ඉබි වැස්සක් දැකලා තියෙනවද?

rasika84

Active member
  • Feb 16, 2014
    159
    22
    28
    Home
    ඉබි වැස්සක් දැකලා තියෙනවද?

    පසුගිය දා බණ්ඩාරගම - මිල්ලනිය - පොල්වත්ත ප‍්‍රදේශයට ඇද හැලුනු වර්ෂාවත් සමග කුඩා ඉබ්බන් කිහිපදෙනෙකු වැටුණු බවට ප‍්‍රදේශවාසීන් පවසනවා.

    :)විඩීයෝ එකත් බලලම එන්න
    :)
    http://www.aluthnews.com/2014/03/rain-of-tortoise.html#more
     
    Last edited:

    rasika84

    Active member
  • Feb 16, 2014
    159
    22
    28
    Home
    සොරි යාලුවනේ ලින්ක් එකේ අවුලක් තිබිලා හැදුවා:(:(:(:(:(
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,626
    1,475
    113
    වයබ පාලාතේ
    avatar71029_21.gif
     
    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    Tornado මගින් තමයි සත්තු ඔය විදියට අහසට ඇදලා ගන්නේ නමුත් පොඩි පොඩි සත්තුයි ඔය විදියට උඩට යන්නේ. ඊට පස්සේ උන් පහළට වැටෙනවා. මිනිස්සු වගේ නෙවෙයි පොඩි සත්තුන්ගේ ස්කන්ධය අඩු නිසා උන්ගේ Terminal Velocity එක අඩුයි එතකොට වැඩි වේගයකින් පහළට වැටෙන්නේ නෑ එතකොට හානිය අඩුයි. ඔය ඉබ්බේ බේරිලා තියෙන්නේ ඒක නිසයි. නමුත් ඔයිට වඩා ලොකු සතෙක් වැටිනා නම් අනිවාර්යෙන්ම මැරෙනවා.
     
    rasika84

    Active member
  • Feb 16, 2014
    159
    22
    28
    Home
    Tornado මගින් තමයි සත්තු ඔය විදියට අහසට ඇදලා ගන්නේ නමුත් පොඩි පොඩි සත්තුයි ඔය විදියට උඩට යන්නේ. ඊට පස්සේ උන් පහළට වැටෙනවා. මිනිස්සු වගේ නෙවෙයි පොඩි සත්තුන්ගේ ස්කන්ධය අඩු නිසා උන්ගේ Terminal Velocity එක අඩුයි එතකොට වැඩි වේගයකින් පහළට වැටෙන්නේ නෑ එතකොට හානිය අඩුයි. ඔය ඉබ්බේ බේරිලා තියෙන්නේ ඒක නිසයි. නමුත් ඔයිට වඩා ලොකු සතෙක් වැටිනා නම් අනිවාර්යෙන්ම මැරෙනවා.

    :yes::yes::yes::yes::yes: