ah බ්‍රිස්ටල් ගහපු අන්තිම පරම්පරාව 80 උන් තමයි![]()
Antimata wela VHS (Deck piece) eke baluweth ape paramparaw
Mulinm CD eke Wela (Blue ) Baluwth ape paramparaw
Blue film VHS eke balapu antime paramparw api
Gal 7 gahapu antime paramparawth api
Wele elle gahapu antime param parawth api
Pol pithi bat eken cricket gahapu antima param parawth api
Hunu kotten guti kapu antima param parawth api
Allana sellam karapu antima param paraw api
Cricket gahadi depatham bedanna bari ekaw depthema sellam karapu antima param parawth api ( Depathya)



( දැන් අපි පු. පලගන්නවනේ උන්ට කියල
)





*සනත් ,කලුගේ සුපිරි වැඩ දැක්කත් අපි
*රොෂාන්ගේ සුපිරි පන්දු රැකීම් දැක්කේ අපි
*අර්ජුන bat කරද්දී run එකක් ගන්න දුවනවා වෙනුවට ඇවිදගන යනවා දැක්කේ අපි
*indian team එකට පු.. පැලෙන්න ගහනවා දැක්කත් අපි( දැන් අපි පු. පලගන්නවනේ උන්ට කියල
)
*Cricket world cup එක උස්සනවා live දැක්කත් api
*ටෙස්ට් cricket match වල lunch time එකට රුපවාහිනී එකේ Mr .Bean බැලුවේ අපි![]()
*ගෑනු ළමයට පණ දාගෙන ලියුම් ලිව්වේ අපි
*දඩුබස්නාමයනය, කීටයා ,දුදරුවෝ,වගේ හරවත් drama බැලුවේ අපි
*Brick Game උඩ දාගෙන ගැහුවේ අපි
*චන්දෙ දවස් වල ඇදිරිනීතිය අන්තිමට දැම්මත් අපේ කාලේ
*වැස්ස දවසට ඉස්ස්කොලේ නොවරදව යනවා ,teachers ලා නැති නිසා වැස්ස මඩ නාගෙන cricket ගැහුවේ අපි

sira katha tika...thawa dapaaaaan 
කැසට් එකෙන් CD එකට ගියෙත් අපි
VHS එකෙන් VCD/ DVD/ Bluray එකට ගියෙත් අපි
AM/MW අහලා FM එකට ගියෙත් අපි
ලංකාවේ මුල්ම Fm රේඩියෝ එක ඇහුවෙත් අපි
ලංකාවේ මුල්ම රූපවාහිනි සජිවි වැඩසටහන දැක්කෙත් අපි
හවස 3.00 රොබින්හුඞ් බලන්න දහම් පාසල් කට් කලෙත් අපි
MB හාර්ඞ් TB හාර්ඞ් පාවිච්චි කලෙත් අපි
Mono අහලා Stereo/DTS/ Dolby Digital ඇහුවෙත් අපි
Floppy disk අරගෙන් වැඩ කාරයෝ වගේ පාරේ ගියෙත් අපි
![]()
![]()
![]()
![]()







කැසට් එකෙන් CD එකට ගියෙත් අපි
VHS එකෙන් VCD/ DVD/ Bluray එකට ගියෙත් අපි
AM/MW අහලා FM එකට ගියෙත් අපි
ලංකාවේ මුල්ම Fm රේඩියෝ එකඇහුවෙත් අපි
ලංකාවේ මුල්ම රූපවාහිනි සජිවි වැඩසටහන දැක්කෙත් අපි
හවස 3.00 රොබින්හුඞ් බලන්න දහම් පාසල් කට් කලෙත් අපි
MB හාර්ඞ් TB හාර්ඞ් පාවිච්චි කලෙත් අපි
Mono අහලා Stereo/DTS/ Dolby Digital ඇහුවෙත් අපි
Floppy disk අරගෙන් වැඩ කාරයෝ වගේ පාරේ ගියෙත් අපි
![]()
![]()
![]()
![]()