ඉපදුනේ 80 දශකයේද?

jabos

Junior member
  • Apr 4, 2013
    141
    16
    18
    Antimata wela VHS (Deck piece) eke baluweth ape paramparaw
    Mulinm CD eke Wela (Blue ) Baluwth ape paramparaw
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    බ්‍රිස්ටල් ගහපු අන්තිම පරම්පරාව 80 උන් තමයි :rofl:
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,532
    22,213
    113
    Gotland
    ah බ්‍රිස්ටල් ගහපු අන්තිම පරම්පරාව 80 උන් තමයි :rofl:

    ah බ්‍රිස්ටල් කියන්නේ මොකක් ද බං ? බ්‍රිස්ටල් වල වෙනත් ජාතියක් ද
     
    jabos

    Junior member
  • Apr 4, 2013
    141
    16
    18
    Blue film VHS eke balapu antime paramparw api
    Gal 7 gahapu antime paramparawth api
    Wele elle gahapu antime param parawth api
    Pol pithi bat eken cricket gahapu antima param parawth api
     
    jabos

    Junior member
  • Apr 4, 2013
    141
    16
    18
    Hunu kotten guti kapu antima param parawth api
    Allana sellam karapu antima param paraw api
    Cricket gahadi depatham bedanna bari ekaw depthema sellam karapu antima param parawth api ( Depathya)
     
    handysameera

    Well-known member
  • Dec 20, 2009
    1,382
    321
    83
    London

    *සනත් ,කලුගේ සුපිරි වැඩ දැක්කත් අපි :cool:
    *රොෂාන්ගේ සුපිරි පන්දු රැකීම් දැක්කේ අපි :cool:
    *අර්ජුන bat කරද්දී run එකක් ගන්න දුවනවා වෙනුවට ඇවිදගන යනවා දැක්කේ අපි :cool:
    *indian team එකට පු.. පැලෙන්න ගහනවා දැක්කත් අපි:cool: ( දැන් අපි පු. පලගන්නවනේ උන්ට කියල:angry:)
    *Cricket world cup එක උස්සනවා live දැක්කත් api :cool:
    *ටෙස්ට් cricket match වල lunch time එකට රුපවාහිනී එකේ Mr .Bean බැලුවේ අපි:D
    *ගෑනු ළමයට පණ දාගෙන ලියුම් ලිව්වේ අපි :love:
    *දඩුබස්නාමයනය, කීටයා ,දුදරුවෝ,වගේ හරවත් drama බැලුවේ අපි :cool:
    *Brick Game උඩ දාගෙන ගැහුවේ අපි :yes:
    *චන්දෙ දවස් වල ඇදිරිනීතිය අන්තිමට දැම්මත් අපේ කාලේ :cool:
    *වැස්ස දවසට ඉස්ස්කොලේ නොවරදව යනවා ,teachers ලා නැති නිසා වැස්ස මඩ නාගෙන cricket ගැහුවේ අපි :cool:
     
    Last edited:
    • Like
    Reactions: 5tech

    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,779
    113
    ඇයි එන්නද ? අනේ හු"

    :lol::lol: sira katha tika...thawa dapaaaaan ;)
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    කැසට් එකෙන් CD එකට ගියෙත් අපි
    VHS
    එකෙන් VCD/ DVD/ Bluray එකට ගියෙත් අපි
    AM/MW අහලා FM
    එකට ගියෙත් අපි
    ලංකාවේ මුල්ම Fm රේඩියෝ එක ඇහුවෙත් අපි
    ලංකාවේ මුල්ම රූපවාහිනි සජිවි වැඩසටහන දැක්කෙත් අපි
    හවස 3.00 රොබින්හුඞ් බලන්න දහම් පාසල් කට් කලෙත් අපි
    MB හාර්ඞ් TB
    හාර්ඞ් පාවිච්චි කලෙත් අපි
    Mono
    අහලා Stereo/DTS/ Dolby Digital ඇහුවෙත් අපි
    Floppy disk අරගෙන් වැඩ කාරයෝ වගේ පාරේ ගියෙත් අපි

    7.gif
    7.gif
    7.gif
    7.gif
     
    Last edited:

    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    කැසට් එකෙන් CD එකට ගියෙත් අපි
    VHS
    එකෙන් VCD/ DVD/ Bluray එකට ගියෙත් අපි
    AM/MW අහලා FM
    එකට ගියෙත් අපි
    ලංකාවේ මුල්ම Fm රේඩියෝ එක ඇහුවෙත් අපි
    ලංකාවේ මුල්ම රූපවාහිනි සජිවි වැඩසටහන දැක්කෙත් අපි
    හවස 3.00 රොබින්හුඞ් බලන්න දහම් පාසල් කට් කලෙත් අපි
    MB හාර්ඞ් TB
    හාර්ඞ් පාවිච්චි කලෙත් අපි
    Mono
    අහලා Stereo/DTS/ Dolby Digital ඇහුවෙත් අපි
    Floppy disk අරගෙන් වැඩ කාරයෝ වගේ පාරේ ගියෙත් අපි

    7.gif
    7.gif
    7.gif
    7.gif

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: Mr.Tom

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,706
    2,500
    113
    Bevery Hills-90210
    කැසට් එකෙන් CD එකට ගියෙත් අපි
    VHS
    එකෙන් VCD/ DVD/ Bluray එකට ගියෙත් අපි
    AM/MW අහලා FM
    එකට ගියෙත් අපි
    ලංකාවේ මුල්ම Fm රේඩියෝ එකඇහුවෙත් අපි
    ලංකාවේ මුල්ම රූපවාහිනි සජිවි වැඩසටහන දැක්කෙත් අපි
    හවස 3.00 රොබින්හුඞ් බලන්න දහම් පාසල් කට් කලෙත් අපි
    MB හාර්ඞ් TB
    හාර්ඞ් පාවිච්චි කලෙත් අපි
    Mono
    අහලා Stereo/DTS/ Dolby Digital ඇහුවෙත් අපි
    Floppy disk අරගෙන් වැඩ කාරයෝ වගේ පාරේ ගියෙත් අපි

    7.gif
    7.gif
    7.gif
    7.gif

    uba Floppy disk wala monawada save kare....