ඉම්රාන් කාන්ට වෙඩි

menaka60

Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    Uta pakko maara adarei
    ungeth parliament eke eun hena corruption karanawalu Imran witharalu hoda politician kenekta inne

    mata eka eka mattame Pakistan minissu 100 kata eha hambu wela thiayanwa thama ekekwath porata banala na
    hamoma hodama witharai kiyanne
     
    • Like
    Reactions: Micheal Corleon

    Micheal Corleon

    Well-known member
  • Nov 1, 2022
    1,557
    2,653

    ටික කාලෙකට කලින් ආවා නේද පොඩි සීන්
    ක්‍රිකට් කප් එක ගෙනාපු නිසා ද දන්නේ නෑ
    මෙහෙ යක්ෂයා යුද්ධේ විකුණන් කෑවා වගේ
     
    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    ටික කාලෙකට කලින් ආවා නේද පොඩි සීන්
    ක්‍රිකට් කප් එක ගෙනාපු නිසා ද දන්නේ නෑ
    මෙහෙ යක්ෂයා යුද්ධේ විකුණන් කෑවා වගේ
    naane a corrupted politiciansla ekathu wela vishwasa bangayakin wage paraddapu scene ekak une
    mu iddi unta aul nisa wage case ekak
    mata mathakai minissuda koheda ehema ekekta allagena neluwath ekka
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,349
    49,732
    113
    සේදවත්ත
    අනුකම්පා චන්ද මෙහෙයුම

    උලුවස්සේ එල්ලුන අය, වාහනේට නගිනකොට බෝම්බ තියාගන්න අය , මැයි රැලියේ බෝම්බ ගහන් ඌත් නසරානි උන අය ඉන්න ලංකාවේ මේවා සිගිති ස්ටෝරි .
     
    • Like
    Reactions: Micheal Corleon

    Micheal Corleon

    Well-known member
  • Nov 1, 2022
    1,557
    2,653
    113
    අනුකම්පා චන්ද මෙහෙයුම

    උලුවස්සේ එල්ලුන අය, වාහනේට නගිනකොට බෝම්බ තියාගන්න අය , මැයි රැලියේ බෝම්බ ගහන් ඌත් නසරානි උන අය ඉන්න ලංකාවේ මේවා සිගිති ස්ටෝරි .
    මටත් හිතෙන්නේ ඕකමයි