ඉබ්බාට-හාදු දෙන්න ගිහින් රෝහලේ
ඉබ්බෙකුට හාදු දීමට ගිය චීන ජාතික පරිසර ලෝලියෙකුට සිදුවූයේ රෝහල් ගතවීමටය.
හාදුව දෙන විටම ඉබ්බා ඔහුගේ උඩු තොල සපා කෑවේය.ඉබ්බා ගලවා ගැනීමට මහත් අරගලයක් කිරීමට සිදුවුනි.
වහාම ඔහු රෝහල් ගත කෙරුණි.
ඉබ්බා ඔහුගේ උඩු තොල සම්පූර්ණයෙන්ම වෙන්වී යන තරමටම සපා ඇතැයි සදහන්ය.
ඉබ්බන් අහිංසක සත්ත්ව විශේෂයක් වුවද ඔවුන් හා ගනුදෙනු කිරීමේදී ප්රවේසම් විය යුතු බවට සත්ත්ව විශේෂඥයෝ අනතුරු අගවති.ශක්තිමත් හනු යුගලකින් යුතු වන මුඛයක් පිහිටීම නිසා ඔවුන්ට දරුණු ලෙස සැපිය හැකියැයි ඔවුහු කියති.
ඉබ්බාට හාදු දෙන්න ගිහින් රෝහලේ

උපුටා ගැනීම - කෝවිද ගුණසේකර
ලංකාදීප
ලංකාදීප