ඉබෝලා_මඩ්න්න_ලංකාවෙන්

obama99

Banned
Sep 30, 2014
93
13
0
ඉබෝලා_මඩ්න්න_ලංකාවෙන්

Ebola-virus-electron.jpg

A scanning electron micrograph of the Ebola virus. (Cynthia Goldsmith | CDC)

දැනට අප්‍රිකානු රටවල වසංගතයක් වෙලා තියන ඉබෝලා රෝගය ලංකාවට බෝවෙන්න විශාල අවදානමක් තියනවා. දැනට ඒවා මඩින්න අපේ බලධාරීන් අරන් තියන ක්‍රියා මාර්ග මොනවද? අප්‍රිකානු රටවලින් ලංකාවට එන ගුවන් මගින් පරික්ෂා කිරීමට විදිමත් ක්‍රමවේදයක් කටුනායක ගුවන් තොටුපොළේ තියනවද? හදිසියෙවත් එහෙම රෝගියෙක් වාර්තා උනොත් ප්‍රතිකාර සඳහා විශේෂ රෝහලක් සහ විධිමත් පුහුණුව ලත් කාර්ය මණ්ඩලයක් දැනට ලංකාවේ ස්ථාපිත කරලා තියනවද?
 
senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
උන් කරලා තියන එකම දේ ලිබියන් උන්ට ඔන් අරයිවල් වීසා දෙන්නේ නැ. එච්චරයි. හැබැයි ඉතින් ඔකට දොසක් කියන්නම බැ මචො. මේ ලගදියි ලන්ඩන් හිතෲ එකෙත් ස්කැන් මැශින් හයි කලේ ඉබොලා කේස්වලට. යුරොප් වලවත් තාම නැ, එහෙව් එකේ අපිට බලාපොරොත්තු වෙන්න බැ කටුනයක එහෙම මැශින්. ලොකු වියදමක් යනවා ඒ ස්කැන් මැශින්වලට. ඒත් ලන්කාව පොඩි රටක් නිසා එක රොගියෙක් හරි ආවොත් වසන්ගතයක් තමා.
 
යුරෝපේ සවි නොකලත් අපි කරන්න ඕනේ. මොකද අපේ ආණ්ඩුවේ ගසා කන සල්ලි වලින් ඔයවගේ මැසිමක් ගන්න එක ලොකු වැඩක් නොවෙයි. අනෙක අපේ ලොක්ක චීනෙට පුක දිදී ඉන්න ටිකේ චීනෙන් ඕකට නයක් ගත්තට වස් වදින්නේ නැහැ.

මන් දන්නා විදිහට ලයිබිරියවෙත් ලංකාවේ මිනිස්සු සේවය කරනවා. හරිම අවධානම් තත්වයක් තියෙන්නේ.