ඉම්රාන් ඛාන් ලංකාවට!

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මෙරට සංචාරයක නිරතවීමට සැලසුම් කර තිබේ.

    ඒ අනුව ඔහු එලඹෙන පෙබරවාරි මාසයේ දී දිවයිනට පැමිණෙනු ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

    මෙම වසරේදී මෙරටට පැමිණෙන පළමු රාජ්‍ය නායකයා වන්නේද පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් බව සඳහන් වේ.

    කෙටි ද්විපාර්ශවික සාකච්ඡාවක් සඳහා පෙබරවාරි මස 23 වනදා පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    සල්ලි වලට ගන්න කැමති දේ කළින් කියලා එන එකයි හොඳ. එතකොට ලේසියි.