ඉබේ ටෝක් වෙන කෑලි..

Son Goku

Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    ඔව් එහෙම ජීවිතේට මට සෙට් වෙන type එකේ කෙල්ලෝ නම් ඇවිත් නැහැ ,

    කරුමේ කියන්නේ එහෙම ඇවිත් තීන හැම පාරම, මම වෙන කෙල්ලෙක්ට line දාද්දි, ඒකිව දන්න මම අකැමති කෙල්ලෝ ආවේ අන්තිමේදී මට මම try කරන කෙල්ලෝ දා ගන්න නැහැ . :(

    පෙර පව් පස්සෙන් එනවා කියන්නේ එකට,
     
    • Sad
    Reactions: Emarald and Dennied

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    ඔව් එහෙම ජීවිතේට මට සෙට් වෙන type එකේ කෙල්ලෝ නම් ඇවිත් නැහැ ,

    කරුමේ කියන්නේ එහෙම ඇවිත් තීන හැම පාරම, මම වෙන කෙල්ලෙක්ට line දාද්දි, ඒකිව දන්න මම අකැමති කෙල්ලෝ ආවේ අන්තිමේදී මට මම try කරන කෙල්ලෝ දා ගන්න නැහැ . :(

    පෙර පව් පස්සෙන් එනවා කියන්නේ එකට,
    උපන්ගෙයි පව් බ්‍රෝ..
     
    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    මට ටොක් වෙන්නෙම ඉස්කොලෙ යන AL කරන පොඩි කෙල්ලො බන්.එපා වෙල තියෙන්නෙ :(
    fbi-open-up.gif
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,766
    4,859
    113
    කිසිම ඉල්ලුමක් නැති/සසර වසන තුරාවට කොල්ලෙක් පස්සෙන් ඇවිල්ල නැති/ කව්රු හරි ඇනල ඇනල මාරු වෙච්ච වගේ එකක් තමයි බන් ඔය ඉබේ ටෝක් වෙන කැටගරියේ ඉන්නේ. ඒවා අරගන්නත් මොකෙක් හරි ගෝතයෙක් ඉන්න ඕන නේ. ඔන්න උබ අරගෙන "නිකම්ම ලැබුන වාසනාව" කියල හිත හදාගනින්. අපට නම් එපා. :ROFLMAO::ROFLMAO:
     
    • Haha
    Reactions: neo7x and Karmaya

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    මට ටොක් වෙන්නෙම ඉස්කොලෙ යන AL කරන පොඩි කෙල්ලො බන්.එපා වෙල තියෙන්නෙ :(
    ඔයා ඔයාගේ වාසනාව දන්නේ නෑ බ්‍රෝ.

    මැණික් ගලේ පය හැපුණට... බ්ලා.. බ්ලා...
     
    • Sad
    Reactions: Nidarshana_k

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,686
    1
    51,469
    113
    ප*යාගල
    sorry.com
    ඔයා ඔයාගේ වාසනාව දන්නේ නෑ බ්‍රෝ.

    මැණික් ගලේ පය හැපුණට... බ්ලා.. බ්ලා...
    බැ බන් ඔව සිරියස් කරන්න.ආතල් එකට කාලෙ කන්න කැමති නෑ. අනික වයස දැනගත්තම උන්ගෙ ගෙවල් වලිනුත් කේස්.උන්ගෙ වයසෙ උන්ට වඩා මගෙ පෙනුම ලාබාලයි. චාටර් නෑ .අනික ඇදුම් අදින විදිය, සල්ලි ඔව තමයි උන්ගෙ Turn points
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    බැ බන් ඔව සිරියස් කරන්න.ආතල් එකට කාලෙ කන්න කැමති නෑ. අනික වයස දැනගත්තම උන්ගෙ ගෙවල් වලිනුත් කේස්.උන්ගෙ වයසෙ උන්ට වඩා මගෙ පෙනුම ලාබාලයි. චාටර් නෑ .අනික ඇදුම් අදින විදිය, සල්ලි ඔව තමයි උන්ගෙ Turn points
    ඒ ඉස්සර පුතේ.
    උඹ කොච්චර මෛත්‍රීයෙන් සීන් එකේ හිටියත්,
    දැන් පරම්පරාවේ පටල ඉතාම ඉක්මනින් කැඩී බිඳී යනවා.
     
    • Sad
    Reactions: Nidarshana_k

    Karmaya

    Well-known member
  • Aug 29, 2023
    617
    654
    93
    බැ බන් ඔව සිරියස් කරන්න.ආතල් එකට කාලෙ කන්න කැමති නෑ. අනික වයස දැනගත්තම උන්ගෙ ගෙවල් වලිනුත් කේස්.උන්ගෙ වයසෙ උන්ට වඩා මගෙ පෙනුම ලාබාලයි. චාටර් නෑ .අනික ඇදුම් අදින විදිය, සල්ලි ඔව තමයි උන්ගෙ Turn points
    Let me guess උඹේ කොණ්ඩෙ තියෙනවා නේද හොඳට?
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    එහෙම එකෙක් කෑල්ලක් එක්ක වෙන් කරලා අඳුරගන්න බැරි නම් ඌට පුකේ අරින්න ඕන වෙනම තියලා.
    උබට කියන එක තේරුණේ නැහැ
     
    Karmaya

    Well-known member
  • Aug 29, 2023
    617
    654
    93
    උබටත් එහෙම එකක් සෙට් වීගෙන නේද එන්නේ අවුලක් නෑ බං කර ගහපං අපි මුකුත් කියන්නේ නෑ