ඉබ්බාට-හාදු දෙන්න ගිහින් රෝහලේ

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඉබ්බාට-හාදු දෙන්න ගිහින් රෝහලේ

    ඉබ්බාට හාදු දෙන්න ගිහින් රෝහලේ

    ඉබ්බෙකුට හාදු දීමට ගිය චීන ජාතික පරිසර ලෝලියෙකුට සිදුවූයේ රෝහල් ගතවීමටය.
    හාදුව දෙන විටම ඉබ්බා ඔහුගේ උඩු තොල සපා කෑවේය.ඉබ්බා ගලවා ගැනීමට මහත් අරගලයක් කිරීමට සිදුවුනි.
    වහාම ඔහු රෝහල් ගත කෙරුණි.
    ඉබ්බා ඔහුගේ උඩු තොල සම්පූර්ණයෙන්ම වෙන්වී යන තරමටම සපා ඇතැයි සදහන්ය.
    ඉබ්බන් අහිංසක සත්ත්ව විශේෂයක් වුවද ඔවුන් හා ගනුදෙනු කිරීමේදී ප‍්‍රවේසම් විය යුතු බවට සත්ත්ව විශේෂඥයෝ අනතුරු අගවති.ශක්තිමත් හනු යුගලකින් යුතු වන මුඛයක් පිහිටීම නිසා ඔවුන්ට දරුණු ලෙස සැපිය හැකියැයි ඔවුහු කියති.


    07%28383%29.jpg



    උපුටා ගැනීම - කෝවිද ගුණසේකර
    ලංකාදීප
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඉබ්බන් අහිංසක සත්ත්ව විශේෂයක් වුවද ඔවුන් හා ගනුදෙනු කිරීමේදී ප‍්‍රවේසම් විය යුතු බවට සත්ත්ව විශේෂඥයෝ අනතුරු අගවති.

    ......ගල් ඉබ්බාගෙන් ප්‍රවේසම් වෙන්න.....

    avatar71029_21.gif
    avatar71029_21.gif
    avatar71029_21.gif
    avatar71029_21.gif
    avatar71029_21.gif
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    සසා බැදපු නිසා ඌ බේරුනා....
    නැත්තම් ඌ ට තමා ඔය ටික වෙන්නේ...
    බලාගෙන යද්දී අපේ ගල් ඉබ්බා හෙන වසයිනේ....
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සසා බැදපු නිසා ඌ බේරුනා....
    නැත්තම් ඌ ට තමා ඔය ටික වෙන්නේ...
    බලාගෙන යද්දී අපේ ගල් ඉබ්බා හෙන වසයිනේ....
    සසා බැන්ද නිසා තමා මූ අනිත් උංගෙ තොල් වලට පැනලා ඒවා කන්නෙ ..
    කේන්තියට ලු :dull::baffled: