ඉම්හි ඉම්හී

timetraveler1921

Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    සරල රේඛාවයි වෘත්තයයි තියරි ටික බලාගෙක ගියා වැදගත් ඒවා කොළ වල ලියල බිත්තියෙ ගහන්න ලේස්ති කරා. වෘත්තය තියරි ටික බල බල ටිකක් දුර යද්දි මගේ බැටරි බැහැල වගේ බං :(ඔක්කොම නිකං අකුරු ගොඩක් පොත පුරා හලල වගෙ මෙලෝ රහක් නෑ වගේ දැනෙනව. :( මාව චාර්ජ් කරල දියන්කො ගෙබ්බෙක් වගේ ඇද උඩ පත බාලා ඉන්නෙ :(
     
    • Dislike
    Reactions: spunkyisii

    shenat

    Well-known member
  • May 13, 2007
    58,416
    86,670
    113
    ආශ්චර්යමත් රටක
    කියනවද කියල හිතල නොකියත් හිටියා.
    බොරු මොකටද වෘත්තය නං මට පට්ටම කම්මැලි පාඩමක්. ඔහොම හිතෙන එක සාධාරණයි. වෙන කැමති පාඩමක් කරලා ආයෙත් පස්සෙ බලන්න.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,416
    86,670
    113
    ආශ්චර්යමත් රටක
    මම නම් සරල රේඛාව තමයි හොඳටම සෙට් වෙලා ගියේ... වෘත්තය එච්චර සෙට් නෑ....

    ඒ උනාට වෘත්තය අතෑරලා යන්න එපා, ඒ ගානටත් සෙට් වෙලා යන්න @timetraveler1921
    මොන වගේ ගණන් එයිද දන්නෙ නෑනෙ.
     
    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    අමාරුයි නෙමෙයි මචං සිංහල පොතක් වගේ මහා තියරි ගොඩක් නිසා කම්මැලි කමක් ආවා. :( තේ එකක් හදාගෙන ආපහු ආවා.

    ඔව්... සරල රේඛාව ලේසි නම් වෘත්තයත් ලේසි....

    මම නම් සරල රේඛාව තමයි හොඳටම සෙට් වෙලා ගියේ... වෘත්තය එච්චර සෙට් නෑ....
    දැන් දෙකම එකට පූට්ටු කරල මචං එන්නෙ. සරල රේඛාවට හෙන පොඩ්ඩයි ලකුණු වෙන් වෙලා තියෙන්නෙ.
    ------ Post added on Jul 17, 2021 at 3:32 AM
     
    darkhair

    Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    අමාරුයි නෙමෙයි මචං සිංහල පොතක් වගේ මහා තියරි ගොඩක් නිසා කම්මැලි කමක් ආවා. :( තේ එකක් හදාගෙන ආපහු ආවා.

    දැන් දෙකම එකට පූට්ටු කරල මචං එන්නෙ. සරල රේඛාවට හෙන පොඩ්ඩයි ලකුණු වෙන් වෙලා තියෙන්නෙ.
    ------ Post added on Jul 17, 2021 at 3:32 AM
    ඉස්සර 7,8 ගනන් දෙකද කොහෙද ඔය....
     
    • Like
    Reactions: timetraveler1921