාව...
    කැසට් පටි පාවිච්චි කරපු අන්තිම පරම්පරාව
    බිග් මැච් කාලෙට පොලෝසි නොගිහින් ට්‍රක් ගිය කරපු අන්තිම පරම්පරාව
    තඩදාසි වෙසක් මූණු දාපු අන්තිම පරම්පරාව
    බට & කිතුල් පිති සරුංගල් යවපු කරපු අන්තිම පරම්පරාව(දැං උන් යවන්නේ චීන සරුංගල්)
    හයිස්පීඩ් ඩබිං ක්‍රමයට කැසට් ඩුප්ලිකේට් කරපු අන්තිම පරම්පරාව
    2ඩී වැල බලපු අන්තිම පරම්පරාව:P
    වතු වල කුරුම්බ, තැඹිළි ගස් පාළු කරපු අන්තිම පරම්පරාවත් අපි ද මන්දා......:dull:

    තව තියෙනවා...අහම්බෙන් දැකල කොටල යන්න ආවේ...
    මතක හැටියට තව දාන්නම්...............